තවත් ගුරුතුමියක් මීක් කියයි..

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඒ කලෙත් හිටිය දැනුත් ඉන්නවා ,
    වෙසියෙක් හිටිය නඩුත් ගිහින් ළමයි කිහිප දෙනෙක්ට වන්දි දෙන්නත් උන ඒ තුන වසරේ case . ඒ වේසි අන්තිමේදී අධ්‍යාපන අමාත්‍යංශ කලාප කාර්යාල වල උසස් වීම අරගෙන pension ගියේ .
    private වලත් ඕන තරම් case තිබ්බ දැනුත් තියෙනවා.

    මේවට නීති නැති කම case එක , උසාවි ගියත් , අරුන්ට ජොබ් නැති වෙන්නේ නැහැ ,

    ඒ ඕන නැහැ TV එකේම පෙන්නුවා එකෙක් ඒ ඉස්කෝලෙට ඇවිත් තියෙන්නේ කලින් ඉස්කෝලේ 16+ ගෑනු ළමයෙක් එක්ක sex කරලා මාට්ටු වෙලා , රටේ නීතියෙන් එක ප්‍රශනයක් නැහැ , ඒත් වේස පොන්නයෝ නීති හදපු අධ්‍යාපන අමත්යන්ශේ නුත් case නැහැ , ඌට වෙන ඉස්කෝලෙකට මාරුවක් දීල එකේදිත් , ඌ 16+ ගෑනු ළමයෙක් එක්ක sex කරලා මාට්ටු වෙලා ඒකට උද්ගෝෂණයක් කරනවා දෙමාපියෝ පෙන්නුවා , ගමේ මිනිස්සුත් මෝඩයි උන් පොලිසියට බනිනවා පොලිසිය මොනවා කරන්න කෙල්ල 16+ නම් කැමැත්තෙන් නම් , වැරැද්ද 100% පොන්නයෝන්ගේ නීති හදපු අධ්‍යාපන අමත්යන්ශේ මේ වෙනකන් ලංකාවේ ඉඳපු හැම අධ්‍යාපන අමත්යන්ශේ විධායක නීති හදන ඒවා සන්බන්ධ හැම එකෙක්ගේම සහ හැම ඇමති කෙනෙක්ගෙම විෂය බාර ඉඳපු .
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    එක වසරේ ඉදන් ගුටි කාපු අපි.
    ලංකාව වගේ රටක ගුටි කාල හැදුන් නැත්තම් අනාගත සමාජ දේශපාලන පීඩනයට මූන දීගන්න බැරුව දිවිනසාගන්න වෙන්නෙ . එකයි පොඩි කාලේ ඉදන් ගුටි දීලා කොන්ඩ කපවල ඇදුම් බලලා හදන්නේ . ඔය කුනු ඒම බිම දාන ඒවා අවුලක් නෑ අතු ගාන රොස්ටර් එක හෝ සේවකයන් නේ කරන්නේ .

    සමාජයක් ලෙස ගුටිකැමෙන් සහ පාසල් විනයෙන් ලබාගත් ප්‍රායෝගිකව ප්‍රතිපල

    අරගලයක් කරා ගුටි වෙඩි කාගෙන
    කැම්පස් උන් හැමදාම වතුරපාරවල් කනවා
    දෛනිකව සිදුවන අපරාධ
    සිරීපාදේ කුනු දැමීම
    පපුව වැහෙන්න අදින්න, කොටට අදින්න එපා
    පොස්ටර් ඇලවීම
    කෙල ගැසීම
    කැමති තැනින් පාර මාරු වීම
    ජැන්ඩියට පිලිවෙලට ඇදගෙන යාම
    කොටකලිසම් බාටා නම් වානා
    ඕන ජරා කඩයකින් කෑමට ඇති හැකියාව
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපි ඉස්කෝලෙ යන කාලෙ ගුරුවරු අපිට මීට වැඩිය දේවල් කරා ,ඒත් අපි පොලිසි ගියෙ නෑ. ඒ ගුරුවරු එදා අපිට එහෙම කරපු නිසා තමයි අපි අද මෙහෙම ඉන්නෙ .
    අදටත් ඒ ගුරුවරු පාරෙදි හම්බුනත් අපි දනගහලා වදිනවා
     
    2005 පස්සේ ගහන්න බෑ අලුත් පණතක් තියනවා .
    අනික දියුණු රටවල ලමයින්ට ගහන් නෑ දැන් , සමහර පොඩි උන් යක්ස පැටව් වගේ උන්ගේ අම්මලට කොන්ට්‍රොලුත් නෑ , 13-14 වෙනකොට කැම්‍රි සමාජෙ ඉන්නේ .
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    2005 පස්සේ ගහන්න බෑ අලුත් පණතක් තියනවා .
    අනික දියුණු රටවල ලමයින්ට ගහන් නෑ දැන් , සමහර පොඩි උන් යක්ස පැටව් වගේ උන්ගේ අම්මලට කොන්ට්‍රොලුත් නෑ , 13-14 වෙනකොට කැම්‍රි සමාජෙ ඉන්නේ .
    ඒකනෙ
    මේ පැත්තේ එකෙක් ඉන්නවා ඌ නමේ වසරේ ඉදන් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන බීලා ඇවිත් තාත්තට ගහන්නෙ. කෝම හදන්නද මේවගේ ඕන්
     
    • Like
    • Wow
    Reactions: NRTG and lilman

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මමත් ඔය වගේ අත්දැකීම් වලට මුණ දිලා තියෙනවා බං. 40පැනලත් කසාද බැඳපු නැති හුත්තියො ඉන්නවා නේද ආයිත් ඉවරයි ළමයි.

    මගේ එකපාරක් 3වසරෙදි කන කෙනිත්තුවා කනෙන් ලේ එන්නම බං. ශර්ට් එකේ ලේ තිබ්බ නිසා අම්මා අහද්දි මම කිව්වාම අම්මා ගියා scl ඒකිට ගහනවා කියලම. ඒ මිනිස්සුන්ගේ කේන්තිය සාධාරණයි බං. එදා ඒකි නිවාඩු ඒ පාර principal ට කියලා ආවා.

    තව බං PT period එක් ළමයි පෝලිමට ground එකට ආවේ නෑ කියලත් වේසියෙක් මට කනට ගහලා තියෙනවා ඒකිත් එහෙමයි බැඳලා නෑ. යක්කු වගේ වේසියො. ගුරුවරු නෙමෙයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එක වසරේ ඉදන් ගුටි කාපු අපි.
    ලංකාව වගේ රටක ගුටි කාල හැදුන් නැත්තම් අනාගත සමාජ දේශපාලන පීඩනයට මූන දීගන්න බැරුව දිවිනසාගන්න වෙන්නෙ . එකයි පොඩි කාලේ ඉදන් ගුටි දීලා කොන්ඩ කපවල ඇදුම් බලලා හදන්නේ . ඔය කුනු ඒම බිම දාන ඒවා අවුලක් නෑ අතු ගාන රොස්ටර් එක හෝ සේවකයන් නේ කරන්නේ .

    සමාජයක් ලෙස ගුටිකැමෙන් සහ පාසල් විනයෙන් ලබාගත් ප්‍රායෝගිකව ප්‍රතිපල

    අරගලයක් කරා ගුටි වෙඩි කාගෙන
    කැම්පස් උන් හැමදාම වතුරපාරවල් කනවා
    දෛනිකව සිදුවන අපරාධ
    සිරීපාදේ කුනු දැමීම
    පපුව වැහෙන්න අදින්න, කොටට අදින්න එපා
    පොස්ටර් ඇලවීම
    කෙල ගැසීම
    කැමති තැනින් පාර මාරු වීම
    ජැන්ඩියට පිලිවෙලට ඇදගෙන යාම
    කොටකලිසම් බාටා නම් වානා
    ඕන ජරා කඩයකින් කෑමට ඇති හැකියාව
    බලපන්. ගුටිකාලා හැදුනම ඕවම තමා කරන්න හිතෙන්නෙ. අඩුකුලේ ගති.

    වඳ පොන්සියන්ට චන්දෙ දෙන එක උඹේ ලිස්ට් එකේ අඩුයි :lol:
     
    • Like
    • Sad
    Reactions: NRTG and lilman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    No kids no worries.

    ඉස්කෝලෙ යවල ගුටි කනවද කියල කල්පනා කර කර හිටපල්ලකො :lol:
     
    • Like
    Reactions: NRTG and lilman

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    2005 පස්සේ ගහන්න බෑ අලුත් පණතක් තියනවා .
    අනික දියුණු රටවල ලමයින්ට ගහන් නෑ දැන් , සමහර පොඩි උන් යක්ස පැටව් වගේ උන්ගේ අම්මලට කොන්ට්‍රොලුත් නෑ , 13-14 වෙනකොට කැම්‍රි සමාජෙ ඉන්නේ .
    Paka tama.api kochchara kaala tiyanawada.

    Oya wenas kam karanne patta wesa naki gaanu.sir la 40 ta adu miss la owa karanne na.
     
    • Sad
    Reactions: NRTG

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    ඕක පොඩි එකෙක් ඇදපු චිත්‍රයක් නෙවෙයි බන්… 🥱
    Matath ehema hithuna, me dawaswala attention ganna karana wadak wennath puluwan, dan hariyata content creators la, Primary wala nam godak phunu guruwaru inne
     
    • Like
    Reactions: NRTG