1. Rsupun

    අමුල් සමාගම හා එක්ව මෙරට කිරි කර්මාන්තය දියුණු කරනවානම් අප ඊට එකගයි.. - JVP නාමල් කරුණාරත්න

    මේ සම්පත් විකුණා දැමීම හෝ දිගුකාලීනව බදු දීමට අපි විරුද්ධයි. මේ ගනුදෙනුවේදී අපි අමුල් සමාගම එක්ක මතභේදයක් හදා ගන්නේ නෑ. නමුත් අපේ සම්පත් ඒ සමාගමට විකුණා දැමීමට පිඹුරුපත් හදන පාලකයන් සමග ගැටුමක් හදා ගන්න අපිට සිද්ධ වේවි. රනිල්ගේ කුක්කෝ න් බයියෝට සිංහලත් බෑ කියහන්කෝ :lol: :lol:
  2. Rsupun

    🔴 ලංකාවත් ඉන්දියාවේ කොටසක් - ඇමති හරින් ප්‍රනාන්දු ඉන්දියාවට කියයි...

    රනිල්ගේ කුක්කෝ බයියෝ මික් නෑ ඕවට අනුරයා india ගිය එක නම් හරි ලොකුයි උන්ට දැන් අනුරයා තමා ඔක්කොම විකුණලා තියන්නේ රනිලා නමේ
  3. Rsupun

    Amul ....

    අමුල් ගැන ගුණ වයන උන් පොඩ්ඩක් කියපන් කෝ IOC එක ලකාවේ සල්ලි කියක් එහෙට අදිනවා ද කියලා tubaco එක සල්ලි කියක් බ්‍රිටිෂ් වලට අදිනවා ද කියලා අපේ ගොන්නු හිතන් ඉන්නේ ඕක වික්කම ඔක්කොම හරි කියලා. යකෝ එක company එකක් manage කරගන්න බැරි උන්ට රටක් manage කරන්න පුලුවන්ද ප්ශ්නේ තියන තැනට නමේ බේත් දෙන්නේ...
  4. Rsupun

    ලංකාව ඉන්දියාවේ කැල්ලක් ලු.

    රනිල්ගේ කුක්කෝ ටිකයි පොහොට්ටුවේ බයියෝ ටික මේවට මික් නෑ
  5. Rsupun

    ඉන්දියාවක් වෙන ලංකාව

    රනිල්ගේ කුක්කෝ ටිකයි පොහොට්ටුවේ බයියෝ ටික මේවට මික් නෑ
  6. Rsupun

    මතක තියාගනින්... බෞද්ධයා විතරයි තමන්ගේ ආගමට බැන බැන දඟලන්නෙ..

    මිනිස්සු බැන්නේ ආගමට නමේ ආගමට මුවා වෙලා කරන ජඩ වැඩ වලට අපේ උන් ආගම කරේ තියන් ගියාට බුදුහාමුදුරුවෝ කියපු දේ කරන්නේ සුද්දෝ විතරයි උන් තමා බුද්ද දර්ශනය පිලි පදින්නේ අපේ උන්ගේ හිත්වල කුණු පුරෝගෙන සද්දේ ට සාදු කිව්වම එක තමා හරි කියලා හිතන්නේ
  7. Rsupun

    ඩයි දාපු මයිනො

    ඇයි මයිනටයි රනිල්ටයි 18 කියලා ද උබ හිතන්නේ :lol: :lol:
  8. Rsupun

    ආගම නිසා රටා කෙලවීම.

    ආගම පැත්තක තියලා දර්ශනයක් ගැන හිතන්න ත්ර්කයක් ගොඩ නගන්න පුළුවන් IQ ලෙවල් එකක් අපේ උන්ට නෑ අපේ උන්ට එහෙම හිතන්න පුළුවන් උනා නම් මේක දියුණු වෙයි.
  9. Rsupun

    මේ තට්ටය ඩිලීටත් එක්ක සෙට් වෙලා සුපිරි ගේමක් ගහනව ගුපියනේ ..

    ගොඩක් පව් කරන මිනිස්සු තමා සද්දෙට සාදු කියන්නේ පව් නොකරන මිනිස්සු පාඩුවේ පිනක් කරන් ඉන්නවා
  10. Rsupun

    අළුත් ඩොලර් බලාපොරොත්තුවක්.

    ඉතීම් මෝඩ පුතේ ණය වෙලා පෝලිම් නැති උනාම සතුටුද උබේ රනිල් මාමා දවසකට බිලියන 8 ණයට ගන්නවා ආදායම වියදම ගැප් එක පුරෝ ගන්න. රටේ නිෂ්පාදන දිගටම කඩන් වැටෙනවා අලුත් නිෂ්පාදන නැ කර්මාන්ත වැහිලා යනවා ආයෝජකයන්ට ලාබයි වෙන රටකට දීලා production එක කර ගන්න එක. උබලා වගේ උන් හිතන්නේ රනිල් මේක ගොඩ දැම්මා...
  11. Rsupun

    අළුත් ඩොලර් බලාපොරොත්තුවක්.

    ආර්ථික ඔස්තාර් පොඩ්ඩක් කියනවා ද GDP හැදෙන්නේ කොහොමද කියල :lol:
  12. Rsupun

    Shell – RM Parks සහ CPSTL ගිවිසුමකට එළඹෙයි

    පෙට්‍රල් ෂෙඩ් ටික දීලා තරගකාරිත්වයක් ඇති කරලා මිල අඩු කළා වගේද :lol: :lol: :lol:
  13. Rsupun

    රාජ්‍ය දේපල විකිනීම , පුද්ගලික - පොදු හවුල්කාරිත්වය සහ සම්පූර්ණ පුද්ගලිකකරණය

    අපෙ උන් විකුනපන් කියලා කිව්වට ඔය බහුජාතික සමාගම් අපේ සල්ලි කොච්චර එලියට අදිනවා ද කියලා දන්නවද ඒවාට හරි නියාමනයක් ඕනේ උන්ගේ ලාබෙන් tax ගහන්න අපේ රටේ tax එක ගහන්නේ පරිබොගිකයට එකයි අවුල
  14. Rsupun

    Amul ....

    අපෙ උන් විකුනපන් කියලා කිව්වට ඔය බහුජාතික සමාගම් අපේ සල්ලි කොච්චර එලියට අදිනවා ද කියලා දන්නවද ඒවාට හරි නියාමනයක් ඕනේ උන්ගේ ලාබෙන් tax ගහන්න අපේ රටේ tax එක ගහන්නේ පරිබොගිකයට එකයි අවුල
  15. Rsupun

    මන් ජෙප්පෙක් නෙමයී. පරන කුණු එලියට එනනිසා මේ photo එක දැක්කා

    එක 225 ටම ම දෙන පඩිය නෙහැ උන් කැමති දෙයක් කලාම අපිට පාන් ද දැන් පොහිට්ටුවේ එකක් ට දෙන පඩිය මොකද වෙන්නේ කියලා උබ අහනවා ද සජබේ උන්ට දෙන පඩිය මොකද වෙන්නේ කියලා උබ අහනවා ද දැන් මේ රටේ ලොකුම අවුල තියන්නේ JVP උන් ගන්න පඩියේ ද හිටිය උන් පඩි අරන් හරි මේක හැදුවා නම් දුක නෑ අනික 3% නෙහැ බන් එච්චර...

    No contents