2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔයාගේ කටහඩ අහන්න ආසාවෙන් ඉන්නේ ඉක්මනට ඇවිත් අපේ නිදිමත නැත් කරලා ආතල් එකක් දීලා යන්න

    සින්දු අඩු කරලා ඔයාට බැරිද තනියම කියවන්න

    පට්ට ඕයි...

    000204AE.gif
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ලස්සන සින්දුවක් දෙන්න මට
    උබත් ඇතුළු EK radio අහන ඔක්කොම එකතු කරගන්නවා
    ;)
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාපගෙ - නටාෂා සින්දුව දීපං... :love: උඹත් එක්ක සෙටාර් එකම එකතු කරගන්නව... :)