මගේ නෑදෑ අයියෙක් සෞදි වල බැකෝ වැඩ කළා. man ට එනවා කාන්තාරේ වලවල් හාරන්න expire වුණ perfume වල දාන්න. ඉතින් එතනින් ගත්ත Givenchy, Chanel, CK,...... වගේ Made in France perfume ගොඩක් මට දුන්නා... AL කරපු කාලේ වගේ.
එව්වා ගහපුවහම ඇඳුම් හේදුවත් සුවඳ යන්නේ නැහැ.
පස්සේ වරායෙන් පන්නපුව ගත්තා කොටුවේ...