දැන් නම් තිහෙන් පස්සෙ කොයි වෙලේ යයිද දන්නෑ
උ ටිකක් සයිස් එකෙක්pfizer ගහපු එකෙක් වෙන්නැති. අපේ උන් චීන වැස්සීන් එපා කියල සුපිරි ඇමෙරිකන් බඩු ගහගන්න හිටියනේ. mRNA ගහපු උන් තමයි ඔය
අපේ පැත්තේ එකෙක් ඊයේ පල්සර් එකේ යද්දී තාප්පේ වැදිලා මලාකිසිම වැක්ෂින් එකක් නොගහපූ නිතරම විද්යාත්මකව ඒවට විරුද්ධ උණු මාව ජනාධිපති කරලා රටේ අනාගතය සිංහල කම සුරක්ෂිත කරගනු
| User | Comment |
| @ela |
|
| @wca |
|
| @dinuwije |
|
| @sahansira |
|
| @Aki992 |
|
| @N A K A M U R A |
|
| @Hyaenidae |
|
| @Gipsy Danger |
|
All hail thaweesha !!!කිසිම වැක්ෂින් එකක් නොගහපූ නිතරම විද්යාත්මකව ඒවට විරුද්ධ උණු මාව ජනාධිපති කරලා රටේ අනාගතය සිංහල කම සුරක්ෂිත කරගනු
Puka deepan thaweකිසිම වැක්ෂින් එකක් නොගහපූ නිතරම විද්යාත්මකව ඒවට විරුද්ධ උණු මාව ජනාධිපති කරලා රටේ අනාගතය සිංහල කම සුරක්ෂිත කරගනු
Miniha tikak kala beela hitapu dial ekak wage penne.mnissu dan process food kanawa wadi... beema jathi bonawa henata!
Blot clots baby!cholostrole adu nan heart attack hadenna widihak aththema nadda bans ?
මිනිහා ගල් ගුහා වල හිටියා නම් Biological age එක 32-37 වගේ. දැන් බෝනස් ඉන්නේ අපිදැන් නම් තිහෙන් පස්සෙ කොයි වෙලේ යයිද දන්නෑ
මාසෙකට සැරයක් ඇස්ප්රින් පෙත්තක් වගේ ගහපන්cholostrole adu nan heart attack hadenna widihak aththema nadda bans ?
උම්බ cholesterol ලියන්න දන්නෙ නැති නිසා අවුලක් නැcholostrole adu nan heart attack hadenna widihak aththema nadda bans ?
ඒකාලෙ ඉපදිච්ච උන්ට දැන් 80ත් පැනලනෙ30+ හැමෝම මාස 6 කට සැරයක් වත් කොලෙස්ට්රෝල් චෙක් කර ගත්තනම් හොදයි බං. දැන් මාර ගොඩක් හාට් ඇටෑක් හැදිලා මැරෙනවා. වැඩි හරියක් 30,40 දශකවල උන්.
උපං එවුන් නෙවෙයි බොල ඒ දශකවල වයස පහු කරන එවුන්.ඒකාලෙ ඉපදිච්ච උන්ට දැන් 80ත් පැනලනෙ