1. nuwan741

    Suzuki Swift(Beetle) help !!!!

    20 විතර වෙනවනම් 110 එකකට හරි FB15 එකකට හරි යන්න පුලුවන්නේ
  2. nuwan741

    Mercedes Ener-G-Force

    පට්ට නේ අවුල තියෙන්නේ දොරවල් වලට handles දාන්න අමතක වෙලා වගේ:baffled::baffled::baffled:
  3. nuwan741

    Sujatha Diyani ?

    මට නම් ලංකාවේ පෙන්නන ජරාවට වඩා කෝටි වාරයක් හොඳයි
  4. nuwan741

    lamborghini murcielago in SL

    ඕක amborghini murcielago එකක් නෙවෙයි මචං lp550-2 එකක් වෙන්න ඕනා murcielago වල එක හෙඩ් ලයිට් සෙට් එක වෙනස්
  5. nuwan741

    මාලඹෙන් Annex Or House එකක් ඕන Rent එකට !!

    ඔන්න ඔහෙ බෝඩිමකට දාන්න කියපං බං ඔය කාලේදිවත් තනියම වැඩක් කරගන්න බෑ කියන්නේ sorryම තමා.. බෝඩිම් වලදි ගන්න ආතල් +අත්දැකීම් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ඔය කෙල්ලගේ අම්මට කියපං බෝනික්කො හදන්න එපා කියලා..:cool::cool:
  6. nuwan741

    Gaza-Israel War

    දැන් ඉතින් අල්ලානේ සේරම කට්ටිය මැව්වා කියන්නේ.. මැව්වනම් දැන් ඉතින් ඇරගනින් අපිට මොකෝ..:lol::lol: ඔය යකාට තිබුනනේ මුස්ලිම් කට්ටිය විතරක් මවලා නිකන් ඉන්න.. මොන මගුලටද Israel USA කියලා රටවල් මැව්වේ.:rofl::rofl:
  7. nuwan741

    Auto or Manual Vehicles?

    thread එක මුල ඉඳලා කියවපුවහම දැනෙන එක ම දේ තමා manual හොඳයි කියන අය කික් ඩවුන් කියන එක අහලවත් නෑ කියන එක.. මම ඉස්සර drive කලේ L200 manual දැන් L200 auto එකක් මටනම් මේ දෙකේ මේ කියන විදිහේ කිසිම වෙනසක් දැනෙන්නේ නෑ..:baffled::baffled:
  8. nuwan741

    ෴ Torrent එකක් ඬිරෙක්ට් බාන්න සුපිරි සයිට් එකක්

    nice tnx A47IWQZ1H KM64520ZD 1U19OPKW7 I7UQED79K EOZ4NDMR1 ITBG3MFDO EJKHFQCWT
  9. nuwan741

    Walikada සුලමුල

    අම්මෝ ඉතින් බං මුං search කරන කොට සේරම එක පාරට එලියට දාලද බං search කරන්න පටන් අරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් එක කුඩුවක 500 විතර ඉන්නවද...?
  10. nuwan741

    Walikada සුලමුල

    අම්මට හුඩු STF එකේ 500 ගේම ඇදලා එලියට දාන්න මේක ඇතුලේ කොච්චර සෙට් එකක් ඉන්නවද බං එහෙම නැත්නම් මේ දැන් ඉන්න STF එවුන් සේරම අර හොටෙල් වල ගුටි කන, ගුටි කාල තුවක්කුවත් ගහපු එකාට දීල එන ජාතියේ එවුන්ද...?
  11. nuwan741

    Auto Vehicle (P, R, N, D, S, B) ?

    B කියන්නේ පල්ලමකට යද්දි Break කරන සීන් එකක්. මේක දාපුවහම engine එකෙන්ම Break එක දෙනවා, එක නිසා normal Break වල රත් විමක් වගේ දෙයක් වෙන්නේ නෑ.. B දාල යන්න පල්ලම් ලංකාවේ තියෙනවද කියලා නම් දන්නේ නෑ S වල ඔය කියන 2ම වෙන්න පුලුවන් හරියටම දන්නේ නෑ auto වල 4th එකේ ඉඳන් 3rd එකට වගේ දාගන්න ඕන නම්...
  12. nuwan741

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    h5YvTHrZEkw කොහොමද ආතල් එක :growl::growl::growl::growl:
  13. nuwan741

    Welikada

    h5YvTHrZEkw යකොව් මෙහෙම වෙඩි තියද්දී උඩ බලගෙන ඉන්නද කියන්නේ නෙලලා අරින්නේ නැතිව
  14. nuwan741

    Welikada prison unrest

    ඔලු ටික කුඩුවෙන්නම තියලා දැම්මනම් හරි :growl::growl::growl::growl:
  15. nuwan741

    මුස්ලිම්

    පෙනුනා කියලා ප්‍රශ්නයක් නෑනේ. අපේ point එක වෙන්නේ අපි මුස්ලිම් කඩවල් වලින් බඩු ගන්නේ නැති එක.අපෙන් සල්ලි උන්ට යන්නේ නැති එක. උන් කොච්චර ඇඩ් දැම්මත් අපි ඔවගේ ලගින්න යන්නේ නැත්නම් කාටද පාඩු..
  16. nuwan741

    මුස්ලිම්

    පටන් ගන්නකොට එලකිරි දැන් එලකිරි නෙවෙයිලු
  17. nuwan741

    මුස්ලිම්

    ඉතින් බං අපි නෙවෙයිනේ සල්ලි දිලා ඇඩ් දාල තියෙන්නේ.. මට්ටයෝ අපේ කඩවල් වලට ආවට කිසි අවුලක් නෑ අපි උන්ගේ කඩවල් වලට යන්නේ නෑ. එතනයි සිද්දිය තියේන්නේ
  18. nuwan741

    BUDGET 2013: Racing vehicles exempt from import tax;

    ඒත් මේවා register කරන්න දෙයිද....?
  19. nuwan741

    budget eka kawadda eliyata danne ?

    tax අඩුවෙන්නේ නෑ බං.. 100% official info
  20. nuwan741

    NFS MW (2012) My Gameplay

    මම යාලුවෙකුගේ ගෙදරදි ටිකක් play කරා පට්ට අමාරුයිනේ බං. හැම race එකක්ම පරන mw එකේ අන්තිම race එක වගේ:baffled::baffled:

    No contents