1. Rsupun

    සෙකන්ඩ් වෙන්න බෑනෙ. මමත් ඉංදියා යනවා. 🇮🇳

    බයියෝ පව් නැද්ද බන් :lol: :lol:
  2. Rsupun

    සමාජ අසහනයෙන් පෙලෙන මාලිමා දොස්තර අතවර කේස් එහෙකට රිමාන්ඩ්

    උබේ හස්තියා දවසකට බිලියන 8 ණයට ගන්නවා කියලා දන්නවා ද :lol:
  3. Rsupun

    මේ පාර ඡන්දය මාලිමාවට!

    2001 උන දේත් මතකද දැන් නෑ 2024 බලන් ඉදහන් කෝ ඕකාට කවදාවත් බලය ගත්තට රැක ගන්න තරමේ බැරි විදිහේ පුදුම වාසනාවක් තියන්නේ :lol: :lol:
  4. Rsupun

    ඉන්දියන් සංචාරය හා npp අනාගතය

    අන්න ඊළගට යන්නේ එංගලන්තේලු තව අලුත් කතා ටිකක් දැන්ම හදා ගන්න කාලය මදි වෙයි බයි ටොයි රැලට :lol: :lol:
  5. Rsupun

    මාලිමා( JVP ) රජයක් යටතේ ලංකාවෙ ජන ජීවිතය

    ඉන්දියා ගියා විතරයි මොකෝ මේ බය වෙලා :lol: :lol: :lol: :lol: තාම වැඩ පටන් අරගෙනත් නැ
  6. Rsupun

    තිරුපති නොගිය AKD , IT Professionals ලා හමුවෙච්ච එක අවුල් වගේද @netudara ? 🤣

    උබට තියන qualifications ටික දාපන්කෝ බලන්න උබ හෙන වැඩ්ඩා නෙහැ :lol: :lol:
  7. Rsupun

    ලපයා ඉන්දියාවේදි ගූ වෙයි. පිළිගන්ඩ බල්ලෙක්ව‍ත් අ‍ැවිත් නෑ. විදේශ අමාත්‍යාංශෙ පැය දෙකක් රස්තියාදු කරලා, පුටුවක තියල photo එකක් ගහල යවලා. 😂 😂

    බයි ටොයි අදොනා :lol: :lol: බයි ටොයි අදොනා චන්දේ ලංවෙද්දී තිරුපති යන මන් හරි බවුද්දයා කියන් පිරිත් නුල් ගැට ගහන උන්ට වඩා අනුර හොදයි අනෙක් උන් වගේ බුදු දහම විකුනන් දේශපාලනය කලේ නෑ මයිනා ඇන්ඩ් පොනිලා වගේ බලපන් මයිනා වත් ගිහින් සාකච්චා කරපු උන්ද උ ගිහින් හම්බ වෙන්නෙ Teeh research teams හබ්බ...
  8. Rsupun

    අනුර ගැන ප්‍රශ්න අහන අයගෙන් අහන්නේ?

    චන්දේ ලංවෙද්දී තිරුපති යන මන් හරි බවුද්දයා කියන් පිරිත් නුල් ගැට ගහන උන්ට වඩා අනුර හොදයි අනෙක් උන් වගේ බුදු දහම විකුනන් දේශපාලනය කලේ නෑ මයිනා ඇන්ඩ් පොනිලා වගේ බලපන් මයිනා වත් ගිහින් සාකච්චා කරපු උන්ද උ ගිහින් හම්බ වෙන්නෙ Teeh research teams හබ්බ වෙන්නෙ මොකටද අල තම්බන්නද උ දන්නවා game එක pay...

    No contents