අම්මෝ බයියොයි ලොල්ලොයි පෝලිමක් ඇවිල්ල රචනා ලියලා![]()
![]()
ටැග් කරලා, කෝට් කරලා බැරිම තැන දැම්මෙ මේක.
විලිලැජ්ජාව පොඩ්ඩක් වත් මුන්ට නෑ කියන එක පෙන්නන්න ඕන.
තිබුණ නං Amul එකට විකුණලා කට පුක වහන් ඉන්න ඕන. විකිණුව මදිවට ජෙප්පො Amul ට කැමතියි කියලත් කියනවා. බැල්ලිගෙ පුතාලාට බිස්නස් කරන රාජ්‍ය ආයතනයි, සමූපකාර ක්‍රමයි සාර්ථකයි කියල පිළිගන්න වෙලා කියන එක අමතක වෙලා
දෛවයේ සරදම්. මාර වැඩේ පොන්නප්පුලාටයි, ලොල්ලන්ටයි උනේ 🫢🫢
ලංකාවේ කරද්දී සමුපකාර අම්මෝ ෆේල්. ඉන්දියාවේ කරද්දී අන්න රටවල්. ජෙප්පෝ කපෝති. ගගා ඉන්දියන් සමුපකාරේට හුරේ දානවා![]()
![]()

කැලණියේ නයා ට රැවටුණු උන් රට හදන්න දෙන talks තමා මරු බන්ලංකාවේ කරද්දී සමුපකාර අම්මෝ ෆේල්. ඉන්දියාවේ කරද්දී අන්න රටවල්. ජෙප්පෝ කපෝති. ගගා ඉන්දියන් සමුපකාරේට හුරේ දානවා![]()
![]()

![]()
සමහරුන්ට රතු පාට දැක්කත් ඇති, කක්කා යනවා. ට්‍රැෆික් ලයිට් වල රතු පාට දැක්කත් කක්කා යනවා....
කොළ පාට දැකලා දැකලා... ඒකට හුරුවෙලා... ලඟකදි තමයි එහෙම වෙලා තියෙන්නෙ....
මොකක් හරි හෝඩුවාවක් දැනිලා තියෙනවා..
තැරි දාර බයියෝ ලඟදි බ්‍රොයිලර් ජෙප්පො වෙලා විසාල කරදරයක් උනානේ ![]()
තුන රැකගන්න පච වපුරනවා
![]()
ජෙප්පොන්ට තද වෙලා රෙප් කපනවා... ආවේගෙට...
වැඩක් නැහැ බන්. මිනිස්සු දන්නව අකුදි අලියගෙ වල්ගෙ එල්ලිලා දිව්‍යලෝකෙ යන්න ගිහිල්ලා අලි බෙටි නාගත්තා කියලා. මිනිස්සු ඉස්සර වගේ ගෙදරට ආවම තැඹිලි කඩල දෙන්න වාඩි වෙලා කතා කරන්න පෙලඹෙන්නෙ නෑ...
මේපාරෙ ජෙප්පොන්ට තිබ්බ තුනවත් බේරගන්න පුළුවන්වෙයිද අයිබෝං...
අපේ ගම්වල එවුන්නම් කන් කඩාවැටිලා ඉන්නෙ...
3% ඔරොප්පුව මචං... සමාජෙන්ම ඔය දේවල් ඉබේම ප්‍රතික්ෂේප වෙයි.
රෝහණ සහෝදරයා හිටියනම්.. වහ බීලා මැරෙනවා අම්මපා....මුන් නටන නාඩගම් දැකලා...
රාජ්‍ය ආයතනයකින් කරන සමූපකාර හොඳයි කියල අවුරුදු 50+
Government businesses can only be made profitable through following actions:
1. Appointment of competent professionals to the Director Boards (including the chairperson) and management. Assign them performance targets and KPIs and hold them accountable for the performance.
2. Avoid any political interventions on business decisions.
3. These entities should not be charities to grant jobs for political appointments. Instead, all hirings should be based on business requirements on merit basis.
4. Ban all the trade unions affiliated to political parties. Because our union scumbags don't even know the true meaning and scope of a trade unions.
But since this is SL, the above mentioned measures are only dreams
අම්මෝ අම්මෝ![]()
![]()
තැරි දාර බයියෝ ලඟදි බ්‍රොයිලර් ජෙප්පො වෙලා විසාල කරදරයක් උනානේ

මේක වෙන්න හේතුව තමා හරියට මරණ එක මොනිටර කරන්නේ නැති එක. ගමේම ඉන්න හරක් ටිකත් අන්තිමට මස් මඩුවේ. ඕක තමා රැල්ලේ මුල. ඉස්සර ගමේ එකක් තිබ්බ අපි පොඩි කාලේ පස්සේ ඔය සිං ඒක වැඩි වෙලා තමා එක වහන්න උනේ. පස්සේ ඒව වහන්න හේතුව අමතක වෙලා වැඩේ රැල්ලක් උනා.හරක් කිරි ගන්න විතරයි මරන්න බෑ ඌයියා වෙනව කියල කෑගහන සීන් එක.