1. mmaxx

    අපගේ-මෙහෙයුම.

    :lol::lol: පවුනෙ බන්. කිව්වත් වගේ මොකක් හරි දිනල පලවෙනි වතාවට. අත්පුඩියක්වත් ගහමු.
  2. mmaxx

    අපගේ-මෙහෙයුම.

    උඹට normal life එකක් නැද්ද බන් මේ internet එකේ වලි ඇදගෙන රටක් රාජ්‍යයක් දින්න වගේ හෝ ගාල ත්‍රෙඩ් දාන්න? ඕක ගැන ත්‍රෙඩ් කිහිපයක්ම තියනවනෙ, ආයි තව දාන්නේ ඇයි? :lol:
  3. mmaxx

    ඩොගි 10000

    උඹත් හරි එකෙක්නම් තමන්ට ඕන දේ කියන්න අනික් account වලින් එන්න ඕන නෑ මචන්. අනික කුණුහරප කියල දිනන්නත් බෑ. ඒක ගින්නෙන් ගින්න නිවන්න හදනවා වගේ වැඩ. මම මේකේ ඔය ඉන්න ඔක්කොම කල්ලි එක්ක ගේම ඇදගෙන තියනව මගේ ස්ථාවරයේ ඉඳල. මේකෙ ඉන්න ලොකුම කුණුහරප කාරයෝ එක්කත් එක කුණුහරපයක් නොකිය දිනලත් තියනවා. ඒ වගේම කවද...
  4. mmaxx

    දෙකොනින් දෙවියන් ඇමතීම.

    දෙකොනින් දෙවියන් ඇමතීම. සියල්ලට පෙර, මෙය නරඹා අපේ ක්‍රිස්තියානි සාමාජිකයො අපහසුතාවයට පත් උනොත් ඒ අයගෙන් සමාව ගැනීමට කැමැත්තෙමි. මෙය හුදෙක් මෙහි ඇති හාස්‍ය රසය උදෙසා පමණක් පළ කරනු මිස, කිසිවෙකුගේ ඇදහිමකට අපහාස කිරීමක් උදෙසා පළ නොකරමි හා අපහස කිරීමට උපයෝගිකර නොගන්නා ලෙසද ඉල්ලා සිටිමි.:)...
  5. mmaxx

    අපිට මොන විසිල්ද?

    අපිට මොන විසිල්ද? උඩ දාගෙන ගැහුවට අපි ගහන විසිල් මොනාද කියල හිතෙනවා මේක දැක්කම.:lol: xaPoBhiMkgs
  6. mmaxx

    හිතවත් දත් කිඹුලා වෙත ලියමි

    කිඹුලට ත්‍රෙඩ් delete කරන්න පුලුවන්ද?:shocked:
  7. mmaxx

    එළකිරි-වීරයෝ

    :lol::lol::lol:
  8. mmaxx

    එළකිරි-වීරයෝ

    උබට මම කිව්වා වැදගත් පුද්ගලික තොරතුරු දාන්න එපා කියල. දැන් හරිනෙ? උඹේ passport number එකයි වාසගමයි පොදු තොරතුරු.:nerd:
  9. mmaxx

    එළකිරි-වීරයෝ

    economics ගැනනම් මෙලෝ හසරක් දන්නේ නෑ මචන්. මට එපා කරපු subject එකක්. science පැත්තෙන් එකක්නම් කරලා තියනවා.
  10. mmaxx

    එළකිරි-වීරයෝ

    මම science දන්නවද නැද්ද කියන තීරණය කරන්නෙ අනික් මිනිස්සු. එහෙම නැතුව "මම දන්නවා" කියල කෑගහන එකේ තේරුමක් නෑ මචන්. උඹ මම science දන්නේ නෑ කියල හිතනවානම් මට ප්‍රශ්නයක් නෑ. අනික මචන් මම උඹේ නම කියල කිව්වෙත් නෑනෙ. උබමනේ තොප්පිය දාගෙන ආවෙ. හැබැයි මේ සිරිපාලයට වැඩිය දෙයක් උඹ දන්නව කියන ඒක මම පිලිගන්නවා.
  11. mmaxx

    එළකිරි-වීරයෝ

    අනේ මම ගොඩේ ඩයල්.:) උඹ වගේ හිස් posh ඩයල් එකක් වෙනවට වැඩිය ඒක නම්බුවක්.:lol:
  12. mmaxx

    එළකිරි-වීරයෝ

    උබලට තේරෙන්නේ නැද්ද බන්. ඊයේ සිරිපලය කල්පය ගැන කතා කරන්න ඇවිත් ඌ දන්න බුද්ධාගමකුත් නෑ ඌ දන්න විද්‍යාවකුත් නෑ කියල ඔප්පු කරලා ලිඳේ වැටුන. ඊට පස්සේ ටක් ගාල attention ඒක වෙන පැත්තකට ගන්න මේ ත්‍රෙඩ් ඒක දැම්ම.:lol::lol: http://www.elakiri.com/forum/showthread.php?t=1605866&page=7
  13. mmaxx

    එළකිරි-වීරයෝ

    මම ඔතන වැඩි දෙනෙක් එක්ක වාද කරල තියනව. ඒ අය ඒගොල්ලෝ දන්න විද්‍යාවෙන් 100%ක් තර්ක කරනවා. හැබැයි ඒ අය විද්‍යාවෙන් දන්න ප්‍රතිශතය ගැනනම් මට ලොකු ගැටළුවක් තියනවා.:lol:
  14. mmaxx

    රාවණා මිත්‍යාව

    :shocked:මචන් මට ලෑජ්ජා හිතෙනව උඹ කියන දේවල් වලට. උඹ විද්‍යාව ඉගෙනගත්ත කියල sureද?:shocked: උඹ එක්ක මෙච්චර වෙලා වාද කරන්න හැදුවට මට අල්ලන් ගහන්න ඕන.:no:
  15. mmaxx

    රාවණා මිත්‍යාව

    මම මහන්සි වෙලා උඹට facts දෙන්න මෙතන මහන්සි වෙලා ලියන්න ඕන නෑනෙ. උඹේ මේ ගැන දැනුම අඩුයි. දෙන්න පුළුවන් එකම උපදේශය. 1. Bigbang ඒක ගැන ඉගෙනගන්න. 2.සංයුත්ත නිකායේ නිධාන වග්ගයේ අනමතග්ග සංයුත්තයේ පබ්බත සූත්‍රයේ උඹට ඕන facts ඔක්කොම මේ තැන් දෙකේ තියනවා. ගිහිල්ල කියවල ඉගෙන ගෙන එන්න.
  16. mmaxx

    රාවණා මිත්‍යාව

    :lol::lol: උඹනම් මචන් bullet proof glass එකක කොටු වෙලා ඉන්නේ. බුද්ධාගම නෙමෙයි, bigbang එක ගැනවත් උඹ හරියට දන්නේ නෑ. මට මෙතන දහම් පාසලකුයි විද්‍යාව පන්තියකුයි free දාන්න බෑ. තමන්ගේ මහන්සියෙන් නොදන්න ටික ඉගෙනගෙන එන්න. ඔයාම ඔප්පු කලා මේ සංවාදය ගෙනියන්න තරම් ඔයා දැනුවත් නෑ කියල.
  17. mmaxx

    රාවණා මිත්‍යාව

    :lol::lol: ඒක ඉතින් එක එක්කෙනාගෙ පවු පිං තමයි මචං. මේකට මු ලක්ෂ 10ක ඔට්ටුවක් දායිද දන්නේ නෑ කල්පය මැනලදෙන්න කියල.:lol::lol:
  18. mmaxx

    රාවණා මිත්‍යාව

    මම කලින් පොඩ්ඩක් පැහැදිලි කලා මචන්. උඹ දෙයක් දන්නේ නෑ කියන ඒක පිළිගන්න ඉස්සෙල්ල පිළිගන්න පුරුදුවෙන්න. ඒකෙ කිසි ලැජ්ජාවක් නෑ. අපි ඔක්කොම මිනිස්සුනෙ. සංයුත්ත නිකායේ නිධාන වග්ගයේ අනමතග්ග සංයුත්තයේ පබ්බත සූත්‍රයේ මේ ගැන ලොකු විස්තරයක් තියනවා. මෙහෙම නොදන්න දේවල් දන්නවා වගේ කෑගහනකොටනම් ලැජ්ජාවක්.:no:

    No contents