හපොයි..ඇයි google මෙහෙම කලේ...

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    හපොයි..ඇයි google මෙහෙම කලේ...

    මචන්ලා..මට මර සිද්දියක් උනා..මම ගුගල් එකේ නිකන් පින්තුර හොයා හොයා ඉද්දි.මට මාර සීන් එකක් සෙට් උනා... උඹලත් කරලා බලපල්ලා....
    www.google.com ගිහින් images select කරලා modaya කියලා ගහලා බලපන් කව්ද එකටම එන්නේ කියලා..අනේ මම කාටවත් අපහස කරන්න නෙමේ මේක දැම්මේ.මගේ සොයා ගැනීමක්..මේකේ වැරැදද google ලගේ..හොඳ නම් rep & comments දෙන්න හොඳේ
    .:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    After the post
    reputation_neg.gif
    හපොයි..ඇයි google මෙහෙම... 06-06-2011 06:59 PM he is our leader//මම ඊළඟට දාන්නේ ඇයි මට මෙහෙම කලේ කියලා.....:baffled::baffled::baffled::baffled: මට හම්බ උන එකක් මම දැම්මේ..:baffled::baffled::baffled:
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ගූගල් නෙමේ අවුල, අපේ පප්පලගේ අවුල:lol::lol::lol:
    දැන් මේක බම්ප් කලාම තව ඉන්ඩෙක්ස් කරයි.:P