1. Rsupun

    මන් ජෙප්පෙක් නෙමයී. පරන කුණු එලියට එනනිසා මේ photo එක දැක්කා

    උබ හිතනවා ද එහම හරි තුරුම්පුවක් තියනවා නම් පොහොට්ටුවේ හරි රනිලා හරි සජියා හරි ඕක නොගහ ඉදි කියලා. අනුරයට කෙස් 1 හරි තිබ්බා නම් මෙලහකත් අනෙක් උන් නටන නැටිල්ලක් බලන්න තිබ්බා.
  2. Rsupun

    මන් ජෙප්පෙක් නෙමයී. පරන කුණු එලියට එනනිසා මේ photo එක දැක්කා

    වරෙන් යන්න ගිහින් හම්බ වෙමුද ඒ කුණු කන්ද ලග ඉන්න මිනිස්සු ටික මන් ඕක දන්න නිසා නෙහැ කියන්නේ හොයලා බලපන් ඕකා හිටිය අමාත්යාංශය ඇහැට කනට පෙන කෙල්ලවත් ඉන්න දුන්නා ද කියලා 3% නෙහැ බන් මොකෝ මේ බය වෙලා :lol: :lol: :lol: උබලා කිය කිය ඉන්නේ නඩු දාපන්කෝ ------ Post added on 1707636773
  3. Rsupun

    මන් ජෙප්පෙක් නෙමයී. පරන කුණු එලියට එනනිසා මේ photo එක දැක්කා

    මීතොටමුල්ල කුණු කන්දෙනුත් කොමිස් ඉල්ලුව පොර ද ජනපති කරන්න ඕනේ :lol: :lol: සද්දේ දාන එකත් සිමා කොලේ රනිල් සෝර් ------ Post added on 1707636272
  4. Rsupun

    විදෙස් සංචාරකයින් පැමිණීමේ කැපී පෙනෙන වෙනසක්! දිනකට 7500ක් ! ජනවාරියේ විදේශ ප්‍රේෂණ ලැබීම් 487.6 million USD

    කොහෙද ගොඩ ඇවිත් තියන්නේ අපි තව ණය වෙලා මිසක් ණයට කනවා බොනවා හුරේ දානවා අපේ නිෂ්පාදන වැඩි වෙලා ද තියන කර්මාන්ත තව තවත් කඩන් වැටෙනවා විතරයි මේ නය කන්ද ගෙවන්නේ කොහොමද කියලා plan එකක් වත් තියනවාද
  5. Rsupun

    VIP Arrival Lounge එකෙන් ලංකාවට ගොඩ බැස්ස අනුර

    3% නෙහැ බන් ඇයි දැන් බය වෙලා :lol: :lol:
  6. Rsupun

    දවසට බිලියන 8ක් ණය වෙන රටක්

    බයියෝ නම් මෙහමයි කඩේ ගියේ ඒ කාලේ :lol: :lol:
  7. Rsupun

    ආගම් සහ කන්ස්ට්‍රක්සන් සීන් එක.......

    අපේ උන්ට බුදු දහම සහ බුද්ධ දර්ශනය ගැන දැනීමක් නැති කම
  8. Rsupun

    මෙන්න සුපිරිම මහබැංකු රොබරියක්...

    මෙගා පොලිස් කියන් මිතොටමුල්ල කුණු කන්දෙනුත් කොමිස් ඉල්ලුව පොර :lol:
  9. Rsupun

    දවසට බිලියන 8ක් ණය වෙන රටක්

    ඉන්දියාව වෙනස් වෙමින් දියුණු වෙන්න හේතුවයි ලංකාව ණය වෙවි දිලිඳු රාජ්‍යයක් වෙන්න හේතුවයි මෙ තියෙන්නෙ
  10. Rsupun

    මෙන්න සුපිරිම මහබැංකු රොබරියක්...

    දැන් හෙන සිල්වතා මුගේ game දන්නෝ දනිති :lol::lol:

    No contents