අංගුත්තර නිකාය
අට්ඨක නිපාතෝ
8.1.4.8. සප්පුරිස සුත්තං
8.1.4.8. සත්පුරුෂයා ගැන වදාළ දෙසුම
සැවැත් නුවර දී ය .....
මහණෙනි, සත්පුරුෂයා පවුලක උපදින්නේ බොහෝ දෙනාට යහපත, හිත සුව පිණිස වෙයි.
මව්පියන් හට යහපත, හිත සුව පිණිස වෙයි.
අඹුදරුවන් හට යහපත, හිත සුව පිණිස වෙයි.
දාස කම්කරු පුරුෂයින් හට යහපත...