ඕනේ නම් අද උනත් ජනදිපතිට පාර්ලිමේන්තුව රැස් වෙන්න නොදී කල් දාන්න තිබ්බ. ව්‍යවස්තාවේ හැටියට පාර්ලිමේන්තුව අවුරුද්දකට එක පාරක් රැස් උනාම ඇතිලු නමුති ඉතින් එහෙම කරලා පනත් සම්මත කරන්නේ කවුද? දැන් ඉතින් විදයකය එක පැත්තක් ව්‍යවස්ථාදායකය තව පැත්තක් උනාම රට අස්තාවයි තමයි, හොදම වැඩේ ජනතාවට තීරණයක් ගන්න...