මම ලඟ නම් තියෙන්නේ HP COMPAQ Presario V3000 කියන මොඩෙල් එක ගත්තේ 2007 October වල දැන් නම් ගොඩක් රත් වෙනවා ඒක තමා තියෙන අවුල.. දැන් අවු 1 විතර ඉඳන් DVD write කරන්න නම් බෑ.
2007, 2008 කියන කලේ නම් HP ගත්තේ අනිත් brand වලට වඩා අඩු මිලට තිබුන හින්දා කියලා තමා මම නම් හිතන්නේ. අද මිල ගනන්නම් කොහොමද...