1. freednbeing

    .::. Awasanawa .::. Updated

    එල... කලින් එකත් දැක්කා... නියමයි... හිතෙන් හිතාගෙන ලව් කරන්න හම්බවෙන කාලෙත් මාර ආතල් හැබැයි. මොකද සෙට් වුණාට පස්සේ ඒ ත්රිල් එක ගන්න වෙන්නෙ නෑනේ...:lol::lol:
  2. freednbeing

    ..*...RIYA THULA..*..

    :frown::frown::frown: මොකෝ ටයිප් වෙන්නෙ නැද්දෝ...... නිදිමත නම් අදට ෂමු ගමු.....
  3. freednbeing

    ~~~Numbata liyana Kaviya - 03~~~

    නියමයි අරලියා... පූජනීය වෙන්න තරම් උතුම් වුණත් තමන් සතු නොවෙන ප්රේමයක්... ඒ වෙනුවෙන් නොතැවී අහිමි පෙමට උතුම් සුභපැතුම් පිරිනමන පෙම්වතියක්..... ඒ හැඟීම ලස්සන වටපිටාවකට සම්බන්ධ කරපු කවියක්.... ලස්සනයි.....
  4. freednbeing

    ..*...RIYA THULA..*..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: ඒ අතරේ අදත් උත්ථානයට කාලය ඇවිල්ලා....
  5. freednbeing

    ..*...RIYA THULA..*..

    හොඳ වෙලාවට මගේ ඩිපාර්ට්මන්ට් හෙඩා හෙවත් ආදරේට මංජුවා මේකෙ නැත්තේ.... එයා නම් නම් දාන්න කැප්ටන්... එයා ළඟදි අපේ ඉන්න පැණිම පොරට දාපු නම තමයි තන්ගුලිමාල:lol::lol::lol:
  6. freednbeing

    ..*...RIYA THULA..*..

    සම්පත්ගේ පරිණාමය සම්පත් -> චර්ම පත්ර -> හමා -> ->-> කොලයා ->..... ෂික් කැත වැඩක් මම කරන්න ගියේ....:lol::lol::lol:
  7. freednbeing

    ..*...RIYA THULA..*..

    ඉස්කෝලෙ යන දවස්වල කෙල්ලන්ගෙ නෝට් පොත් වගේ whyවර්ණයෙන්?
  8. freednbeing

    ..*...RIYA THULA..*..

    ඒ වුණාට ප්රබුද්ධ වැඩකට ඒක භාවිතා කලා කියල ඔයා sung වෙන එකක් නෑ sam.... :)
  9. freednbeing

    ..*...RIYA THULA..*..

    ෂොට් එකක් දාල වගේ....:lol::lol: නැත්නම් බෙල්ල දාපු විධියද ඔය?
  10. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    නෑ නෑ ඉතිං අර කාලකණ්නි තනි අකුරේ විප්ලවකාරයගෙ නමට වඩා මහත්තයා කියන එක මොනතරම් වැදගත්ද නේද? කෝ මේ මලේ ගෑණු සතා? බෙල්ල දාල යනව කිව්ව.... බෙල්ල දැම්මට කමෙන්ට් ටයිප් වෙනවයැ? ඇඟිල්ලක් හරි දාන්න... එතකොට අකුරක්වත් වදින්නැතෑ...
  11. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    හයියෝ... සම්පත් මහත්තයා... :dull::oo:
  12. freednbeing

    ..*...RIYA THULA..*..

    :) කෝ මේ කතා කාරයො? ප.ලි. ස්කෑනරයක් තියෙනව නේ?:lol:
  13. freednbeing

    Thawath Kaviyak Magen !

    නියමයිනේ... ආදරේ ඇතිවෙලා දකිමින් පෙනෙමින් ගෙවෙන අතරමැදි කාලෙක හිතේ මැවෙන සිතිවිල්ලක්... රූපයට වශීවුණ ඇස්... ඇත්ත තත්ත්වය ගැන හිතන හිත.. දෙක පැටලිලා මාර ගැටලුවක්... හීනයක් වුණා නම් හොඳයි තමයි නේද දුක් විඳිනවට වඩා...? ගොඩක් ලස්සනයි... ස්ක්රැප් බුක් එකේ නැද්ද ඊට පස්සෙ වුණ ඒවත් අපට බලන්න...?
  14. freednbeing

    INVITATION FOR ALL ELAKIRIANS TO SHARE YOUR FEELINGS.

    Great macho... Mamath Nanda Malanige Poojaasanaye kiyanna gihillai Nadeekage eka kiwwe... Elama ela...
  15. freednbeing

    Movie Request - Pawuru Walalu

    අනේ නෑ මචෝ... ඔයා වෙන තැනක කමෙන්ට් කරල තිබුණ නිර්මලී මාකලන්ද කියන 'උමතු රළ බිඳෙයි' සින්දුව ඒ ෆිල්ම් එකේ තමයි... මාරම ගති
  16. freednbeing

    dESh Kavi 3

    උපරිම ප්රේමයේ කතාවක්. හැම නියම පෙම්වතෙක්ම ඔය වගේ තමයි... නියමයි...
  17. freednbeing

    INVITATION FOR ALL ELAKIRIANS TO SHARE YOUR FEELINGS.

    Ammo kohomada piliturak denne... Feeling ekaka uparimayak kiyanna bariyooo. Eka mohothakadi danena deyakne... But ona nisa kiyannam..... Me dawas keepaye mama darunuwatama ahanne Mitiyawathe - Nadeeka Guruge...
  18. freednbeing

    ..*...RIYA THULA..*..

    ඒ කියන්නේ මේකෙ තියෙනවද ප්රබුද්ධ එකේ උපුටාගැනීමක්? ෂමා වෙන්ඩ මම කියවලා නැත එය...
  19. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    ටිකකට කලින් බෝ හිටියා... දැන් නෑ.. සෑම් ඇවිත්... අලේ වන්දා... වරෙව් යකුනේ...
  20. freednbeing

    Kaviya - Wachana walin Ehaata

    බොහොම ස්තූතියි යාළුවේ... අපේ නිසඳැස් සහ කවි සෙක්ෂන් එකේ දැනටමත් EK ගොඩක් අය ගොඩක් දේවල් කරලා තියෙනවා... ඔයා ආස වෙයි...

    No contents