Toothpaste ඇඩ් එකේ රූමතියට

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
sampath312 said:
හිහී හැබයි මට මතක් වෙනව අපි නුවර එළය ගියපු සැරයක් ගැන මම මිලටන්ගෙ එකක් පටන් ගන්ත මැදදි අම්මට හුඩු ජෝතිගෙ:lol: කොහොමද තරම ..මටනම් වැරදුනා කියලවත් මීටර් :rolleyes: අනිත් උන්ට perfect:cool:
:lol: :lol:
මම එක පාරක් අම්බානක ලැජ්ජා උනා
ඒ කාලෙ මගේ කටේම තිබ්බ සින්දුව තමයි මිල්ටන්ගෙ උපුල් නුවන් විදහා සින්දුව(අදටත් මම ආසම සින්දුවක්)
ඕක දවසක් කියද්දි දෙවනි පේළිය මට අමතකම වෙලා ගියානෙ අර ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා කියන කෑල්ල:lol: :lol:
පස්සෙ මම ටොයිලට් යනවා කියල මාරු වෙලා යන්තම් ෂේප් උනා
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
Boman said:
ඒකනෙ ඒකත් එක්තරා සුවිශේෂී කලාවක් කියන්නෙ:)
ඉස්සර යන යන තැනය ගෙනියන ජංගම දුරකතනය කියන්නෙ මින්ස්සුන්ට මැජික් එකක්
ඒත දැන් කැමරා වීඩියෝ නැති ජංගම දුරකතනයක් තියනවනම් ඒක තමයි මිනිස්සුන්ට මැජික් එක:lol:
ඒ තරම් අපි අපේ අවශ්යතාවයන් පටලවන් ඉන්නෙ ප්රචාරන ගුණ්ඩු වලට අසු වෙලා

අනිවාරයෙන්ම ...මිනිසුන්ගෙ සියුම් තැන් වලට දැනෙන් නැතිවෙන්න දරුණුවටම පහරදෙන කලාව ඔක තමා මගෙ හිතෙ...අනික අපිට බලන්න ඔනෙ උනත් නැතත ඇඩ් පෙන්නවනෙ...නමුත් මචො මට මතත් වෙන්නෙ මම හා හා පුරා කියල සිංගප්පූරැවෙ ගියපු වතාවෙ වෙච්ච දෙයක් ...විස්වාස කරපන් මචො මම ඇවිදින්න යන්නෙ නැතුව ඇඩ් බැලුව...:lol: :lol: දැන්නම් හිනත් යනව බං මතක් වෙද්දි...හොටලේ රෑම් එකේ රූප පෙට්ටියේ යනව ඇඩ් වගයක් අයෙ වැඩක් නෑ කියාලා:eek: :eek: :lol:
 
Last edited:
maleemsg said:
හයියෝ පව් වැඩේ....මම අහන්නේ ඇයි එහෙම සිංදු කියන්න දෙන්නේ නැත්තේ ඇයි කියලයි....:eek:
බෝ කිව්ව එක තමයි.. දැන් මීවිත ගනිද්දිවත් මිනිස්සු නිදහස් නෑ. එතෙන්දිත් private. ඉතිං වෙන මේසෙක ඉන්න එවුන් අල්ලන්නෙ නැති සින්දුවක් කිව්වොත් වලි... ඒකයි දැන් ගීත තහනම්...
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
maleemsg said:
හයියෝ පව් වැඩේ....මම අහන්නේ ඇයි එහෙම සිංදු කියන්න දෙන්නේ නැත්තේ ඇයි කියලයි....:eek:
ඒ ගැන නම් මටත් හිතා ගන්න බැහැ:no:
මම සින්දු කියන්න ගත්ත කාලෙම වගේ තමයි ඒක තහනම් කලේ:lol: :lol:
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
බැඳපු සහ කාන්තාව දරුණුවට ඇසුරු කරපු අය කියන්නෙත් ගැහැණිය සඟවාගත් රුදුරු වේශයන් ගණනාවකින් යුක්තයි කියලයි...
බදින්නම ඕනේ නැහැ ඔය වේෂ ටික හදුනා ගන්න
රුදුරු කියන්නෙ කියල වැඩක් නැහැ වෙලාවකට:lol: :lol:
 
Boman said:
ඒකනෙ ඒකත් එක්තරා සුවිශේෂී කලාවක් කියන්නෙ:)
ඉස්සර යන යන තැනය ගෙනියන ජංගම දුරකතනය කියන්නෙ මින්ස්සුන්ට මැජික් එකක්
ඒත දැන් කැමරා වීඩියෝ නැති ජංගම දුරකතනයක් තියනවනම් ඒක තමයි මිනිස්සුන්ට මැජික් එක:lol:
ඒ තරම් අපි අපේ අවශ්යතාවයන් පටලවන් ඉන්නෙ ප්රචාරන ගුණ්ඩු වලට අසු වෙලා
මිනිස්සු ආසයි පඩ ෂෝ වලට නේද? කොල්ලන්ට කෙල්ලො ඉදිරියේ 3G ෆෝන් එකක් ඇරන් කියවන එක මාර ආතල් එකක් වෙලා. හැබැයි කෝල් එකක් ගන්නෙ පාරෙ තියෙන බොක්ස් වලින්...:lol::lol::lol:
 
sampath312 said:
හිහී හැබයි මට මතක් වෙනව අපි නුවර එළය ගියපු සැරයක් ගැන මම මිලටන්ගෙ එකක් පටන් ගන්ත මැදදි අම්මට හුඩු ජෝතිගෙ:lol: කොහොමද තරම ..මටනම් වැරදුනා කියලවත් මීටර් :rolleyes: අනිත් උන්ට perfect:cool:
නුවර එලියෙ සෙට් වීම නම් කියලම වැඩක් නෑ තමයි. අපි නම් පොත් බලාගෙන එලටම කිව්වා...
 
maleemsg

Member
freednbeing said:
බැඳපු සහ කාන්තාව දරුණුවට ඇසුරු කරපු අය කියන්නෙත් ගැහැණිය සඟවාගත් රුදුරු වේශයන් ගණනාවකින් යුක්තයි කියලයි...

මම ම කියන එක හරිද මංදා ඒත් කථාව නම් සහතික ඇත්ත:yes:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
Boman said:
අන්න ඒ කී එක නම් හොදයි තමයි:D
හැබැයි හරි හිමිහිට තමයි එයාව ඇසුරු කරන්න වෙන්නෙ ඉක්මන් ඇසුරකොට ගියොත් ඉතින් බිම වැ*ටෙනකම් දන්නෙ නැහැ:lol: :lol:
අනේ ම්න්දාම තමයි:( දැන්නම් ඉතින් අපි චොර විදිහටයි සෙටා වෙන්නෙ

ගද සුවද රහිත lemonජින් මල්ලි කමා මටනම් ආරක්ෂා කාරි ...කික් එකත් මිලත් සාධාරණයි.....බෝතලය සොදා ගත් විට වතුර ප්රවාහනයට සුදුසුයි:lol: :lol:
 
maleemsg

Member
freednbeing said:
බෝ කිව්ව එක තමයි.. දැන් මීවිත ගනිද්දිවත් මිනිස්සු නිදහස් නෑ. එතෙන්දිත් private. ඉතිං වෙන මේසෙක ඉන්න එවුන් අල්ලන්නෙ නැති සින්දුවක් කිව්වොත් වලි... ඒකයි දැන් ගීත තහනම්...
හ්ම්....දැන් තේරුනා....මිනිස්සු හිර වෙනවා දවසින් දවස....පව් අපේ ජීවිත...!:(
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
sampath312 said:

අනිවාරයෙන්ම ...මිනිසුන්ගෙ සියුම් තැන් වලට දැනෙන් නැතිවෙන්න දරුණුවටම පහරදෙන කලාව ඔක තමා මගෙ හිතෙ...අනික අපිට බලන්න ඔනෙ උනත් නැතත ඇඩ් පෙන්නවනෙ...නමුත් මචො මට මතත් වෙන්නෙ මම හා හා පුරා කියල සිංගප්පූරැවෙ ලියපු වතාවෙ වෙච්ච දෙයක් ...විස්වාස කරපන් මචො මම ඇවිචන්න යන්නෙ නැතුව ඇඩ් බැලුව...:lol: :lol: දැන්නම් හිනත් යනව බං මතක් වෙද්දි...හොටලේ රෑම් එකේ රූප පෙට්ටියේ යනව ඇඩ් වගයක් අයෙ වැඩක් නෑ කියාලා:eek: :eek: :lol:
හ හා:lol: :lol:
ම*ට හිතා ගන්න පුලුවන් ඇඩ් වල ස්වබාවය

සමහරවිට ඇඩ් එකක් හරවත්ම වෙන්න ඕනෙ නැහැ මචන් හොද අර්ථයක් පෙන්නලා ප්රොමෝට් කරන දැන්වීමකට වඩා ගැහැණු කයක් එක්ක පෙන්වන සැන්වීමක් මිනිසුන් අතරට යන ඉඩ වැඩියි
මොකද අපේ ඉන්ද්රියයන් හා සිත ඒවා ග්රහණය කරගන්න විදිය අනුව තමයි සාර්තක බාවය රදා පවතින්නෙ
 
sampath312 said:

අනිවාරයෙන්ම ...මිනිසුන්ගෙ සියුම් තැන් වලට දැනෙන් නැතිවෙන්න දරුණුවටම පහරදෙන කලාව ඔක තමා මගෙ හිතෙ...අනික අපිට බලන්න ඔනෙ උනත් නැතත ඇඩ් පෙන්නවනෙ...නමුත් මචො මට මතත් වෙන්නෙ මම හා හා පුරා කියල සිංගප්පූරැවෙ ලියපු වතාවෙ වෙච්ච දෙයක් ...විස්වාස කරපන් මචො මම ඇවිචන්න යන්නෙ නැතුව ඇඩ් බැලුව...:lol: :lol: දැන්නම් හිනත් යනව බං මතක් වෙද්දි...හොටලේ රෑම් එකේ රූප පෙට්ටියේ යනව ඇඩ් වගයක් අයෙ වැඩක් නෑ කියාලා:eek: :eek: :lol:
දැන් dialog tv එකේ යන ඒවත් නියමයි.. ඇති වැඩක් නැතත් නිර්මාණශීලීත්වය නිසා බලන්න හිතෙනව පුදුම වෙවී...
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
මිනිස්සු ආසයි පඩ ෂෝ වලට නේද? කොල්ලන්ට කෙල්ලො ඉදිරියේ 3G ෆෝන් එකක් ඇරන් කියවන එක මාර ආතල් එකක් වෙලා. හැබැයි කෝල් එකක් ගන්නෙ පාරෙ තියෙන බොක්ස් වලින්...:lol::lol::lol:
අන්න හරි:lol: :lol:
ඇත්තටම කියනවන්ම් ෆ්රී මේ පඩ ෂෝ එකත් සෑහෙන වටිනා මාත්රුකාවක් වගෙයි නේද අපිට කතා කරන්න

අපේ ර*ට වලට කෙල වෙන්න ප්රබල හේතුවක් තමයි ඔය හීන මානය
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
sampath312 said:

ගද සුවද රහිත lemonජින් මල්ලි කමා මටනම් ආරක්ෂා කාරි ...කික් එකත් මිලත් සාධාරණයි.....බෝතලය සොදා ගත් විට වතුර ප්රවාහනයට සුදුසුයි:lol: :lol:
සැබවි සැබවි මම නම් දෙහි වලට වඩා වියලි ජින් වලට ප්රිය කරමි. ගල් හැරුණු කල අන් සියල්ලකම මිල ගණන් හද කම්පා කරයි:(
 
Boman said:
බදින්නම ඕනේ නැහැ ඔය වේෂ ටික හදුනා ගන්න
රුදුරු කියන්නෙ කියල වැඩක් නැහැ වෙලාවකට:lol: :lol:
ඔවු ඔව්... ගැහැණු ගැන තියෙන මගේ සුළු අත්දැකීම් ටිකම ප්රමාණවත් ඒකට