ඌට විදලා නෑ බං .ගෙදර එකාට බේත් විදල නැත්නන් කේස් ඉතින්. ඌ මිසින් උනොත් මල කෙලියයි
ආයෙ, උබට ලගදි පිටගැස්ම විදල නැත්නන් , ඒකටත් රිස්ක් එකක් තියනව.
ඌට විදලා නෑ බං .


Dangalan nathuva innavada bn??බෙහෙත් විදහන්කො නොමිලෙ විදිනවනෙ
මම අර එළවලු පලතුරු අරන් යන දැල් ගෝනිවලට පූසො ටික දාගෙන අරන් ගිහින් ගෝනියෙ ඉද්දිම විදගෙන එනව![]()
Dangalan nathuva innavada bn??
