ilangathilaka කිව්වා වගේ සාරාංශය ඕක. අභ්යවකාශේ වෙන අමුතු සිද්ධිය තමයි, රුසියන් කාරයෝ testing එකකට උන්ගේ පරණ satellite එකකට missile එකක් ගහගන්නව. අභ්‍යවකාශේ වාතය නැතිනිසා අර satellite එකක පුපුරනකොට විසිවෙන කෑලි නවතින්න වායු ප්‍රතිරෝධයක් නෑ. ඒක නිසා ඒ කෑලි bullets වගේ ගිහින් අනෙක් satellite වල...