1. Nice_guy

    බදින්න_බෑ

    උඹ කතා කරන්නේ දේවල් 2ක් ගැන බන්: අපේ රටේ කසාද බැඳල divorce වෙන්න අමාරැයි සහ වෙනින් රටවල living together ඉඳල බඳින එක හොඳයි/නරකයි. පළවෙනි කතාව හරි වෙන්නත් පුලුවන්. ඒක අවුලක් වෙන්නත් පුලුවන්. නමුත් ඒකට උත්තරේ living together ඉඳල marry කරන එක කියනවනන් අන්න ඒක වැරදියි. මොකද living together ඊට වැඩිය...
  2. Nice_guy

    Me rate inne ayata asahane-IRAJ

    :lol::lol:
  3. Nice_guy

    බදින්න_බෑ

    දන්නව බන් උඹ කියන්න try කරන දේ. ඒත් අපේ රටෙත් ලව් කරල බඳින අය ඕන තරන් ඉන්නව. ඒ නිසා උඹේ math assumption එක අපැහැදිලියි. Reality එක ඔය ක්‍රම දෙකම අසාර්ථකයි කියන එක, ඇත්තම කිව්වොත් living together සාර්ථකයි කියන්නේ මිථ්‍යාවක්. ඒක ඊටත් වැඩිය අසාර්ථකයි; මිනිස්සු කියන්නේ හරිම complicated එවුන්...
  4. Nice_guy

    බදින්න_බෑ

    කිව්ව ඔක්කොම දේවල් ඇත්ත. ඒත් living together හිටපු හැම කෙනෙක්ම බැඳල සාර්ථකව ඉන්නෙත් නැ, එහෙම නොහිටපු හැමෝගෙම marriage අවුල් යන්නෙත් නැ මචන්.
  5. Nice_guy

    බදින්න_බෑ

    සමහර කෙල්ලෝ ඉන්නවා අවුරැදු 24ක් 25ක් ගියත් උන් දන්නේ එක්කෝ degree එක පස්සෙන් පන්නන්න නැත්තන් රස්සාව වෙනුවෙන් මැරෙන්න. ඊට පස්සේ තීරණය කරනව බැන්දත් එකයි නොබැන්දත් එකයි කියල. මොකද්ද වෙනස කියල. (අවුරැදු 25 දි බැන්ද කියල වෙනසක් තේරෙන්නැ ඒක ඇත්ත) අන්තිමට අවුරැදු 35ක් විතර ගියාට පස්සේ තේරැන් ගන්නව...
  6. Nice_guy

    පෞද්ගලික විශ්වවිද්‍යාල රටට පිළිලයක් නොව&

    1. දියුණු රටක සිසුන්ට රජයෙන් ණය පහසුකන් ලබා දීම. ඉගෙනීමෙන් පසු පොළී නෙමැතිව නැවත ගෙවීම. (ඒක නෙවෙයිද හරි ක්‍රමේ) 2. රට ගිය කෙනෙක්ට වෛද්‍යවරයෙක් වීමට ලක්ෂ 60ක් වත් අවශ්‍යයි. දියුණු රටක ණය ක්‍රමේ නිසා රජයේ වියදම අඩුයි. ☛ රජයේ අධ්‍යාපන ආයතන ඉතුරැවන මුදලින් දියුණු වීම. 3. දියුණු රටක ඉගෙනීමට...
  7. Nice_guy

    the meme thread

  8. Nice_guy

    the meme thread

  9. Nice_guy

    ස්.....ස්......මේහ්...ඔයාලා පහළටද යන්නේ

    මෙහෙම ජෝක් දැකල හිනා වෙලා නින්දෙන්ම මැරිල යයි බන් :lol::lol:
  10. Nice_guy

    කෑල්ලක් ටෝක් කරගැනීම සදහා

    අන්න බලපන් තියෙන කරැණාව :P:P
  11. Nice_guy

    කෑල්ලක් ටෝක් කරගැනීම සදහා

    ලොල් බන් :lol: අක්කල සීන් එක මාර අවුලනේ. මටත් හිත ගියොත් හොයල බලද්දී අක්කකෙනෙක්මයි. අනේ මන්ද ඕයි අපලයක් ද කොහෙද
  12. Nice_guy

    කෑල්ලක් ටෝක් කරගැනීම සදහා

    :lol::lol: පවු බන් ඌව මානසික වට්ටන්න එපා ඔහොම ඒව කියල
  13. Nice_guy

    WIFI ශරීරයට අහිතකරයිද​

    wifi frequency එක visible light වලටත් වැඩිය පහළින් බන් තියෙන්නේ. ඉතින් visible light වලින් ඊට වැඩිය damage එකක් වෙන්න පුලුවන්. හැබැයි උඹ transmitter/receiver එකක් ළඟ ඉන්නවනන් (e.g. phone කනේ තියන් කතා කිරීම) අන්න එතකොට signal strenght එක වැඩියි. ඒක ඇඟට අවුලක් වෙන්න බැරි කමක් නැ. උඹට එහෙම බයක්...
  14. Nice_guy

    හම්බයෝ_නෙවේ_අපේමලේ

    ෂෝක් joke එක :lol::lol: සැහෙන්න හිනා ගියා. මුස්ලිම් මිනිස්සු ඉන්න ලස්සනට තියෙන රටවල් තියෙනව බන්. හේතුව ඒ රටවල් මිනිස්සු ඔය වගේ යටින් game කරන්නේ නැ. උන් අවංක මුස්ලිම් මිනිස්සු. ඒත් අපේ රටේ ආගම පතුරවන්න game ගහල වාර්ගික ප්‍රශ්න ඇති කරන වටලප්පන් පෙන්නන උඹට, උඹලගේ අල්ලා දෙවියන්ගේම කෝපයෙන් දේව...
  15. Nice_guy

    හම්බයෝ_නෙවේ_අපේමලේ

    මෙහෙමයි බන් ඉතින් බෞද්ධ දේවල් වෙනුවෙන් (ගහගන්න නෙවෙයි සාමකාමීව තේරැමක් ඇති දේවල්) කතා කරන එක විශේෂ දෙයක් නෙවෙයි කියනවනන් ඒක ලොකුම ලොකු වැරදි වැටහීමක්. හරි බන් දැන් මේ කතාව ඇති. උඹ හිතනව නේ අපි පට්ට මෝඩයෝ කියල. ඔය කරැණාවන්ත වටලප්පන් මූන අයින් කරල ඇත්ත මූන පෙන්නපන් ඉතින්. උඹේ නම රැචිර නෙවෙයි...
  16. Nice_guy

    ammo pissu hadenawa

    කොච්චර හරියට පාරේ ගියත්, තවත් කල්පනාවෙන් යන්න ඕන කියන එකට උදාහරණයක්.
  17. Nice_guy

    කෙල්ලෙක්

    මන් හිත නිවන්න නන් එච්චර දන්න එකෙක් නෙවෙයි බන්. ඒත් ඇත්ත කියන්න දන්නව. ඕක කෙලවීමේ ආරම්භය. ඔහොම පටන් ගන්න කට්ටිය යුනි එකෙන් එළියට යන්නෙත් කෙල්ලෙක් සෙට් නොවී. හේතුව මේකයි. උඹ නොගැලපෙන කෙනාගේ ලෝකේ හීන මවනකොට වටේ ඉන්න එවුන් ටික හොඳ කෑලි ටික දාන් ඉවරයි. මාස 3ක් ඇතුළත ඒ වැඩේ ඉවරයි. උඹ lucky නන්...
  18. Nice_guy

    DHL help

    ඔහොම වෙනව බන්. දවස් 10ක් 15ක් වුනත් පරක්කු වෙන්න පුලුවන්. ඒත් එනව කලබල වෙලා හිතල ලත වෙන්න එපා.

    No contents