කැම්පස් එකේ උබ ලගම එකෙක් උබට අරින්න ඉන්නේ.

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කැම්පස් එකේ උබ ලගම එකෙක් උබේ සෙට් එකේ එකේක් උබට අරින්න ඉන්නේ. කියලා දනුණාම මොකද. කරන්නේ ?

    වෙන මුකුත් නෙමේ. ඉරිසියාව නිසයි මු මෙහෙම කරන්න දඟලන්නේ. ? මු අනෙක් වුන් එක්කත් මාව කොටවන්න දත කනවා මෙහෙම වුණාම මොකද කරන්නේ. ?

    වූ එක්ක ගුස්ති අල්ලන්න දිය යට ගින්දර ගෙනියන්න වෙලාවක් නැහැ.

    නොදන්නවා වගේ අතහැරලා. අතේ දුරින් තියාගන්නද මොකද්ද කරන්න හොද?

    අනෙක් වුන් එක්ක බබා පාරට් එක දාගන ඉන්නේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,902
    1
    51,905
    113
    ප*යාගල
    sorry.com
    young-man-black-plastic-bag-260nw-1822599524.jpg

    a-wooden-baseball-bat-in-the-hands-of-a-man-or-a-teenage-boy-a-student-the-concept-of-sports.jpg
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ඔකේ ඉන්න මොකා උනත් ඔකෙන් අවුට් වෙනකන් විතරයි. හතර පස් දෙනක් තව අවුරුදු හතරක් පහක් ඉදියි. ඉට පස්සෙ ඉන්නවද මාලාද නැ.
    ඉතින් උබ දන්නවනම් උගේ හැටි, උබට අරින්න එන්නෙ කියල අත්තැරලා දාලා ඉන්න එක තමයි හොදම දේ.
     
    slug_cat

    Active member
  • Aug 10, 2024
    147
    233
    43
    කැම්පස් එකේ උබ ලගම එකෙක් උබේ සෙට් එකේ එකේක් උබට අරින්න ඉන්නේ. කියලා දනුණාම මොකද. කරන්නේ ?

    වෙන මුකුත් නෙමේ. ඉරිසියාව නිසයි මු මෙහෙම කරන්න දඟලන්නේ. ? මු අනෙක් වුන් එක්කත් මාව කොටවන්න දත කනවා මෙහෙම වුණාම මොකද කරන්නේ. ?

    වූ එක්ක ගුස්ති අල්ලන්න දිය යට ගින්දර ගෙනියන්න වෙලාවක් නැහැ.

    නොදන්නවා වගේ අතහැරලා. අතේ දුරින් තියාගන්නද මොකද්ද කරන්න හොද?

    අනෙක් වුන් එක්ක බබා පාරට් එක දාගන ඉන්නේ.
    Ub wena batch mates la set ekakt join weyn. Ethkot aru khomath kapenwa
     
    • Like
    Reactions: Chamithacc

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,956
    2,137
    113
    Puluwan tharam hodata wada karapan. Results dala hoda job ekakata yanna target karapan.

    Anith un ekka strong bonds hadaganin. Aru waraddak kiwwath ubawa defend karana mattamata anith unwa thiyaganin.

    Oya wage un hamathanama innawa. Wadiya worry wenna epa. Owa samanya dewal. Thamange wade karaganna focus karana eka thamai hodama de.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    Puluwan tharam hodata wada karapan. Results dala hoda job ekakata yanna target karapan.

    Anith un ekka strong bonds hadaganin. Aru waraddak kiwwath ubawa defend karana mattamata anith unwa thiyaganin.

    Oya wage un hamathanama innawa. Wadiya worry wenna epa. Owa samanya dewal. Thamange wade karaganna focus karana eka thamai hodama de.
    අනිවා job එකක් කරන කොට තමයි නියම උන් සෙට් වෙන්නේ :yes:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,989
    13,128
    113
    මේක නෝමල් බන්, ඔතනින් එලියට ආවත් ඔය වගේ කුණ්ඩවාල සෙට් වෙනව

    ඔප්ශන් 1 - තමන්ගෙ සර්කල් එක වැඩි කරගනින් ශේප් එකෙ. අරූ එකක් පත්තු කරනකොට අපෝ ඌ එහෙම නෑ කියන්න සෙට් එකක්. එක දවසෙන් බෑ, බැහැල ඉඳපන් සෙට් අතර. සෝශල් ඇක්සෙප්ටන්ස් එක වැඩි වෙද්දි අරූට අරින්න අමාරුයි, ඇරියත් නිකම් ඌ චාටර් වෙන්නෙ.
    ඔප්ශන් 2 - ඌ කරන වැඩේම කරපන්. ඒත් ඉතින් තේරුමක් නෑ, උඹ නෝන්ඩි වෙනව සහ චීත්ත වැඩක්. අනික ඌට එක්පීරියන්ස් තියෙනවනෙ ඇරිල්ලෙ
    ඔප්ශන් 3 - ඕන පුකක් කියල වැඩ ටික කරගෙන පාඩුවෙ ඉඳින්, බඩුවක් එහෙම ගහලා සැපේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    මටත් එකෙක් ඇරිය සුපිරිම එකෙන්. මට ආපු සුපිරි ජොබකට interview යන්න එපා ඌට ජොබක් නෑ කියලා. පස්සේ අනිවාර්යෙන් මම ගන්නවා කියලා. පස්සේ ඌ උගේ school යාලුවෙක් ගත්තා මලියදේවේ. පස්සේ ගත්තු එකා ඌට ඇරිය.. පස්සේ ආපු එකා දැන් පට්ටම තත්වෙක ඉන්නේ. අර ගොනා හින්දා ඩොලර් වලින් පඩි ගන්න තිබ්බ චාන්ස් එක නැති වුණා.

    කොච්චර යහළුවෙක් වුනත් ගොන් වැඩ නම් කරන්න එපා. උඹ අරගන්නත් එපා.

    කට්ටිය ඉස්සර කියපන්, බස් එකේ දී set වුණා කිව්වා ඇන්ටි අන්තිමට ෆොටෝ එව්වේ කවද්ද කියලා ඌත් ඉන්න තැන. ඇත්තක්ද, විහිළුවක් ද කියලා හොයන්න බැරි වෙන්න කියපන්, මුලින් උඹ බයිට් වෙලා පස්සේ return එක විදිහට.

    අහස පොලොව දෙදරන්න දෙන්න ඕනේ.... ආයේ හැරිලා වත් බලන්නේ නැහැ. ඌ පට ගාලා උඹෙන් ඈතට යයි.
     
    • Angry
    Reactions: Chamithacc

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,680
    68,035
    113
    මටත් එකෙක් ඇරිය සුපිරිම එකෙන්. මට ආපු සුපිරි ජොබකට interview යන්න එපා ඌට ජොබක් නෑ කියලා. පස්සේ අනිවාර්යෙන් මම ගන්නවා කියලා. පස්සේ ඌ උගේ school යාලුවෙක් ගත්තා මලියදේවේ. පස්සේ ගත්තු එකා ඌට ඇරිය.. පස්සේ ආපු එකා දැන් පට්ටම තත්වෙක ඉන්නේ. අර ගොනා හින්දා ඩොලර් වලින් පඩි ගන්න තිබ්බ චාන්ස් එක නැති වුණා.

    කොච්චර යහළුවෙක් වුනත් ගොන් වැඩ නම් කරන්න එපා. උඹ අරගන්නත් එපා.
    Kalakrenne nedda minissu ekka
     
    • Like
    Reactions: Chamithacc

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    කැම්පස් එකේ උබ ලගම එකෙක් උබේ සෙට් එකේ එකේක් උබට අරින්න ඉන්නේ. කියලා දනුණාම මොකද. කරන්නේ ?

    වෙන මුකුත් නෙමේ. ඉරිසියාව නිසයි මු මෙහෙම කරන්න දඟලන්නේ. ? මු අනෙක් වුන් එක්කත් මාව කොටවන්න දත කනවා මෙහෙම වුණාම මොකද කරන්නේ. ?

    වූ එක්ක ගුස්ති අල්ලන්න දිය යට ගින්දර ගෙනියන්න වෙලාවක් නැහැ.

    නොදන්නවා වගේ අතහැරලා. අතේ දුරින් තියාගන්නද මොකද්ද කරන්න හොද?

    අනෙක් වුන් එක්ක බබා පාරට් එක දාගන ඉන්නේ.
    සඳුදා උදේ උඹලට පොඩි කාටහරි කුනුහරපෙන් බනින්න කලින් උඹලගෙ ජීවිතේට වැදගත් දෙයක් ටිකක් කියලා දෙන්නම්,

    නියම යාලුවෙක් කියන ජාතිය හොයන්න අමාරුයි මචන්, ඒක නිකන් theoritical concept එකක් විතරයි. ඉන්න හැම එකාම මොකක්හරි ලෙවල් එකට විතරයි ඔය කියන "යාලුකම" තියන් ඉන්නෙ. මම දැකලා තියෙන දේ තමා හොඳ යාලුවො හොයාගන්න පුලුවන් ගාන අපි වයසට යන්න යන්න අඩු වෙනවා, උදා: ඉස්කෝලේ කාලේ හිටපු බොක්කවල් තරම් සුපිරි බොක්කවල් uni කාලේ, ජොබ් කාලේ හම්බෙන්නෙ නෑ. ඒ කාලවල් වල මිනිස්සු සෙට් වෙන්නෙ අපෙන් මොනාහරි වැඩක්, ප්‍රයෝජනයක් ගන්න, අපේ තත්වෙ නිසා වගේ දේවල් වලට, එහෙම දෙයක් නැති උනාම උන් හැලෙනවා.

    අනිත් දේ තමා මිනිස්සු ඉරිසියයි. අපිත් ඉරිසියයි. කවුරු උනත් වෙන එකෙක්ට ඉරිසියා නොකරන්නෙ, එක්කො අරූ අපිට වඩා සෑහෙන පහල නිසා නැත්තන් ඌ අපිට competition එකක් නොවෙනවානම් විතරයි.

    මිනිස්සු ආස්‍රය කරද්දි දැනගෙන ඇසුරු කරපන්, පුක දෙන්න යන්න එපා, ඔය එක්කෙවත් උඹත් එක්ක සදාකල් ඉන්නෙ නෑ. ඒක තේරුම් අරන් හිටියාම මේ සමාජයේ එහෙ මෙහෙ සැරිසරන එක ලේසි.
     
    Epa wenne nedda
     
    • Like
    Reactions: Chamithacc

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    Epa wenne nedda
    තේරුම් අරන් ජීවත් උනාම එපා වෙන්නෙ නෑ බන්, උඹේ family එක විතරයි උඹට නියම යාලුවො වගේ ඉන්නෙ.
     
    • Like
    Reactions: Chamithacc

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,680
    68,035
    113
    තේරුම් අරන් ජීවත් උනාම එපා වෙන්නෙ නෑ බන්, උඹේ family එක විතරයි උඹට නියම යාලුවො වගේ ඉන්නෙ.
    E unata okoma boruwakne itin
     
    • Like
    Reactions: Chamithacc