1. nuwan741

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    මට call එකක් දාලා මොනව හරි කියන්න ම හිතෙනවා මේකටනම්.. :baffled::baffled::baffled::baffled::baffled::P
  2. nuwan741

    Ubalata Me Akka Lassanadha?

    ඔය ඉතින් සෝමෙ වැඩේ කාලනේ.. අන්න කට්ටා ළිඳේ පැනලලු :P:P:P:P
  3. nuwan741

    පැරා_ඔලිම්පික්_400m

    පැරා_ඔලිම්පික්_400m මෙන්න අපේ වීරයා -YYInUbDeXc repost nam sorry wenna ona
  4. nuwan741

    මාලක සිල්වා යුද හමුදා බුද්ධි අංශයේ මේජර්&#3520

    අපො බං චාර්නේ තුවක්කුවකුත් තියගෙන අරු මොනවා කරාද තියලා අරින්නේ නැතිව.
  5. nuwan741

    Laptop Help Pleaseeeee....!!!!!

    මම හරියටම් දන්නේ නැ නමුත් මම හිතන්නේ ROM එකෙ කාලෙ ඉවරයි කියලා.. මගේ lap එකෙනම් case එක ආවෙ ඉස්සර වෙලාම burn කරන්න බැරි වුනා ඊට පස්ස්සෙ CD read කරන්නේ නැතිව ගියා.. දැනට DVD විතරක් read කරනවා.. හැබැයි මම lap එක ගත්තේ නම් 2007 sep විතර..
  6. nuwan741

    විශ්වවිද්‍යාල අධ්‍යාපනය සුරක්ෂිත කරමු.

    ජොබක් දෙන්න නෙවෙයි හරියටම දැන ගන්න
  7. nuwan741

    විශ්වවිද්‍යාල අධ්‍යාපනය සුරක්ෂිත කරමු.

    එලනේ එහෙනම් දාපංකො බලන්න final year එකෙ Cumulative GPA තියෙන result එක මෙතන,, තියෙන certificate එක ... photo එකක් හොඳටම් ඇති මොකද internet එකේ බොරු සොබන කාරයො හැම තැනම
  8. nuwan741

    ගෙයක් සහා ඉඩමක්

    මචං ඔය ඇඹිලිපිටිය පැත්තේ නම් ගොඩක් වෙලාවට යන්නේ බලපත්‍ර. මම හරියටම් ඔය සීන් එක දන්නේ නැ.. lawyer කෙනෙක්ගෙන් අහලා බලපං
  9. nuwan741

    Pirate Bay Founder Arrested in Cambodia

    Norway Won’t Monitor File-Sharers Any Longer :love::love::love:
  10. nuwan741

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    මම ලොකු වාහනේකට යන්නේ නැ බං.. මම හොයන්නේ පොඩි jeeps rav4, x-trail,crv වගෙ.. GR7kHC6yiQI
  11. nuwan741

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    දෙතුන් පාරක් drive කරල නම් තියෙනවා. petrol කෙරුවාව නම් පොඩ්ඩක් චොර කියලා තමා මම දන්නෙ. මමත් X-trail එකක් ගන්න තමා හිතාගෙන ඉන්නේ. තව ටිකක් ගනන් අඩු වෙයිද කියලා බැලුවෙ..
  12. nuwan741

    '6 Bullets' VAN DAMME Ge අලුත්ම_Film_Eka

    http://extratorrent.com 2012-08-29 20:05:28 DVDRip :P:P:P:P
  13. nuwan741

    Chandimal ගේ Calypso CD ටික

    password නැතෝ :P:P
  14. nuwan741

    Chandimal ගේ Calypso CD ටික

    http://www.mediafire.com/?4xbsw4j7uq01rlz
  15. nuwan741

    Chandimal ගේ Calypso CD ටික

    CD ගොඩක් තියෙනවද...? මම ලඟ 43mb Nonstop එකක් නම් තියෙනවා....
  16. nuwan741

    Add Blocker

    AdBlock එකෙන් පුලුවන්නේ
  17. nuwan741

    පැරණි මුදල් නෝට්ටු HELP !!!!!!!!!!!

    පිස්සුද බං ඔවා විකුනන්න.. අපි නොදන්නවා වුනාට සමහර විට ඔය එකක් මිලියනයක් විතර වටිනව වෙන්න පුලුවන් ඔන්න ඔහෙ තියාගෙන තමන්ගෙ ළමයෙකුට හරි දීපං
  18. nuwan741

    SLPL 2012 ජයග්‍රාහීව ඉදිරියට

    පැලුවා වගේ නෙවෙයි ටීම් එකට select උනොත් t20 එකත් ඉවරයි :angry::angry::angry::angry::angry::angry:
  19. nuwan741

    ගේම් කාරයෝ පොඩ්ඩක් එන්න !

    In Altairs time it was shown as a commitment, and in AC1 the hidden blade only worked with someone who's ring finger was cut off yqIhJF4zr4E 5.00 විතර ඉඳලා අහපං

    No contents