1. S

    අමතර ආදායමක්....

    යකෝ graphic design පුලුවන්නම් fiverr කරපිය. කෝටි ගනන් සල්ලි යකෝ. බූරුවෙක් වෙන්නැතුව try කරපන්. නිකමට fiverr එකේ බලපන් graphic design කරන උන් හොයන සල්ලි. කඩ්ඩ බැරිනම් කියපිය මම උදව් කරන්නම්
  2. S

    ජෙ ආර්

    77න් පස්සෙ ඇතිවෙච්ච සමාජ දේශපාලන පෙරලියේ ප්‍රතිපල තමයි අපි මේ බුක්ති විදින්නෙ. හැබැයි ඊට පස්සෙ හිටපු අයත් අඩු වැඩි වශයෙන් ඒකට වගකියන්න ඕනෙ. යාන්තම් ඒ කාලෙ නියපොත්තෙන් කඩන්න තිබ්බ ලොකුම ප්‍රස්නෙ යුද්ධය අවසාන උනා 2009.
  3. S

    මැතිවරණයෙන් ඉවත් වෙයි

    ස්වාදීන කට්ටියයි ගූකන ජෙප්පොයි මේව වැඩිය ජෝක් එකට ගන්නෙ නෑ නේද
  4. S

    මේ රටට වැඩියෙන්ම හානි කරලා තියෙන්නේ මොන දේශපාල පක්ෂේද?

    මේ ජරාජිර්ණ සමාජ දේශපාලන ක්‍රමය ඇතිකරේ කුමන පක්ශයද බලන්න ? පාතාලය /මැර දේශපාලනය/ දූශිත මැතිවරණ / භිශනය/ හෙන්චයියන් ගෙන් රාජ්‍ය ආයතන පිරවීමේ සම්ප්‍රදාය / කලු ජූලිය / යුද්ධය වවාගෙන කෑම/ කොටින්ට ආයුද සහාය දීම. තව ලියන්න පුලුවන් වැඩක් නෑ.
  5. S

    මේ රටට වැඩියෙන්ම හානි කරලා තියෙන්නේ මොන දේශපාල පක්ෂේද?

    70 ගා අවුරුදු 70 කතාවට මමනම් 100%ක් එකග නෑ. අපේ රටේ එදා පාර්ලිමේන්තුවෙ හිටපු මිනිස්සු කවුද බලන්න. ඩබල් ඩොක්ටර් ඇන්. ඇම් පෙරේරල වගේ මිනිස්සු හිටියේ. 77න් පස්සෙ ඇතිවෙච්ච සමාජ දේශපාලන පරිහාණියේ ප්‍රතිපලය තමයි මේක. ඊට පස්සෙ තමයි මැරයො කුඩුකාරයො පාර්ලිමේන්තුව අස්සට රිංගුවේ.ඕක වෙනස් කරන්න හොඳම...
  6. S

    මේ රටට වැඩියෙන්ම හානි කරලා තියෙන්නේ මොන දේශපාල පක්ෂේද?

    මිනිස්සුම වැරදි කියන්න බෑ මිනිස්සුන්ට මොකද්ද තිබ්බ විකල්පය ? මිනිස්සු ජවිපෙට ආසන 41ක් අරන් දුන්නෙ මොකටද ? උන් මිනිස්සු බලාපොරොත්තු උන දේ කරාද? විකල්ප හොයන මිනිස්සුන්ටවත් option එකක් නෑ.
  7. S

    මේ බලපං ගෝඨගෙ මුර බල්ලො මේ කෙල්ලට කරන දේ..😠😠😠😠

    ඕකට වග කියන්න ඕනෙ පොලිස්පති නෙමෙයි ද?? යුද්දෙ කරෙත් ෆොන්සේකා තනියම නේද?? මේකත් එහෙම වෙන්න බැරිද??
  8. S

    පොහොට්ටුවට ජන්දය නොදීමට අද තීරණය කලෙමි...

    දැන් කරන්නෙ පෙරෙට්ටො. ඉස්සර තමයි ජවිපෙට ශිශ්‍ය සංගම් වල බලය තිබුනෙ. දෙගොල්ලොම එකයි. මහලොකු ප්‍රජාතන්ත්‍රවාදය කතාකරන මුන් කැම්පස්වල අනික් මත වලට ඉඩදෙන හැටි බලන්න කැම්පස් යන්නම ඕනෙ
  9. S

    පොහොට්ටුවට ජන්දය නොදීමට අද තීරණය කලෙමි...

    කාටද දෙන්නෙ? සරල පිලිතුරක් ඕනෙ
  10. S

    ජෙ ආර්

    ජේ ආර් හයෙන් පහක බලය පාවිච්චි කරලා කරපු ව්‍යවස්ථා සංශෝධන තමයි මේ. 2 වන සංශෝධනය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු පක්ෂ මාරු කිරීමෙන් හෝ අදාළ පක්ෂයෙන් නෙරපා හැරීමෙන් ඔහුගේ මන්තී‍්‍ර ධූරය අහෝසි වන බවට පැවති තත්ත්වය වෙනස් කිරීම මෙමඟින් සිදු විය. ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් 85 දෙනෙකුගේ අත්සනින්...
  11. S

    2020 මහ මැතිවරණය - කොළඹ මනාප අංක

    වියත්මග සෙට් එකට තමයි දෙන්නෙ 4. අනුර ප්‍රනාන්දු 14.ප්‍රදීප් උදුගොඩ 21.සරත් වීරසේකර
  12. S

    2020 මහ මැතිවරණය - කොළඹ මනාප අංක

    සරත් වීරසේකර අනිවා පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනෙ
  13. S

    ජෙ ආර්

    මේකනම් හෙන මෝඩ කතාවක් ලංකාවේ Generation Plan එක ගත්තොත් පළමු ගල් අගුරු බලගාර්ය හදන්න යෝජනා වෙලා තියෙන්නේ ප්‍රේමදාසගේ කාලේ. Hydro කියන්නේ එක power source එකක් විතරයි. අනිත් එක මහවැලි ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ විදුලිය නෙමෙයි. ඒ කෙසේ වෙතත් කඩිනම් මහවැලිය නැත්නම් ලංකාව 2015 වෙනකන් හරියට විදුලිය...
  14. S

    සජිත් අමු කබ්බෙක්..

    ඇත්තටම කිව්වොත් සජිත් වගේ පොල් බූරුවෙක් නැතුව පාටලීවත් ඉල්ලුවනම් chance එකක් තිබ්බ.
  15. S

    හූල්ගේ චුට්ටි අඩුපාඩුවක් අල්ලගෙන බනින එක වැරදියි..

    හූල් කාරය හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහත්මයට බැනල ලියුම් ගහපු වෙලේ ඉදන් මට ඕකව පෙන්නන බෑ
  16. S

    සජියගේ AI vs ගෝටා

    දැනට important restrictions දාල තියෙන්නෙ සෑහෙන්න බඩු ගොඩකට. Dollar එක අල්ලල තියෙන්නෙ ඕක නිසා. නැත්නම් 200 පැනල හුගක් උඩ ගිහින්. හැබැයි කිව්ව වගේ IT field එකේ අයට සහන ලැබෙන්න ඕනෙ. ගොටා ආපු ගමන් මොරටුවේ IT ඩිප්ලෝමා yearly 1000ක් දෙන්න වැඩපිළිවෙළක් හැදුව. බලමු ඉස්සරහට කරයිද නැද්ද කියල.
  17. S

    අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු වූ ‘ගොනාකොවිලේ රාජා’ පොලීසිය සමග වෙඩි හුවමාරුවකදී මරුට

    මටත් දැක්ක ගමන් හිතුන sarcasm විදිහට අලියට පුකදෙන එකෙක් වෙන්න ඕනෙ කියල. දැන් කරන හැම එකටම හදපු එකාටනම් cretid එක යන්නෙ යුධ ජයග්‍රහණයේ credit එක යන්නෙත් හමුදාව හදපු අයටද? මට මතක විදියට 1949 තමයි යුධ හමුදාව පිහිටෙව්වෙ. ඒ කාලෙ ඩී.එස් අගමැති ඒ කියන්නෙ යුද්ධය ජයගැනීමේ ගවුරවය හිමිවෙන්නෙ ඩී.එස්...
  18. S

    2020 මහ මැතිවරණය - කොළඹ - පොදුජන පෙරමුණ

    වියත්මග සෙට් එකට දෙනව 1.සරත් වීරසේකර 2. අනුර ප්‍රනාන්දු 3.මේජර් ප්‍රදීප් උදුගොඩ
  19. S

    චන්දේ දෙන්නේ කාටද ?

    සරත් වීරසේකර මැතිතුමාට

    No contents