ලෝකෙට හුකා ගනින් කියලා තමන්ගේ පාඩුවේ තමන්ගේ විදිහට හිටපන්.
මගේ පරණ කාර් එක ලොක්කන්ගේ Benz තියෙන තැන ඉඩ තිබ්බොත් නවත්වලා, උන් හිටියොන් ලාවට හිනා වෙලා යනවා. උන් හොඳට impress වුනොත් good morning කියනවා. ලොකු පොඩි ඕනේ එකෙක්ට හොඳට කතා කරනවා. සික්කෝ මට වාහනේ දාන්න දෙනවා, ගොඩක් තැන් වලට ගියහම. තැනකට...