nissan leaf 2017

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,202
    4,370
    113
    ඇයි එන්නද

    ලංකාවේ තියන කිසිම කාර් එකකින් කැබලිත්තේ යන්න බෑ
    :lol::lol::lol:

    http://i.imgur.com/TDjTHmy.jpg

    [IMG]http://i.imgur.com/pmYVRAB.jpg

    [IMG]http://i.imgur.com/n2RvVP5.jpg
    [/QUOTE]

    ඔතැන නෙමේ යන පාරේ දේවාලයක් හම්බ වෙනවා කතරගම යන අය එතනට ගිහින් එනවා ගනු කට්ටිය ඉන්න නිසා

    මචන් මොකද කියන්නේ මීමුරේ යමුද, ලොල්
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඔතැන නෙමේ යන පාරේ දේවාලයක් හම්බ වෙනවා කතරගම යන අය එතනට ගිහින් එනවා ගනු කට්ටිය ඉන්න නිසා

    මචන් මොකද කියන්නේ මීමුරේ යමුද, ලොල්
    uba tourism bun karan ne,puduma trip pissuwak thiyene:rofl:,mokadda thiyena car eka ubata ?
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    පරන පෙට්‍රල් වාහන ගත්ත අය කියන්නේ ඒවා තමයි හොඳම කියලා.
    මොකද ඒවා නරකයි කියලා මතයක් ජනතාව අතර හැදුනොත් ඒ අයට ඒවා විකුණගන්න වෙන්නේ නෑ.
    පරණ වාහන ගත්ත අය කොහොමත් කොහෙන් හරි පරණ ණය කාරයෙක් හොයාගන ඕවා විකුණනවා.
    ගන්න එකා අරගන අවුරුද්දක් විතර ගිහාම ගත්ත දර හැව කාගේ හරි ඇඟේ ගහන්නේ කොහොමද කිය කිය නිදි මරාගන කල්පනා කරන්නේ
    ඒ විකුනපු එක ගත්ත එකා එදා ඉඳන් ගැරේජ් ගානේ රිංගලා රිංගලා ලක්ෂ 3-4ක් වියදම් කරලා හදාගන අවුරුදු 2කින් විතර තවත් මොකෙක් හරි ණයකාරයෙක් හොයාගන ඒක ඇඟේ ගහනවා

    හයිබ්‍රිඩ්/එලෙක්ට්‍රික් කාර් වලට මිනිස්සු නැඹුරු වුණොත් අර සෙල්ලම් දාන්න බෑ. මොකද අර පිරමීඩ සෙල්ලම වගේ. අන්තිමට විකුනගන්න මිනිහෙක් හම්බ වෙන්නේ නෑ
    මොකද ලක්ෂ 20-40 අතර ඔය වගේ අවුරුදු 8-12ක් පට්ටගහපු එකක් ගන්නවට වඩා මිනිස්සු කැමතියි අලුත්ම වාහනයක් පාවිච්චි කරන්න.

    අපේ ප්‍රොජෙක්ට් එකට වාහන දාන පොරක් ඉන්නවා. මිනිහා ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර්ට ප්‍රිමියෝ එකක් දාලා එතන ඉඳන් අනිත් සේරටම ඇලියොන් දාලා තියෙන්නේ. අවුරුද්දේ ඇග්‍රිමන්ට් එක ඉවර වේගන එද්දී ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් කිව්වලු ප්‍රියස් එකක් දෙන්න කියලා. ඒ නිසා ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් බය කලාලු ප්‍රියස් එකේ අවාසිම කියලා :D ඒ වගේ තමා

    අවුරුදු 40-60 වයස ඛාණ්ඩයේ බොහෝ දෙනෙක් ඉස්ස ඉස්සරලාම කියලා අලුතෙන් වාහන ගන්නේ නෑ. ඒ මිනිස්සුන්ට අවුරුදු 10-20ක ඉඳන් වාහන තිබුනා. අලුතෙන්ම වාහනයක් ගන්නේ අවුරුදු 25-40 අතර වගේ අය. ඒ අය තමයි ඇක්වා/ලීෆ්/ෆිට් වලට ගොඩක් නැඹුරු වෙලා තියෙන්නේ. මොකද තමන් අවුරුදු 5-6ක් හම්බ කරගත්ත ලක්ෂ 10-15 කට තව ලක්ෂ 15-25ක ලෝන් එකක් අරන් උපරිම ලක්ෂ 40ක් විතර හදාගන්න පුළුවන් නිසා
    මොකද ඔය කවුරුවත් ඉඩම් විකුනලා වාහන ගන්නේ නෑ. ගන්න පඩියෙන් තමයි ගෙවන්නේ.

    මගේ ලක්ෂ 36 ඇක්වා එකට මම ලක්ෂ 20ක් අතින් ගෙව්වා. තව 20කට ලෝන් එකක් ගත්තා.
    මට මාසෙකට 46ක් ගෙවන්න තියනව. පොඩ්ඩක් පාරේ ඇක්වා/ලීෆ්/ෆිට් පදින උන් බලපල්ලා. ඔය කිව්ව වයස් වල අය තමා ඕවා පදින්නේ. තරුණ කාලේ අලුත් වාහනයක පහස විඳින්න පුළුවන් එතකොට. :yes::yes::yes:

    මම නම් කියන්නේ තව අවුරුදු 5-6කින් විකුනද්දී ලක්ෂ 8ක් පාඩු වුනාට කමක් නෑ අවුරුදු 10-15 පරන වාහන වලට කරගහන්නේ නැතුව අලුත් තාක්ෂනයත් එක්ක තියන වාහනයක් ගත්තට කමක් නෑ. ලීෆ් එකේ චාර්ජින් ප්‍රශ්නයක් තියනවා තමා. ඒක තව අවුරුදු 2ක් විතර යද්දී හරියයි. අවුරුදු 5කින් විතර විකුනද්දී ලක්ෂ 8ක් පාඩු වුණත් ලක්ෂ 4ක් විතර පෙට්‍රල් වලින් ඉතුරු කරගන තියනවා ඒ වෙද්දී (පාඩු වෙන ලක්ෂ 4 ට දුක හිතවගන වැඩක් නෑ. කොහොමත් අලුත්ම වාහනයක් විකුනන්න වෙන්නේ කීයක් හරි අතින් පාඩුවට තමා. අනික අලුත්ම වාහනයක් අරන් ඒ පහස විඳලත් තියනවා:yes::yes::yes::yes:)

    ලක්ෂ 25-40 අතර තියන ලීටරයට කිලෝමීටර් 12ක් දුවන අවුරුදු 8-12ක් පට්ටගහපු දරහැවකට අවුරුදු 5කට යන වියදම (මාසෙකට කිලෝමීටර් 1700ක් දුවනවා කියලා හිතමු.)(ඔක්ටේන් 92)
    1700/12x117x12x5 = 994,500

    ලීටරයට කිලෝමීටර් 22ක් දුවන ඇක්වා/ෆිට් එකකට අවුරුදු 5කට යන වියදම (ඔක්ටේන් 95)(ලීෆ් එක මීටත් වඩා වාසියි )
    1700/22x128x12x5 = 593,454

    අවුරුදු 5කින් විතර විකුනද්දී ලක්ෂ 8ක් පාඩු වුණත් ලක්ෂ 4ක් විතර පෙට්‍රල් වලින් ඉතුරු කරගන තියනවා ඒ වෙද්දී (දුවන කිලෝමීටර් ගාන මීට වඩා වැඩි වෙන්න වැඩි වෙන්න හයිබ්‍රිඩ් වලින් වෙන ලාබය වැඩියි)

    හයිබ්‍රිඩ් හෝ ඉලෙක්ට්‍රික් වාහන වල වියදම අර අවුරුදු 8-12ක් පරණ වාහන හදන්න යන්නේ නැති නිසා ඒ වියදම අමතක කරලා තියනවා

    අනික තැනකට විලි ලැජ්ජාවක් නැතුව යන්න පුළුවන් 32- නැත්නම් 300- පරන වාහනයකට වඩා CAA වලින් පස්සේ ආව නම්බර් එකක් තියන වාහනයකින්

    මම මේ කථා කලේ අවුරුදු 3-4ක් ඇතුලත රෙජිස්ටර් කරපු ඇලියොන්, ප්‍රිමියෝ, BMW, Audi මොන්ටෙරෝ ගැන නෙවෙයි. ඒවා ලක්ෂ 40න් අඩුවට ගන්න බෑ. ලක්ෂ 20-40 අතර හයිබ්‍රිඩ්/එලෙක්ට්‍රික් හා ඒ අතර පරාසයේ අවුරුදු 8-12 පරන පෙට්‍රල් මෝලවල් ගැනයි

    අවුරුදු 8-12 අතර පරණ වුනාම ඔව්වා ලක්ෂ 20-40 අතර ගන්න පුළුවන් වුනත් අර ගොඩටමයි වැටෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: vpsupun

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    2014 news :no:

    ff1mhz.jpg
    :no::no::no::no:
    Sunday, August 03, 2014
    The Sundaytimes Sri Lanka
    Arpico Finance plans to electrify the drive:confused:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    :no::no::no::no:
    Sunday, August 03, 2014
    The Sundaytimes Sri Lanka
    Arpico Finance plans to electrify the drive:confused:

    මම දාපු ඉමේජ් එක 2015 සැප්තැම්බර් බං. CEB වෙබ් සයිට් එකේ තියෙනවා නිව්ස් එක.

    Code:
    http://www.ceb.lk/new-tariff-to-facilitate-electric-vehicles-announced/
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    විදුලි මෝටර් රථ 1969ක් ලියාපදිංචි කරලා
    ( සඳමාලි වික්‍රමආරච්චි ) 2015-09-25 10:00:11

    මේ වසරේ ගත වූ කාලසීමාව තුළ විදුලි මෝටර් රථ 1969ක් ලියාපදිංචි කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා පැවැසීය.එය විදුලි මෝටර් රථ සඳහා ජනතාවගේ නැඹුරුව පෙන්වන කරුණක් බවද ඔහු සඳහන් කළේය.

    මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ලියාපදිංචිකර ඇති සමස්ථ වාහන ලියාපදිංචිය 427808ක් බවත් එය ඉකුතු වසරේ ගත වූ මාස 12 දී ලියාපදිංචි කර තිබූ වාහන ප්‍රමාණය ඉක්මවා යාමක් බවද ඔහු පැවැසීය. ඒ අනුව මේ වසරේදී සමස්ථ වාහන ලියාපදිංචිය ලක්ෂ 5 ඉක්මනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පවැසීය.

    http://www.ada.lk
     
    Nov 20, 2012
    1,467
    477
    0
    රත්තරං;19016403 said:
    ලක්ශ 30ක් වැයකල යකඩගොඩේ හරිහමන් ගමනක් යා නොහැකිද?:sorry::sorry::sorry: චාජින් සෙන්ටර් වල බලා ඉදියදී වංචනික බූරුවා ගසන්නන්ට ඔබත් අසු උනාද? මහරෑ වහකන චාටර් සෙට් උනාද? සැලෙන්න එපා

    මුශ්තාපා උන ලී..... ඔබත් මිලදී ගන්න.. උන ලීයක් සමග කම්බි කොකු දෙකක් නොමිලේ...

    පදම්කල උසස්තත්වයේ උනලී.... කොල සහ කහ වර්නයෙන්:cool::cool:

    රත්තරං මාමේ.... ටෙස්ල එක ගත්තට පස්සෙ මමත් මුශ්තාපා උණ ලී ඕඩර් එකක් දාන්නං... :lol::lol::lol:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    උබ හොද වෙලාවට මුලින්ම පෙට්‍රල් කාර් එක හොයා ගත්ත කලේ හිටියේ නැත්තේ......එහෙම වුනා නම් උබ කියනවා ....පැදන් යන බයිසිකලේ හොදයි.... එක්කෝ පයින් යනවා කියල ...... මොකද ඔකේ තෙල් ගහලා....ආයි ෂෙඩ් හොයන යන්න ඕනේ ....පරීක්ෂණාගාර මියෝ වෙන්න බෑ කියලා......... ඔකේ රෙපෙයාර් එකක් අවම මෙච්චරයි.....අපේ අප්පෝ කියලා...... අනේ මන්ද ඉතින්..... ලොල්ම තමා
     
    පිස්සුද බන්...රත්තරං මාමි ඒනං කියන්නෙ.... ඕකට වඩා හොඳයි රේස් ගොනා බැඳි තිරික්කලේ කියල..... ඒනං මූ ඒ කාලෙ තිරික්කලෙයි ඉබ්බ කාර් එකයි එකක් ඩ්‍රැග් රේස් එකකුත් තියල පෙන්නයි තිරික්කලේ හොඳයි කියල.....:lol::lol::lol:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    හැමෝම කියනවා හයිබ්‍රිඩ් වල වියදම වැඩියි කියලා
    ගිය සතියට මගේ Aqua එකට අවුරුද්දයි
    පහුගිය අවුරුද්දට කිලෝමීටර් 16,500ක් දිව්වා
    මට ඒ අවුරුද්දට Service වලට ගිය වියදම් මේ
    මේක අඩුද, වැඩිද කියන්න මම දන්නේ නෑ.. නොදන්න අයට දැනගන්න මේ කියන්නේ

    1 වෙනි සර්විස් එක (October 25, 2014)
    10W30 Engine oil 4L - 4,256/-
    Toyota Oil filter - 2550/-
    Service materials- 871/-
    Wash & Service- 2,000/-
    Scanning - 2,495/- (OBDII Scan tool එකක් ebay එකෙන් ගෙනාවා මීට පස්සේ scanning වලට වියදමක් නෑ)
    -----------------
    Total - 12,172/-
    -------------------

    2 වෙනි සර්විස් එක (February 11, 2015)
    Engine oil (10W30 4L)- 4,256
    Oil Filter- 2,497
    Service material- 871
    Labour charges- 2,000
    ---------------------
    Total - 9,624/-
    ---------------------

    3 වෙනි සර්විස් එක (June 30, 2015)
    Toyota Air Filter - 4,939/-
    Toyota Coolant 0.5L - 1,008/-
    Toyota Engine oil 0W20 4L - 5,375/-
    Toyota Oil Filter - 2,497/-
    Service Material - 871/-
    Wash & Service - 2,000
    ------------------
    Total = 16,691/-
    -------------------

    4 වෙනි සර්විස් එක තව කිලෝමීටර් 400කින් (ලබන සතියේ වගේ) කරන්න තියෙන්නේ
    මේ වියදම් වලට අමතරව ගිය මාසේ Wheel alighment කලා. ඒකට රු. 1,000ල් ගියා
    ටයර් එකක පැච් එකක් ඇවිත් පැච් එක දැම්මා. ඒකට මතක විදිහට 800/-ක් විතර ගියා

    මේ වෙද්දී ගිහින් තියෙන්නේ 12,172 + 9,624 + 16,691 + 1000 + 800 = රු. 40,287/-ක් විතරයි
    ඒ කියන්නේ කිලෝමීටරයකට රු. 2.50 ක වියදමක්

    bkhJ985.jpg

    අම්මො අවුරුද්හට 4පාරක් සර්විස් කරලා:sorry::sorry: සල්ලි කඩනවා ලස්සනට:lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    අම්මො අවුරුද්හට 4පාරක් සර්විස් කරලා:sorry::sorry: සල්ලි කඩනවා ලස්සනට:lol::lol:

    කිලෝමීටර් 5,000න් 5,000 ට සර්විස් කරන්න ඕනේ :oo::oo:
    මාසෙට කිලෝමීටර් 1700ක් විතර දුවනවා නම් මාස 3න් 3ට සර්විස් කරන්න වෙනවා තමා :P

    අහල පහල උන්ට පේන්න වාහනේ ගෙදර තියන් බස් එකේ වැඩට ගිහින් ඉරිදා උදේට වාහනේ හෝදලා හවස කිලෝමීටර් 5-6ක් යන උන්ට නම් අවුරුදු 2කට සැරයක් සර්විස් කරලාම ඇති :lol::lol:

    ඒත් හයිබ්‍රිඩ් වල එහෙමත් බෑ
    දවස් 3කට සැරයක් වත් වාහනේ විනාඩි කීපයක් ස්ටාර්ට් එකේ වත් තියන්න ඕනේ :rofl::rofl:
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කිලෝමීටර් 5,000න් 5,000 ට සර්විස් කරන්න ඕනේ :oo::oo:
    මාසෙට කිලෝමීටර් 1700ක් විතර දුවනවා නම් මාස 3න් 3ට සර්විස් කරන්න වෙනවා තමා :P

    අහල පහල උන්ට පේන්න වාහනේ ගෙදර තියන් බස් එකේ වැඩට ගිහින් ඉරිදා උදේට වාහනේ හෝදලා හවස කිලෝමීටර් 5-6ක් යන උන්ට නම් අවුරුදු 2කට සැරයක් සර්විස් කරලාම ඇති :lol::lol:

    ඒත් හයිබ්‍රිඩ් වල එහෙමත් බෑ
    දවස් 3කට සැරයක් වත් වාහනේ විනාඩි කීපයක් ස්ටාර්ට් එකේ වත් තියන්න ඕනේ :rofl::rofl:

    මම අවුරුද්හකට 15000ක් වගෙ දුවන්නෙ එකපාරයි සර්විස් කරන්නෙ:lol::lol:අවුරුද්ඩ්ක් හරි km 20000ක් හරි එකටම සම්පුර්න වෙන එක. ලංකවෙ උන් සල්ලි කඩන්ඩ කියන්නෙ 500,600 සර්විස් කරන්ඩ කියලා.දවස් තුනකට සැරය්ක් නම් ඔනෙ නැ මමදවස් 30 පන්නලා නිකන් තියලා තියනවා කිසි අවුලක් නැ හැබැයො toyota නෙමෙයි honda
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මම අවුරුද්හකට 15000ක් වගෙ දුවන්නෙ එකපාරයි සර්විස් කරන්නෙ:lol::lol:අවුරුද්ඩ්ක් හරි km 20000ක් හරි එකටම සම්පුර්න වෙන එක. ලංකවෙ උන් සල්ලි කඩන්ඩ කියන්නෙ 500,600 සර්විස් කරන්ඩ කියලා.දවස් තුනකට සැරය්ක් නම් ඔනෙ නැ මමදවස් 30 පන්නලා නිකන් තියලා තියනවා කිසි අවුලක් නැ හැබැයො toyota නෙමෙයි honda

    http://service.actontoyota.com/recommended-maintenance/prius-c/
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    මම අවුරුද්හකට 15000ක් වගෙ දුවන්නෙ එකපාරයි සර්විස් කරන්නෙ:lol::lol:අවුරුද්ඩ්ක් හරි km 20000ක් හරි එකටම සම්පුර්න වෙන එක. ලංකවෙ උන් සල්ලි කඩන්ඩ කියන්නෙ 500,600 සර්විස් කරන්ඩ කියලා.දවස් තුනකට සැරය්ක් නම් ඔනෙ නැ මමදවස් 30 පන්නලා නිකන් තියලා තියනවා කිසි අවුලක් නැ හැබැයො toyota නෙමෙයි honda

    moda kama pradarshaya karanna epa gon katha kiyala! :baffled:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මම අවුරුද්හකට 15000ක් වගෙ දුවන්නෙ එකපාරයි සර්විස් කරන්නෙ:lol::lol:අවුරුද්ඩ්ක් හරි km 20000ක් හරි එකටම සම්පුර්න වෙන එක. ලංකවෙ උන් සල්ලි කඩන්ඩ කියන්නෙ 500,600 සර්විස් කරන්ඩ කියලා.දවස් තුනකට සැරය්ක් නම් ඔනෙ නැ මමදවස් 30 පන්නලා නිකන් තියලා තියනවා කිසි අවුලක් නැ හැබැයො toyota නෙමෙයි honda

    මේ ත්‍රෙඩ් එකේ දැකපු ලොකුම ගොන් කතාව. සිරාවට කිවුවද නැත්තං troll එකක්ද කියලා උඔම තමා දන්නේ.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    moda kama pradarshaya karanna epa gon katha kiyala! :baffled:

    මොනාද යකො මොඩ කම තොපෙ මොඩකම හින්දනෙ යකො වහනෙ 400km 500km වලින් සර්විස් කරන්නෙ සර්විස් එකෙ උන්ට පට්ට අතල් ඇති හැමදම එනවානෙ:lol::lol: