මාරයි. මාරම මාරයි. මාර කරැණාවන්ත වචන සෙට් එක. save කරල තියාගන්න හිතෙනව. :growl:
අර ඔලුව අතගාලා ටොක්කක් අනිනව වගේ මන් නෙගටිව් කිව්ව හැටි ගේමක් නැතුව.. :P
අවුරැදු හතරකට විතර කලින් හිටිය close to perfect කෙනෙක් මට. එයාගේ එකම අවුල ගොඩක් කල්පනා කරා. අන්තිමට මමත් වැඩේ අතඇරල දැම්ම. අන්තිම result එක...