1. Brandy2020

    කොච්චර ඇල්ලුවත් අයිස් මිල ඉහළ ගිහිල්ල නෑ - අයිස් පාරිභෝගික අධිකාරිය 🧊🧊

    මම නිතරම ගැවසෙන ප්‍රාදේශයක නම් අයිස් නැහැ..... මිනිස්සු දැන් අරක්කු and beer කලවම්බොනවා ඉස්සර ට වැඩිය.
  2. Brandy2020

    ලංකාවට පුනරුදය උදා වෙයි BYD මෝටර ධාරිතා ගැටළුව උග‍්‍ර වේ.. Atto3 ගෙන්වීම අත්හිටුවයි

    ඇත්තටම ගරිල්ලා ක්‍රමයට සල්ලි හොයන පැලැන්තියකට බ-ඩ ය-න්න දු-න්නේ BYD තමයි. BYD ගත්ත එවුනුත් හරිම තිරනේ ගත්තේ කියලා කියන්න කල් වැඩියි
  3. Brandy2020

    නන්දලාල් ගෙ හැසිරීමත් ටිකක් උද්දච්ච වේගෙන නේ එන්නෙ

    අඩේ නන්දයා බිලියන් ගානක් හම්බ කරලා, shares එහෙම නිකන්ම ලැබෙනවා ඇති නේද? වාහන ගේන්න දෙන දවස හරියට ම දැනගෙන ගේම දුන්නේ BYD. Toyota Lanka එකටත් බැරි වුණා. ඉහල තනතුරු කියන්නේ සල්ලි නිකන් ලැබෙන තැන් නේද?
  4. Brandy2020

    පොඩි එකෙක්ට නම් දාද්දි

    තුන් කාලෙටම ගැලපෙන නමක් දාපල්ලා. පුළුවන් නම් රුවන් වෙත්තමුණි වගේ නමක් දාපං. අමාරුම නම් වෙසමුණි මුදියන්සේලාගේ රුවන් වෙසමුණි වගේ නමක් දාපන්.... වෙත්තමුණි මුදියන්සේලා නැහැ.... 1950 ට කලින් නම්... සලාගම අයට මුදියන්සේලාගේ කෑල්ල එන්නේ නැහැ. වෙත්තමුණි ආරච්චිලා නම් ඉන්නවා. සලාගම සුපිරි වංශයක් ආඃ...
  5. Brandy2020

    කොලබ General hospital eke ගෙවල හරි ඔපරෙශන් එකක් කර ගන්න පුලුවන්ද

    ආපහු සිහිය එන්නේ නැති වෙයි කියලා ඩොකාට බය ඇති. වයස ගියහම.... චන්ඩි වුනත් අල්ලාගෙන, බඩගාගෙන යන්න පුරුදු වෙන්න ඕනේ. ආයේ පට්ටම කරුමයක් වැටිලා කැඩුනහම
  6. Brandy2020

    බලපන්කො හුත්ත

    Fresh milk, සහ බිත්තර කියන්නේ සුපිරි ම බඩ විරේකයක්.... තනි ඉරට රෙන්න පුළුවන් රස්නෙට කන්න ඕනේ. ------ Post added on 1758721593
  7. Brandy2020

    බිස්නස් ට්‍රික්ස් මේකට අහුවෙමුද? බෑ ද? එහෙම කරන්න එපා අහුවෙන්න

    SPC එකේ ලොකු ඩොක්ටර් කෙනෙක් ම කිව්වා ඔය කතාව.. එයාගේ තාත්තාට කැන්සර් එකක් හැදිලා, බෙහෙත් බීවොත් මාස 6ක් වගේ ඉන්න පුළුවන් කිව්වලු. තාත්තා කිව්වලු මාස 6 නම් බෙහෙත් නොබී trip විතරක් යමු, කමු, බොමු පුතා කියලා. අවුරුදු 1.5 ඉඳල මැරුණා කිව්වා, හොඳට enjoy කරලා.
  8. Brandy2020

    HSBC ලන්කාව අත හෑර යයි !

    HSBC එක ලංකාවෙන් යන්න ඕනේ නම්? NTB එකට ඒක ගන්නත් ඕනේ නම්? උඹලට පාන් ද?
  9. Brandy2020

    මාර්ග නීති උල්ලංගනය සඳහා නියමිත නව දඩ මුදල්

    අඩුම දඩේ ගෙවලා මාරු වෙන්නත් අමාරුයි.
  10. Brandy2020

    ලාල මොකෝ මේ කෑගහන්නේ

    JVP එවුන්ට job දෙන්නේ නැති එවුන්ට යන්න වෙනවා
  11. Brandy2020

    තංගල්ලේ මොකද වෙන්නේ???

    ලොරි දෙකේ driver කොල්ලෝ දෙන්නා ලු
  12. Brandy2020

    කැන්සර් වලට හරිහමන් ටෙස්ට් එකක්??

    අවුරුදු 20-30 තදින් බීල නවත්වල. කෙට්ටු වුණා Diabetic, Cholestrol තිබ්බ, Pace maker එකකුත් දාලා තිබ්බේ. හීනෙන් වත් ඩොක්ටර් ලට හිතිලා නෑ.... cancer එකක් හැදිලා කියලා. කොහොම වුනත් වුන දේ හොඳයි.... පිළිකාව නොදැන ඉන්න පුළුවන් කාලේ ජිවත් වීම.
  13. Brandy2020

    Mazda වාහන

    Car mart නේද agent.... Audi, Mazda brand කන්නේ උන් තමයි. ආණ්ඩුවේ පරණ office වගේ වැඩ.
  14. Brandy2020

    BYD උන් කෙදිරි ගාන්නේ මොකො බන්?

    BYD axel කැඩෙනවා කියලා විලාප දැක්කා චීනෙන්.... එහෙම නැතිව ඇති?
  15. Brandy2020

    🇮🇹ඉතාලියට ආපු මුස්ලිම් සංක්‍රමණික හැතිකරේ මිලානෝ කඩා කුඩු කරයි.🕋☪️

    අර TV වර්ගේ මොකද්ද, පොල්ලෙන් ගහද්දි on වුණා, ගල් ගැහුවත් වැඩ
  16. Brandy2020

    කලිදු ඔයාට පාන්ද? 🍞🤭

    LTL එකට‍ බිලියන 14ක වංචාව ක් උනා කියලා නඩු දාලා එක අයින් කරගත්ත කියනවා, වසන්ත. නමුත් ඇත්තටම වංචාව කුත් තිබ්බ කියන්නේ.... කොහොම්ද ගැරිල්ල ------ Post added on 1758678981

    No contents