NPP ඊළග නාට්‍ය වෙන්නේ කච්චතිව් දූපත 😂😂

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    නිදාගනින් නිදාගනින්. උඹලට වැඩක් නෑනේ ඒවා.
     
    • Sad
    Reactions: 2osama

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    පචයා සත 5කට ෂුවර් කරන්න පුළුවන් එකෙක් නෙවි..මෝඩි ආපු වෙලේ දුපත මොදිට දීලා දැන් ජෙප්පෝ චූන් කරනවා වෙන්නත් පුළුවන…. මොකද මෝඩි එක්ක ගහපු එක ගිවිසුමක් වත් ඕකා රටට කිව්වේ නෑ ..🤌🤌
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    කාච්චතිවූ දුපත බේරාගත්තේ අනුර කුමාර කියලා මහාවංශයේ ලියවෙලා තියෙයි තව අවුරුදු 200ක් විතර යද්දී
    Jaya wewaa 🇱🇰🇱🇰
    මහා තලපතා ගෙන් කච්චතිව් බේරාගත් අනුර කුමරුට ජය වේවා🇱🇰🇱🇰🇱🇰🤏♋
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ඊයා
    මොනවද බොල මේ?

    මෝඩි හ්ම්ම කිව්වොත් දෙකට නැවිල පළල් කරගන්න වෙනවා ළපයට
     
    • Haha
    Reactions: 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    තෙත්තුනා
    බයියොන්ට ඉතින් මෙව්වට මුකුත් කියලත් බෑ නොකියත් බෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    තෙත්තුනා
    බයියොන්ට ඉතින් මෙව්වට මුකුත් කියලත් බෑ නොකියත් බෑ.
    ජෙබයි යන්ට තෙත් වෙන්න තමා මෝඩ අනුර හැම මාසෙම Drama එකක් පෙන්වන්නේ😂😂
     
    • Haha
    Reactions: Tonto

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    ඉන්දියාවට ඔක ඔනෙ වෙලාවක ගන්න පුලුවන්, ඇයි උම්බලා ගිහින් නවත්තන්නද

    ඊයා
    මොනවද බොල මේ?

    මෝඩි හ්ම්ම කිව්වොත් දෙකට නැවිල පළල් කරගන්න වෙනවා ළපයට
    Anurata kalin aapu ewun navune nadda?
    ------ Post added on Sep 2, 2025 at 8:21 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඉන්දියාවට ඔක ඔනෙ වෙලාවක ගන්න පුලුවන්, ඇයි උම්බලා ගිහින් නවත්තන්නද


    Anurata kalin aapu ewun navune nadda?
    ------ Post added on Sep 2, 2025 at 8:21 PM
    අනුරට කලින් ආපු එවුන් නම් නෑවුනේ නැහැ ප්‍රේමදාස මහත්තයා නම් ඉන්දියාවට දෙකට නමලා පුකෙත් ඇරියා 😂😂
     
    • Like
    Reactions: Tonto

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    කියන්න විස්තරය
    ඉන්දියන් හමුදාව ජාත්‍යන්තරව කාපු ලොකුම පරිප්පුව කෑවේ ලංකාවේ දී ඉන්දියන් හමුදාවේ 1400 ක් මළ මිනී ලංකාවේම වල දාලා ලෝකේ 4 වෙනි ලොකුම හමුදාව ලංකාවෙන් පැනලා දිව්වා 😂
    එදා කාපු පෝරියල් එක නිසා තමා ඉන්දියාවම තවමත් ලංකාවේ දේශපාලනය ට බය