කරන්න දෙයක් නෑ දැන් හැම ලබ්බම වහ ගහලා හදන්නේ.....
කඩේ තියෙන ඇපල් මිදි කන්න එපා කිව්වට මිනිස්සු අහන්නේ නැහැ වැරදිලා වත් කන්න එපා කිව්වොත් කියන්නේ ඔහොම බල බල හිටියොත් කන්න දෙයක් නැහැ කියලා
පුළුවන් කමක් තියෙනවනම් ගෙදර තිබ්බටු ගහක් දෙකක් පෝච්චි තුන හතරක නිවිති දඬු කෑලි ටිකක් බොහොම පුංචියට ගොටුකොළ...