පොරොන්දම්

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,692
    7,770
    113
    කොහොමත් එපා වෙනව(ලු) කාව බැන්දත් අව්රුදු හතර පහක් යද්දි...
     
    • Sad
    Reactions: Commex

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    ඇත්තම කිවුවොත් ඔය පොරොන්දම් කතන්දරේ බෝම මෑතක ආපු දේවල්. පැරණි වෛදික ජ්‍යෝතිෂ්‍යයේ පොරොන්දම් කියලා දෙයක් තිබුණේ නෑ. කේන්දර දෙකේ ග්‍රහබල සැසඳුවාම (මංගල රාශි, චන්ද්‍ර රාශි විශේෂයෙන් බලන්න ඕන) ප්‍රශ්නයක් නැත්නම් පොරොන්දම් ගැන එච්චර හිතන්න අවශ්‍ය නෑ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,926
    8
    35,658
    113
    ඇත්තම කිවුවොත් ඔය පොරොන්දම් කතන්දරේ බෝම මෑතක ආපු දේවල්. පැරණි වෛදික ජ්‍යෝතිෂ්‍යයේ පොරොන්දම් කියලා දෙයක් තිබුණේ නෑ. කේන්දර දෙකේ ග්‍රහබල සැසඳුවාම (මංගල රාශි, චන්ද්‍ර රාශි විශේෂයෙන් බලන්න ඕන) ප්‍රශ්නයක් නැත්නම් පොරොන්දම් ගැන එච්චර හිතන්න අවශ්‍ය නෑ
    I agree with you. Porondam is all 100% baloney.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,238
    1
    52,550
    113
    ප*යාගල
    sorry.com
    ඔය කෙල්ල බදින්න බැරි උනොත් උබ පිස්සු හැදිලයි නතර වෙන්නෙ. කොහෙන්වත් ආපු කේන්දර ලබ්බක් නිසා හිත වෙනස් කරගන්න අමාරුයි.Specially දෙන්න ගොඩක් එකතුයි නම්. හොදම දේ ඕකට තියෙන පිලියමක් බලල කරන එක. ඔය කෙල්ල නැති උනොත් උබට සේරම එපා වෙයි.👍

    මගෙයි EX ගෙයි කේන්දර 98% ගැලපුනා. හැබැයි අපිට වැඩිකල් ලව් කරන්න උනේ නෑ. ඒ කෙල්ල එක්ක ඉන්න අමාරුයි. අම්මලත් හොයන්නෙ සල්ලි තියන උන් etc etc. මට එපා වෙලා සේරම කලකිරිලා ... කොලඹත් අතැරලා ගෙදර ආවා.
     

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    පොරොන්දම් ගැලපෙන්නෙ නැතුව බැදලා හොදට ඉන්න උන් ඉන්නවද බන්. මාර කේස් එක බන්. අපි යාළු වෙලා දැන් අවුරුදු 7ක් වගේ. රෙද්දෙ කේන්දරේ ගැලපෙන්නෙ 58%ක් වගේලු. මං මොකක්ද බන් කරන්නෙ. මම ඕවා ගනන් ගන්නෙ නෑ. ගෙවල් වලින් ලෙඩ බන් දන්නවනෙ.. හිත හැදෙන්න මොකක් හරි කියපන් :(
    58 aulak neha shape
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    අපේ ඥාති වෙන කෙනෙක් අවුරුදු පහක් ලව් කරලා බැන්දා. කේන්දර හොඳට ගැළපුනා. ළමයට අවුරුදු දෙකක් වෙනකොට දෙන්නා දික්කසාද වුණා.

    තව ඥාති කෙනෙක් යෝජිත විවාහයක් කර ගත්තා. කේන්දර හොඳට ගැළපුනා. මාසයයි හිටියේ. දැන් දික්කසාද වෙන්න නඩු දාලා.

    කේන්දරේ ගැළපෙන්නේ නැතුව කසාදේ කරලා පහුකාලෙක ප්‍රශ්නයක් ආවොත් කේන්දරේ ගැළපුනේ නැති නිසා මෙහෙම වුණානේ කියලා හිතෙන්න පුළුවන්. ඒකට ඉදිරියේදී මොන ප්‍රශ්නේ ආවත් උඹ කෙලින් ඉන්න ඕනේ. එතකොට කේන්දරේ ගැටළුවක් වෙන්නේ නැහැ.

    ගෙවල් වලින් කොහොමටවත් කැමති නැත්නම් සම්බන්ධේ දුර දිග ගියා, කෙල්ලයි උඹයි එකට හිටියා කියලා කියපන්. ඒ නිසා දැන් කෙල්ලව අතහරින්න බැහැ කියලා. ලැජ්ජාව නිසා ගෙවල් දෙකම ඕක ගැන ආයේ අහන්නේ නැහැ. ඉක්මණටම බන්දලා දෙයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,817
    1
    62,960
    113
    Mother Earth
    කේන්දරේ රෝල් කරල ඒකෙ හිල ඇතුලට පයිය දාල අතේ ගහපන්. උබ ඔච්චර බූරුවෙක්ද උබ ඒකිට ආදරේ නම් ඒකි උබට ආදරේ නම් තව මොන පකක්ද යකෝ. :growl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    එක උපදෙසක් දෙන්නම් හැබැයි.
    කෙල්ල එක්ක මුලින් කතා කරපන් ඒකි ඕව දශමෙකින් හරි ඔලුවට අරන් ඉන්නව නම් ඒකිව බදින්න එපා පස්සෙ උබට ප්‍රශ්න වෙයි ගලපෙන්නෙත් නෑ කිව්ව නේද කියල පටන් ගන්නෙ පස්සෙ. අපි කොච්චර කිව්වත් ඕව ඔලුවට දාගත්ත හරක් එක්ක කරන්න බැහැ. ලංකාව වගේ මොට්ට යක්කු ඉන්න රටවල් වල ඉපදුනාම වෙන ප්‍රශ්න තමයි මේ.

    මම යාලු උන පලවෙනි එකිත් අත ඇරල දැම්මෙ ඔය ප්‍රශ්නයක් නිසා. මොකද අපි කොච්චර ඔය ගොන් ආතල් පිළිගත්තෙ නැතත් ඕව පස්සෙ යන උන්ට දේවල් තේරුම් කරන්න හම්බෙන් නෑ. updated කෙල්ලෙක් හොයා ගත්තම ප්‍රශ්න නෑ. දැන් ඉන්න එකී අන්න ඒ වගේ කෙල්ලෙක්. ලේසී ජීවත් වෙන්න.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,264
    1
    2,935
    113
    ඒකි හොටු පෙරන් අඩනවා බන්. පව්


    ගෙවල් වලින් බන් බලන්නෙ. අපි ගනන් ගන්නෙ නෑ බන් ඕවා.

    ඉස්සර ගෙවල් වලින් හොදටම කැමති බන්. දැන් මට ටිකක් අවුලක් තේරෙනවා වගේ

    අනේ නෑ බන් හරි අහිංසකයි. පව් බන් මට ඔක්කොටම වඩා දුක මගේ කෙල්ල ගැන :(


    මට වචනයක් කියලා නෑ බන්. මට තමයි යකා නගින්නෙ
    ------ Post added on Apr 18, 2023 at 1:33 PM


    පොඩි පොඩි දේවල් වෙලා තියෙනවා. ඒත් බන් අපි එහෙම ලොකු වලි දාගෙන නෑ තාමට නම්.
    ------ Post added on Apr 18, 2023 at 1:34 PM
    Balahanko mage 7 කොටුවෙ ශනි කේතු