එතකොට අර Switzerland වල ඉඳන් ආපු එකාටත් ලිංගික නිදහසක් තිබිල නැද්ද![]()
එහෙම කලානම අදත් මේ කෙල්ල ජීවතුන් අතර.මේක තමයි ලිංගික නිදහස නැති වුනාම සිදුවන දේවල්.ආගම් වල බොරු නෙවෙයි යථාර්ථය තේරුම් ගමු.
රඹා;18376042 said:එතකොට අර Switzerland වල ඉඳන් ආපු එකාටත් ලිංගික නිදහසක් තිබිල නැද්ද
මුන්ට අසහනේ ... නැත්තන් ලංකාවේ නිතිගත නොකලට ඔය වගේ තැන් නැතිව නෙවෙයිනේ... මුන් ඉන්දියාව කොපි කරපු පිස්සු යක්කු ටිකක්.. වනචර හැත්ත..දැන් අලුත් පරපුර කොරයි හිටං...ගණිකා වුර්තිය නිතිගත වෙන්න ඕනෙද කියන එක විවාදාත්මකයි. එත් එක උනා කියල බලහත්කාරයෙන් කරන ලින්ගික අපයොජන අඩුවෙයි කියල හිතන්න බෑ. බලහත්කාරයෙන් කරන ලින්ගික අපයොජන කරන්න තියන හෙතුව ලින්ගික ආසාවට එහා ගිය දෙයක්.
ගණිකා වුර්තිය නිතිගත වෙන්න ඕනෙද කියන එක විවාදාත්මකයි. එත් එක උනා කියල බලහත්කාරයෙන් කරන ලින්ගික අපයොජන අඩුවෙයි කියල හිතන්න බෑ. බලහත්කාරයෙන් කරන ලින්ගික අපයොජන කරන්න තියන හෙතුව ලින්ගික ආසාවට එහා ගිය දෙයක්.

අපිට ඉකොන් කරපු සර් ගෙනාපු තර්කෙ prostitution legalize කරලා එකෙන් එන ආදායම රටේ ආර්ථිකයට එකතු කරන්න ඕනි කියල. අනික එහෙම කරාම හොරෙන් හොරෙන් හැමතැනම කරන ඒවා වැහිලා යයි කියල. ඒ උනාට මන් හිතන් නෑ එක සාර්ථක වෙයි කියල. මොකද කොච්චර ලිකර් තිබ්බත් තවමත් අපේ රටේ කසිප්පු පෙරනවනේ.

ඒක එච්චර අඩු මට්ටමක තියෙන්නෙ ඒක නිතිගත නොවන නිසා ගනුදෙනුකරුවන් ඇද ගැනීමටයි.. එහෙත් බැරි වෙලා හෝ මෙය නිතිගත කලහොත් අපේ අයියලාට රුපියල් 10,000-15,000කට වත් ඔය වැඩේ කරගන්න ලැබෙයි කියල මම නම් හිතෙන්නෙ නැ.. 
අපේ ගෑනු අරාබියේ නොමිලේම අරාබින්ගේ ගනිකා වෘත්තියේ ගෙවල් වල වැඩ කර කර කරනවා.මම නම් කියන්නේ පිටරට ගෑනුන්ට මෙහේ වෞශ්ය වෘත්තියේ නියලෙන්න ඉඩ දෙන්න ඕන.අපේ ගනිකා වෘත්තිය නීති ගත කලත් කැත වේසියො බන් ඕක කරන්නේ.උන් ගහනවට වඩා බල්ලො ගහන එක සැපයි
ඇත්ත මචන් තියන විදිය හොදයි අත්හදා බැලීම් වලට වඩා.ඕකෙ legalize කරන එකෙ හොද තමයි සමාජ රොග අඩු වීම, අන්ඩුවට බදු ආදායමක් එක්කර ගැනීමට හැකිවීම, ගනිකා වුර්තිය සමග එන අනිත් දුරාචාර පාලනය කල හැකිවීම.
නරක තමයි, තවදුරටත් වියාප්ත වීම, සන්ස්කෘතික පරිහානිය , වගේ දෙවල්.
ඔක legalize කරාම අතිවෙන්න පුලුවන් තත්වය පුරොකතනය කරන්න ගොඩක් අමරුයි, එක නිසා, නොකර ඉන්න එක තමා වඩා හොද.![]()
දැන් හොරෙන් හොරෙන් හරි රුපියල් 2000-3000 සිට ගනිකාවක් හොයා ගන්න බැරිකමක් නෑනෙ..ඒක එච්චර අඩු මට්ටමක තියෙන්නෙ ඒක නිතිගත නොවන නිසා ගනුදෙනුකරුවන් ඇද ගැනීමටයි.. එහෙත් බැරි වෙලා හෝ මෙය නිතිගත කලහොත් අපේ අයියලාට රුපියල් 10,000-15,000කට වත් ඔය වැඩේ කරගන්න ලැබෙයි කියල මම නම් හිතෙන්නෙ නැ..
![]()