මචං උඹ ගොඩක් මහත නම් ගොඩ කලෙකින් blood test එකක් කරලත් නැත්නම්, පුලුවන් නම් blood test එකකුත් කරගනින්. දැන් ලංකාවේ අඩු වයසෙන් cholesterol හැදෙන ප්‍රතිශතය ගොඩක් වැඩිවෙලා..
ගෙදර අයට කියන්නේ නැ කියලා හරියන්නේ නෑ. මහත අඩු කරගන්න ගෙදර අයගේ උදව් ඕනම වෙනවා..
කෑම පාලනය තමා ප්‍රධානම දේ. තෙල් කෑම වහාම...