mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    me film eka balapu ekek kiyanawa da mokadda meke story eka kiyala... Mata nam melo magulak therune nahe ban... Mekata award wagayakuth labuna neda???

    මම බැලුව.
    මහා සංකීර්ණ දෙයක් තිබ්බෙනම් නෑ.
    මොන කොටසද තේරුනේ නැත්තේ?​
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් මන් බලන්න ඩව්න්ලෝඩ් කරගත්ත
    මෙලෝ රහක් නැ බන්
    අහසේ පාවෙනවා පාවෙනවා එච්චරය්

    හැබය් මචන් ප්‍රොමිතියස්...
    අන්න යකෝ ෆිල්ම් එක 3,4 පාරක් බැලුව,,
    තේරුනේ නැ

    ගුගල් කරලා තෙරුමත්බලාගෙන බැලුව,,එලමය් යකෝ
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    එකේ මහා ලොකු කතාවක් නැ බන් තේරුම් ගන්න.
    මම බැලුවේ සිංහල සබ් එක්ක. පහල ලින්කුවෙන් සිංහල බාගනින්.
    මට නම් කතාව වරදක් නැ.

    බයිස්කෝප් සයිට් එකේ තියන විදිහට කතා කෙටියෙන් මෙහෙමයි

    "Dr. රයන් ස්ටෝන් කියන්නේ වෛද්‍ය ඉංජිනේරුවෙක්. මේ තමයි ඇය අභ්‍යවකාශයට යන මුල්ම වතාව. ඒ හබල් දුරේක්ෂයේ අලුත්වැඩියා කටයුතු සම්බන්ධ කාර්යයකට. මොවුන් අභ්‍යවකාශයේ මේ කාර්යය කරමුන් ඉන්නා අතරේ රුසියානු රොකට් අත්හදාබැලීමක් නිසා අභ්‍යවකාශයේ තත්වය වෙනස් වෙනවා. කොහොම නමුත් මේකෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට හානි සිදුවෙනවා වගේම ස්ටෝන් ඇතුළු පිරිස ලොකු කරදරයක පැටලෙනවා, ඇයගේ ඒකම අභිප්‍රාය නැවත පෘථිවිය වෙන පැමිණීම… ඉතින් ඒ උත්සාහය කොහොම වේවි ද? ඒක ඔයාලම දැන් බලාගන්න."

    මෙතනින් සිංහල සබ් බාගන්න
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ilangathilaka කිව්වා වගේ සාරාංශය ඕක. අභ්යවකාශේ වෙන අමුතු සිද්ධිය තමයි, රුසියන් කාරයෝ testing එකකට උන්ගේ පරණ satellite එකකට missile එකක් ගහගන්නව. අභ්‍යවකාශේ වාතය නැතිනිසා අර satellite එකක පුපුරනකොට විසිවෙන කෑලි නවතින්න වායු ප්‍රතිරෝධයක් නෑ. ඒක නිසා ඒ කෑලි bullets වගේ ගිහින් අනෙක් satellite වල වදිනවා. ඒ satellites පිපුරුනාම තවත් ඒ වගේ වේගෙන් යන කෑලි ඒ රැල්ලට එකතු වෙනවා. පෘථිවියේ ගුරුවකරෂණය නිසා ඒ කෑලි කක්ෂගත වෙලා ලෝකෙ වටේ කැරකෙන්න ගන්නවා මග තියන satellite, space stations කුඩු කරගෙන. ඒ යුද්ධේ අස්සේ පෘථිවියට ආයිත් එන්න දඟලන කෙනෙක් ගැන තමයි කතාව තියෙන්නෙ.​
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    yep...
    film eke sounds and special effects nam patta machn. lankawath tiyenwane film eke :P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කන්දක් විලිලා කෙන්දක් බිජු ලෑම කිව්වොත් තමයි ඕකට නිවැරදි.