world class payersla මෙච්චරක් ඉන්නවා කියලා කවුරුත් ගානක් කියන්නේ නෑ.
අන්න එකයි මං කිව්වේ දීලා WC කියලා.
ඕක උබ තේරුම් ගන්නේ නෑ.
ඊට පස්සේ උන්ගෙන් තමයි best කියලා අපි තෝරන්නේ.
එකෙත් test,ODI කියලා ගන්නවා.
උබ කිව්වේ ලංකාවේ WC playerlsla දෙන්නයිලු,අරවින්ද,සංගා.
දැන් කියනවා 30 අතරවත් දීලා ඉන්නවලු ODI,T20 සැලුකුවාම
අනේ මොලේ කුරුවක් කරන්නේ නැතුව ඉදපන් බං![]()
උබ උබට ඕන විදියට තොරපන්... මම ඉස්සෙල්ලත් කිව්වේ..
මම කිව්වේ සාම්ප්රදායික ක්රමේ...
ඇයි බන් මෙච්චර සරලව කියන දේ තේරෙන්නේ නැත්තේ..
උබ දැන් කියල තියන දේවල් වලට උත්තර පැහැදිලිව ඉස්සෙල්ල පොස්ට් එකේ දුන්න,,
අයෙත් එකම අහනවා..


බෝලර්ලාත් හොඳ අය ඉන්නවා ස්ටේන් රබඩා ඇන්ඩර්සන් ස්ටාක් බුම්ර එහෙමත් විශ්රාම යන කාලේ වෙද්දී සෑහෙන හොඳ මට්ටමක ඉඳියි. උන් තාම සෙල්ලන් කරන හින්ද අපිට අගයක් නෑ එච්චර. 