වට්ස් ඇප් වයිබර් නැද්ද..![]()

නෑනේ...ස්මාර්ට් ෆෝන් නෙමේ.පොඩි ෆෝන් එකක් තියෙන්නේ.


වට්ස් ඇප් වයිබර් නැද්ද..![]()

නෑනේ...ස්මාර්ට් ෆෝන් නෙමේ.

නෑනේ...ස්මාර්ට් ෆෝන් නෙමේ.
පොඩි ෆෝන් එකක් තියෙන්නේ.![]()

කෝ නෑනේ...![]()
මග...
යාන්තං හුළඟක් වගේ වැදිලා ගියා.පොඩි පොදක්.ඔය හරියෙම්ම ඉවර වෙන්න ඇති..
හරි හොද පොද...වහලෙ කඩන් වැටෙන්න වතුර වැටුන
කෝ දැන් අහස පේනවද ?
මෙහෙට එහෙම ආවේ නෑ.....කෝ දැන් අහස පේනවද ?
![]()

ඔය පොත මම ගාවත් තියෙනවා ලස්සන කතාවක් තියෙන්නේ
එක හුස්මට කියවන්න පුළුවන්
මේ ලඟදි මම ඔකේ ෆිල්ම් එකත් බැලුවා
ගම්පහ පැත්තෙ ඔය තුංමං හන්දිය තාමත් තියෙනවා මචන්![]()



මගේ income එකනම් වැඩි වෙනවා..සතුටු වෙන්නද දුක් වෙන්නද කියල හිතා ගන්න බෑ..


සතුටු වෙයන් එහෙනන්.![]()
රට තුල නිෂ්පාදන වැඩිකිරිමනම් දිගුකාලීනව සිදුවෙන්න ඕන දෙයක්
ඒවයේ ප්රත්පල ලැබෙන්න ටිකක් කල් යනවා
ඒත් දැන් තියෙන තත්වෙට ගන්න පුළුවන් කෙටිකාලින විසදුම් නැද්ද

තිබ්බත් සාර්ථක නැ. මන් යනෝ..............ඔක්කොටම කිව්වො ඕං![]()

මන් යනෝ..............ඔක්කොටම කිව්වො ඕං![]()
ඉස්සල්ලාම සර්ච් කරන්න ඉගෙන ගෙන එන්න මල්ලි..එයාට තාම 33යි...
https://www.mensjournal.com/health-fitness/team-performix-mike-vazquez/
කොච්චර හැපුනත් ඇත්ලටික් ෆිට්නස් මොඩ්ල් කෙනෙක් එක්ක හැප්පෙන බැ...
Pushups 150k ගහලා එන්න ඉස්සල්ලාම![]()
Mike Vazquez මගේ favorite athlete කෙනෙක්. Bodybuilding.com sponsored කරන
. මෙයා ගොඩක්ම body weight workouts + rope & cardio වගේ කරන්නේ. සුපිරි. 

Mike Vazquez මගේ favorite athlete කෙනෙක්. Bodybuilding.com sponsored කරන
. මෙයා ගොඩක්ම body weight workouts + rope & cardio වගේ කරන්නේ. සුපිරි.
මේ clip එකේ මුල් හරියේ ඉන්නේ


සරා බර උස්සන අයටලු කැමති
අපරාදේ මල්බබා තනිකඩව හිටියා නං ඔන්න චාන්ස් එක සරාව උස්සන්න දොබකරයක් ගෙන්න වෙයි කියලා මට හිතෙන්නේසරා බර උස්සන අයටලු කැමතිඅපරාදේ මල්බබා තනිකඩව හිටියා නං ඔන්න චාන්ස් එක

දොඹකර හොයන්න අමාරු හින්ද වෙන්න ඇති එහෙනං බර උස්සන කෙනෙක් හොයන්නේසරාව උස්සන්න දොබකරයක් ගෙන්න වෙයි කියලා මට හිතෙන්නේ![]()
මම හිතන්නේ එහෙම වෙන්න ඇතිදොඹකර හොයන්න අමාරු හින්ද වෙන්න ඇති එහෙනං බර උස්සන කෙනෙක් හොයන්නේ![]()
