ගම්පහ jvp office එක කෙනෙක්ගේ නමට අරන් ඌ පෙරේට්ටෙක් වෙලා ලඟදි ගහ ගත්ත. ඒ කියන්නේ මුන්ගේ පක්ෂේ සල්ලි එක එකාගේ නම් වලට දාගෙන ඉන්නේ. ලොක්කො ටික එව්වගේ ප්‍රතිලාබ ගන්නවා. තවත් properties තියෙනවා අප්‍රසිද්ද චරිත ගාව. බිම්මට්ටමේ ජෙප්පෝ නම් පව්. රස්සාවක් නොකර, jvp වැඩ කරන BSc, Eng එකෙක් දන්නවා. උගේ...