1. Rsupun

    අපේ සල්ලි කෝ... රටේ ට්‍රිලියන 18ක් නය ගත්ත නම් ඒව තියෙන්න එපැයි.

    දැන් රනිල් මාමා කියන්නේ සුරංගනා කතා ඒවා මාරු නෙහැ :lol: :lol: මේවා ලාමක නැද්ද ඇයි දැන් අපි තරග කරන්නේ ඇමරිකාව එක්කද බන් බන්ගොලියෝන්ගෙන් හීගා කළා ණය ගද්දි උබලා කොහෙද හිටියේ
  2. Rsupun

    අපේ සල්ලි කෝ... රටේ ට්‍රිලියන 18ක් නය ගත්ත නම් ඒව තියෙන්න එපැයි.

    ඇයි දැන් සින්ගපුරුවක් වෙලා ද තියන්නේ මේක :lol: :lol:
  3. Rsupun

    මෝඩ ජෙප්පෙක් උනත් මේක 0:54 ඉඳන් බැලුවොත් තේරෙයි මොකක්ද 2048 කථාව කියල

    තවත් ආර්ථික ඔස්තාර් කෙනක් උබේ qualification පොඩ්ඩක් කියලා පලයන්කෝ අපි ඉතීම් මෝඩයෝ නෙහැ :lol: :lol:
  4. Rsupun

    අපේ සල්ලි කෝ... රටේ ට්‍රිලියන 18ක් නය ගත්ත නම් ඒව තියෙන්න එපැයි.

    hiraque එකක උඩ හැදෙන්නේ නැතුව යට හැදෙන්නේ නැ නෙහ්. අපි හැමදාම හදන්න හැදුවේ යට ඉදන් උඩට කෝ හැදුනා ද. රාජ්‍ය සේවකයා ඉන්නේ යට ම ලෙවෙල් එකේ උඩ ඉන්න එකක් වත් හරියට හැදෙන්නේ නැතුව යට හදන්න කොහෙත්ම බැ.
  5. Rsupun

    Amul හොඳ නෑ කියන ෆේල් රනිලා 🤦🏻😱🤣🤣🤣

    කැලණියේ නයා ට රැවටුණු උන් රට හදන්න දෙන talks තමා මරු බන් :lol: :lol: උන් තරම් economic ඔස්තාර්ලා ලොවෙත් නෑ
  6. Rsupun

    Amul හොඳායි - හැම දෙයක්ම පස්සේ තේරෙන මෝඩ අනුර

    බයියෝ මේවා 2013 දී ඇහුවා නම් මේ රට බංකොලොත් වෙයි ද
  7. Rsupun

    JVP ගොන් වහල්ලු රැල

    ඔය දැක්ම තියන එකාගේ qualification අහපන් කෝ හරියට අවුල් යනවා :lol: :lol:
  8. Rsupun

    ජනපති රටේ අනාගතය වෙනුවෙන් හිඟා කාපු විදිහ ගැන කියයි..

    තව අවුරුදු 10ක් රනිල් ජිවත් වෙයි ද

    No contents