1. පිටසක්‌වලයන් ඇන්ෙඩ්‍රාaයිඩ් පරිකල්පනික &

    ආතර් සී ක්ලාක් ලංකාවට ආපු සැබෑ හේතුව දන්නෝ දනිති...... :baffled: :baffled: සරලවම අපිට ආදරේට නම් නෙමෙයි ආවෙ :no: :no:
  2. අනන්තය සොයා ගිය සුවිශිෂ්ට මිනිසා - සිරිනිŠ

    උඹ කියන කතාව හරි ෆිල්ම් එකේම පේනවා රාමනුජන් සූත්‍ර ලියන්න ඉගෙනගෙන නැහැ..... ක්ෂණිකව ඔලුවට එන දේ ලියාගෙන ලියාගෙන යනවා විතරයි ඒක හොඳටම පැහැදිලියි මේ සූත්‍රය ඔප්පු කරල අරන් එන්න කිව්වම වාර කීපයකදී ම රාමනුජන් අසමත් වුණා සූත්‍ර රාමනුජන් විසින් නිර්මාණය කරා නම් අනිවාර්යෙන්ම විසඳන හැටි දැනගෙන ඉන්න...
  3. පෙළපොත් විකෘතිය දිගටම

    මේ ඊයේ පෙරේදා දවසක පෙළපොත් ටිකක් download කරගෙන කියවන කොට දැක්කා උණ ගහ අල්ලාහ් විසින් මවා තියනව කියලා ලියලා තියෙනවා :lol::lol::lol:
  4. පෙළපොත් විකෘතිය දිගටම

    මසුරං කතාව බ්‍රෝ ☺️
  5. ගැහැණු පිරිමින්ගෙන් වෙනස් වෙන හැටි

    REP නොදී කොහොමද යකෝ මේවට :lol::lol: rep +++
  6. මන් බ්ලොග් සින්ඩිකේටරයක් හැදුවා. (Blog Reader එකක්)

    bump.... හොඳ වැඩක් මම දන්න යාලුවන්ටත් share කරා :yes::yes:
  7. සරළව බැඳුම්කරයක් යනු කුමක්ද ?

    උපුටා ගත්තා නම් ලිපියේ මුල් අයිතිකරුවාගේ නම ගම සහ උපුටා ගත් තැන ලින්කුව දැමීමට කාරුණික වන්න :yes: anyway rep ++ added :yes:
  8. අමතර ආදායමක් හදාගමු

    සෑහෙන්න වැදගත් දෙයක් ඉගෙන ගත්තා :cool::cool:
  9. ..::[ටෙස්ලා ගිගාෆැක්ටරි (Tesla Gigafactory 1)]::..

    elon musk පුලුවන් වුනොත් බැටරි වලින්ම අගහරු වලට යයි... එහෙම ඩයල් එක :cool: rep added ++
  10. අනේ කවිඳු

    yakoooo..... පුදුමාකාර පොරවල්නේ දැන් එලකිරියෙ ඉන්නෙ. :lol: :lol:
  11. අනේ කවිඳු

    bro....are u gay ?? :shocked::shocked:
  12. ආර්ය මයිත්‍රී භාවනාව

    කරල බලන්න ඔය ක්‍රමයෙන් හොඳක් මිස නරකක් වෙන්නෙ නෑ... reiki කියලා රෝග සුවකිරීමේ japan ශාස්ත්‍රයක් තියෙනවා ඒකෙ සිද්ධාන්තය තමයි ඔය පාවිච්චි කරලා තියෙන්නේ මෛත්‍රියට වගේම තමන් කරපු හොඳ වැඩ පින් වැඩ තමන් කරන්න හිතන් ඉන්න හොඳ වැඩ පින් වැඩ සිහිපත් කරන වෙලාවටත් ඔය විදිහට ප්‍රධාන ස්නායු චක්‍ර තියන තැන්...
  13. ආර්ය මයිත්‍රී භාවනාව

    ඕක මම මුලින්ම ඉගෙනගත්තේ වහරක හාමුදුරුවන්ගෙන්..... ඉඩ ලැබුණු හැම වෙලාවකම ඕක ප්‍රගුණ කරනවා ඔය වගේ මෙත් සිතුවිලි ප්‍රගුණ කරන වෙලාවට දකුණු අත තමන්ගෙ පපුව උඩින් තියාගන්න තමන්ගෙ චිත්තයට අනුව නිකුත්වන සුදු කිරණ ආපහු තමන්ගේ ශරීරයට වදිනවා එහෙම අත තමන්ගෙ පපුව උඩින් තියා ගත්තම එහෙම වැදිලා අපි හැමෝම...
  14. දිනපතාම ඔබ වස කන බව දන්නවාද? අනිවාර්යෙන් ක&#35

    භූමි ප්‍රදේශයට සාපේක්ෂව ජනගහනයේ සීමාවක් තිබිය යුතුයි.... තිරිසන්නු වගේ තම්බි වර්ගයා බෝ කරද්දි භුමි සම්පත් ප්‍රමාණවත් මදි වෙනවා :angry:
  15. දිනපතාම ඔබ වස කන බව දන්නවාද? අනිවාර්යෙන් ක&#35

    ඔය කන වස විසට ප්‍රත්‍යක්ෂ වන හොද බෙහෙතක් තියෙනවා හීන් ගොටුකොළ එහෙම නැත්තං බෙහෙත් ගොටුකොළ කියලා හඳුන්වන කොළය පුංචි ගොටුකොල මිටක් දෙකක් අරගෙන වතුර ටිකක් දාලා blender කරලා අරගෙන ඒකෙ ඉස්ම ටික හොඳට මිරිකලා අමුවෙන්ම බොන්න හැමදාම උදේට මාසයක් විතර කරලා බලන්න ඔය බෙහෙතට වකුගඩු අමාරු පවා හොඳ වෙනවා...
  16. දිනපතාම ඔබ වස කන බව දන්නවාද? අනිවාර්යෙන් ක&#35

    තහනම් කරපු ග්ලයිෆොසේට් පවා හොරෙන් ගෙන්නන එකේ tax දාලා නවත්තන්න හම්බ වෙන්නේ නෑ :sorry:
  17. දිනපතාම ඔබ වස කන බව දන්නවාද? අනිවාර්යෙන් ක&#35

    ගහනවා ගහනවා උනුත් වහ ගහනවා නැතුව නෙමේ හැබැයි ඒ රටවල බහුතරයකට වස ගැන අවබෝධයක් තියෙනවා උන්ට කිව්වොත් වතුර මිලි ලීටර් 100 කට රසායනික ද්‍රවය මිලි ලීටර් දහයක් කවලං කරන්න කියනවා ඒගොල්ලෝ ඒ ලිමිට් එක පනින්නෙ නෑ මම ඇස් දෙක දැකලා තියෙනවා අපේ රටේ මිනිස්සු නිර්දේශ කරපු ප්‍රමාණයටත් වඩා කවලම් කරලා ගහනවා...
  18. දිනපතාම ඔබ වස කන බව දන්නවාද? අනිවාර්යෙන් ක&#35

    :love: ගෙවල් වල ගෑනුන්ගෙ ඔලු වෙනස් කරන කං අපිට දිනපතා ම වහ කන්න පුළුවන් මැගී කාලා මයිලෝ බීපුවයි ප්‍රතිඵල තමයි ගොඩක් දෙනා අද ලෙඩරෝග හැටියට දකින්නේ....

    No contents