කොහොමද බන් 7ක් වත් නැතුව migrate කරන්නේ. 7 කියන්නේ අවමය වගේ. උඹ හිතපන් අඩු band එකකින් පැන ගත්ත කියල, එතකොට උඹ කොහොමද ගිහිල්ල ජීවත් වෙන්නේ? රස්සාවකට interview ගියත් රට ඉඳල අවුරැද්දක් දෙකක් හිටපු අයත් බොහොම අමාරැවෙන් select වෙන්නේ. මොකද ලොකුම හේතුව language and accent. ඉතින් යන්න කලින් ටිකක් ඒව...