හිටං ජාතිය අමතන්න යනෝ

Richrox

Active member
  • Dec 25, 2015
    367
    102
    43
    හිටං ජාතිය අමතන්න යනෝ

    qw.jpg


    දැන්නම් ඇත්තටම පිස්සුද කියලත් හිතෙනවා. :(
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    රනිල් ආවොත් මම පැයක් ඉන්නේ නැහැ කිව්වට පැය 5කම ඉන්න යන්නේ.. එහෙම ඔට්ටු නැහැ..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දැන් රට ස්ථාවරයි...
    සංවර්ධනයි ඉස් කමින්ග් බෙයිබේ..
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    රනිල් ආවොත් මම පැයක් ඉන්නේ නැහැ කිව්වට පැය 5කම ඉන්න යන්නේ.. එහෙම ඔට්ටු නැහැ..

    උබ කොහොමද කියන්නේ රනිල්ම එයි කියල??
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    උබ කොහොමද කියන්නේ රනිල්ම එයි කියල??
    ඌ මන්දිරේ බදාගෙන ඉන්න හැටියට, ඕකව එලවන්න හම්බු වෙන්නේ නැහැ..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    සිරිසේන ඉල්ලා අස්වෙලා ජනාධිපතිවරණයක් කැඳවන්න තීරණය කරොත් මකකෛ වෙන්නෙ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    සිරිසේන ඉල්ලා අස්වෙලා ජනාධිපතිවරණයක් කැඳවන්න තීරණය කරොත් මකකෛ වෙන්නෙ?

    No one wins other than ranil or sajith
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඌ මන්දිරේ බදාගෙන ඉන්න හැටියට, ඕකව එලවන්න හම්බු වෙන්නේ නැහැ..

    අපි බලමු මෙයිත්‍රී තරම් ගේම් කාරයෙක් වෙන කොහෙවත් නැහැ.