අලෝ මල්ලි. නිවාඩු දවසෙ මොක ද වෙන්නෙ?![]()
දවස් ගානක රෙදි හෝදලා බේකරියට ගිහිල්ල ඉදිආප්පයි ක්රීම් බනිසුයි ගෙනල්ල ටීවි සීරිස් බලන ගමන් කෑව
වැඩ තිබ්බට ආය බුදියන්ඩ හිතෙන්නෙ 
නිවාඩුවක් දීල තියෙන්නේ සිල් ගන්න යන්න
රෙදි හෝදන්ඩ , නිදාගන්ඩ , ටීවි සීරිස් බලන්ඩ 
10 විතර ඇදෙන් බැස්සදවස් ගානක රෙදි හෝදලා බේකරියට ගිහිල්ල ඉදිආප්පයි ක්රීම් බනිසුයි ගෙනල්ල ටීවි සීරිස් බලන ගමන් කෑව
වැඩ තිබ්බට ආය බුදියන්ඩ හිතෙන්නෙ
Mata owa hadanna danne na ban
Mage uwamanawa machan menna mekai
Gedara sale tiyena setup eken kamara 2 & kussiyata speaker eka gane daganna one. Setup eke on karala adala thanata witharak sounds denna one
Ex- kussiya patte innawanan gedara anith unta karadara nokara kussiyata witarak ahenna sinduwak daganna
Ge hadagena yana nisa wiring eka daddima me speaker walatath wire daganna one
Mona wage amp ekakda mekata hari yanne, mekata one anith badu monada wage dewal thama dana ganna one
Wena mukuth karanna uwamnawak naha
Idea eka hondai neda? Mata gedara pura wire adinnai casing gahannei natuwa wade karagannai one. Anika ehema kalama hama kamaretama wena wenama radio, setup one wenne nane
පෙම්වතිය බලන්න යන්න
රෙදි හෝදන්ඩ , නිදාගන්ඩ , ටීවි සීරිස් බලන්ඩ
ර්යාව බලන්ඩ යන්න ඕන නෑ. හිත ඇතුලෙ ඉන්නවපෙම්වතිය බලන්න යන්න![]()
පෝං එකේත් ඉන්නව
එළ එළ නරක නෑ
කලාතුරකින් ආපු නිවාඩු දවසක්නම් ඉතින් නිවාඩුවෙන් ගතරකන එක හොඳයිනෙ. නැත්තම් මනසට හොඳ නැහැනෙ.
අපරාදෙ හැබැයි දවස් තුනක් ගෙදර ඉන්ඩ තිබ්බ එක
අපරාදෙ හැබැයි දවස් තුනක් ගෙදර ඉන්ඩ තිබ්බ එක
![]()
ර්යාව බලන්ඩ යන්න ඕන නෑ. හිත ඇතුලෙ ඉන්නවපෝං එකේත් ඉන්නව
![]()

මාර පෙම්වතියක්නෙ ඒ. අර එදා මියා මියා කිව්වේ එයාද? පාස්වර්ඩ් දාගෙන ෆොටො තියාගෙන ඉන්නෙ කිව්වා නේද?ර්යාව බලන්ඩ යන්න ඕන නෑ. හිත ඇතුලෙ ඉන්නවපෝං එකේත් ඉන්නව
![]()

අර එදා මියා මියා කිව්වේ එයාද? පාස්වර්ඩ් දාගෙන ෆොටො තියාගෙන ඉන්නෙ කිව්වා නේද?![]()

ගෙදර නෙමේනෙ ඉන්නෙ
සහෝදරවරුනි