1. Brandy2020

    මොනා උනත් මිනී මැරුම්

    ඕකුන් වාසි ගත්තා. මහින්ද ලා පෙන්නලා ගසා කෑවා. හොරකම් කලා, job ගත්ත, promotion ගත්තා
  2. Brandy2020

    PARTYBOX!!!

    JBL 120 ක්‌ 90 ට වගේ හොයාගන්න පුළුවන්.
  3. Brandy2020

    Fatty liver

    fatty lever තියෙන අය Himalaya Liv 52 tablet සහ හීන් බෝවිටියා පාවිච්චි කරන්න ඔයාට නම් බද්ධ කරන්න වෙයි වගේ.... get well soon liver profile test එක 6,000 වගේ වෙන්නේ ------ Post added on 1759278124
  4. Brandy2020

    පොල් ලෙලි ගහන්න වරෙන්

    අපේ ගෙදර දැන් අවුරුදු 8ක්‌ වගේ ඕකක් පාවිච්චි කරනවා. නුගේගොඩ මන්ජරි එකේ 1,700ට ගත්තේ. පොල් ගෙඩි 50ක්‌ වුනත් ලෙලි ගහන්න පුළුවන් මහන්සි නැතිව. පොල් උල තරම් වේගවත් නෑ සහ අනතුරු ගතිය අඩුයි
  5. Brandy2020

    අද මමයි මමයි colombo international book fair ගියා

    පුක්‌ පලු, පොරෝ පාරවල් පෙනුනේ නැද්ද?
  6. Brandy2020

    බබාට ඕන කරන බඩු අඩුවට ගන්න විදිහක්?

    Velona නැපි නම් පුදුම සහගතයි. අවුරුදු 8ක්‌ පරණ එව්වත් අපේ ගෙදර තියෙනවා. නැති නම් pure cotton bulk එකක් අරන් කපලා මහගන්න. කිරි නම් brand අනුව agent. කෙනෙක්. ගෙන් ගන්න. Diapers Velona, Farlin වගේ හොඳ එව්වා දාන්න පොඩිම කාලේ, ලොකු වුනාම my choice වගේ එව්වා අව්ලක් නෑ. Farlin, Kids Joy brand වලින්...
  7. Brandy2020

    Weight Gain BULK එකට හරක් මස් ගත්තා . මරු බඩු

    කුළුබඩු ගඳ.... Perfume ගැහුවට වැඩක් නෑ... දවසට දෙපාරක් නැවොත් shape.2-3ල. වතුර බොන්න
  8. Brandy2020

    BTC 120000 ta yana gaman wage

    මම ගන්නම හදලා, අතහැරලා දැම්ම..
  9. Brandy2020

    ඇඩෝ ගල්...

    ගල් බෝතලේට කුරුඳු පොත්තක්, දෙහි ලෙල්ලක් දැම්මට පස්සේ neat ගහන්න පුළුවන්.
  10. Brandy2020

    Solar වලට කෙලෙව්ව කාලකන්නි මාලිමා JVP ආණ්ඩුව යටතේ Wind Power Projects කෙරිල්ලත් ඉවරයි!

    LTL එකට CEB shares තියෙනවා නේද? ඕකේ හිටපු Accountant කෙනෙක් කිව්ව විදිහට කිහිප දෙනෙක් එකතු වෙලා සුපිරියට ගසා කනවා ලු. gov order ගන්නවලු අපිත් gov සම්බන්ද යි කියලා. නමුත් profit pump වෙන්නේ එළියට කිව්වා. දන්න කෙනෙක් කියන්න මේ ගැන
  11. Brandy2020

    BTC 120000 ta yana gaman wage

    114,100 දී ඩොලර් 700 ක ගත්තා අද.... මේක කියේදී විකුනන්න හොඳ.... මම 118 වගේ දෙන්න හිතන්නේ
  12. Brandy2020

    තෝරමු බලන්න..Miss universe sri lanka 😀

    දැවැන්ත පොරෝ පහරක් සහිත කොළ පාට ඇඳුම ඇඳලා ඉන්න ඇන්ටි කොහෙන් හරි දැකලා තියෙනවා
  13. Brandy2020

    රුවන්වැලිසෑයට දීපු සුපිරිම පොශ් පූජාවක්

    ??? පහසුකම් අඩු තැනකට දුන්නේ
  14. Brandy2020

    පාර අයිනෙ බලු පැටියෙක්

    Toyota බල්ලෝ..... 15 years gurantee. හිතපන් යාලුවෙක් වත් අවුරුදු 15ක් ඉන්නවා ද? මගේ මහගෙදර එකෙක් මැරුණේ ළඟදී.... 2008 ගෙනාවේ. 2040 වෙද්දී මේක කියවන අය මොන වගේ තත්ව වල ඉඳියි ද?
  15. Brandy2020

    රුවන්වැලිසෑයට දීපු සුපිරිම පොශ් පූජාවක්

    තමන් ආස විදිහට තමයි අනෙක් අයට දෙන්න ඕනේ..... මම පොත් කියවන්න ආසයි, පිරිවෙනකට පොත් අරන් දුන්නා පිරිවෙනකට.... ඊළඟ අවුරුද්දේ හොඳම පිරිවෙන වුණා ඒ දිස්ත්‍රික්කේ වෙඩින් වල වක්කරලා දෙනවට මම කැමති නෑ.... ඉතින් මම දුන්නේ බෝතල් පිටින්.
  16. Brandy2020

    ත්‍රිපෝෂ කයිතන්ලා!

    කොළඹ නම් බර තිබ්බත් දෙනවා.... ගම් වල නම් mid wife ගෑනුන්ගේ අයට විතරයි. ඔය මගුල නවත්වලා දාලා..... අම්මලට කෑම ක් දෙන එක හොඳයි
  17. Brandy2020

    අනුර ජනපතිට ජපානයේ දී රාජ්ය / හමුදා උත්තමාචාර. කෝ අර වැලලුණු බයියො

    ඔව්වා නම් මොනවද පින්පති පොනිලා ටත් ආචාර දුන්නේ.
  18. Brandy2020

    තම්බි හරක් දිහා බලනවා වගේ! 😜

    දෑවැදි or Gold digger detected
  19. Brandy2020

    Tax Payment Slip ලැබුන අය ඉන්නවද ??

    උන්ම ටිප් එක දීලා රහස්‍ය තෑගි මුදල් ගන්නවා. උන්ට ඔක්කොම ජාතකේ කියන්න එපා.
  20. Brandy2020

    Tax Payment Slip ලැබුන අය ඉන්නවද ??

    ආවා. දැන් මොකද කරන්න ඕනේ

    No contents