1. Nice_guy

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    මචන් mouse එක mention කරපු නිසා මන් හිතන්නේ ඕක common ම ලෙඩේ mouse එකෙන් එන. ඕකට කියන්නේ Carpal tunnel syndrome කියල. ඕකට හේතුව තමයි අත වැරදි postion එකේ තියන් පැය ගානක් mouse එක use කිරීම. ඉතින් උඹ twisted position එකේ පැය ගානක් වැඩ කරද්දි carpel tunnel එක compress වෙනව. compress වුනාම...
  2. Nice_guy

    වයිෆ්ට ස්කුටර් එකක්

    ඉන්න එකාව ආරක්සා කර ගනින් මචෝ දැන් wife position එකට හරියන එවුන් හොයන්න හරි අමාරැයි බන්.
  3. Nice_guy

    sisuwiya rape kara video fb dapu gura menna

    Truth Reporter කාලෙකට පස්සෙ report එකක් :) රෙප් දුන්න ඔන්න
  4. Nice_guy

    Cinnamon Lakeside

    දාඩියත් දානව බන් මෙහෙම offers දැක්කම :lol::lol::lol:
  5. Nice_guy

    Happiest

    යාලුවනේ මම ටිකක් වෙනස් thread එකක් දාන්න හිතුවා. හැමෝටම මතක් කරන්න Happiest moment එකක් තියෙනවනේ. ඔයාලට එහෙම මතක් වෙන life එකේ වැඩියෙන්ම සතුටින් හිටපු කාලේ/මොහොත මොකක්ද? :yes: :yes: 
  6. Nice_guy

    couchbase freelancer needed

    couchbase db දන්න freelancing කරන කෙනෙක්ව පොඩි වැඩ වගයකට මේ දවස් වල මගේ යාලුවෙක් හොයනව. ඉන්නවනන් inbox කරන්න. rate එකත් එවන්න.
  7. Nice_guy

    රොහාන් පල්ලේවත්ත

    ඔන්න ඕක තමා මාත් කල්පනා කරේ, මෙහෙම චරිතයක් එක පාරටම ඉස්සරහට ආවේ ඇයි කියන එකත් හිතන්න එපැයි.
  8. Nice_guy

    Stock Market for Beginners

    බම්ප්
  9. Nice_guy

    ayi ban kello me tharam moda?

    දැන් හිතපන් ඕකගේ class ගියපු කෙල්ලොන්ට හැදෙන කතා ටික
  10. Nice_guy

    රොහාන් පල්ලේවත්ත

    රොහාන් පල්ලේවත්ත ඔය නම මේ දවස් වල ටිකක් වැඩිපුර දැක්කා. සමහරැ කියනව ප්‍රධාන පක්ෂෙකින් කරන කුමන්ත්‍රනයක් වෙන්න පුලුවන් කියලත්. කතා කරන දේවල්නන් ටිකක් වැඩක් ඇති දේවල් කතා කරනව. උඹල මොකද හිතන්නේ? :eek: TblchYGPqrM
  11. Nice_guy

    අල්ලපු ගෙදර කොට කලිසම් නංගි

    පුදුම හිතෙන්නේ නැ මටනන් කොහොදත් බැඳපු එවුන්ට campz යන එවුන් ළඟ ඉන්න තැන්වල ඉන්න අමාරැනේ . උන් කරන්නේ කුපාඩි වැඩ :lol: අන්තිමට කොල්ලොත් වටේ කැරකෙන්න ගනියි. ඊළඟට යන තැන වටේ ඉන්න එවුන් හොයල පලයන්. බැඳපු නැති අපට තමා ඔහොම කෙල්ලො එහා පැත්තේ ගෙවල්වලට සෙට් නොවුනේ.:rolleyes:
  12. Nice_guy

    3RD SHY CAMPUS HELP

    මචන් අධ්‍යාපනය කියන්නේ මිනිස්සුන්ට තියෙන මේනියාවක් වගේ දෙයක් විතරයි. ඉහළට ඉගෙන ගෙන ආයෙත් හැරිල බලද්දි ඒකට ගිය කාලය සල්ලි ලොකු නාස්තියක් කියල හිතෙන්නෙ. ඒකෙන් ප්‍රයෝජන ගන්න අමුතුම විදිහෙ වැඩ්ඩොත් නැතුව නෙවෙයි. ඒත් සාමාන්‍ය කෙනෙක්නන් diploma එකක් කරල හරි business එකක් කරල හරි ඉන්නවනන් අවුරැදු 25ක්...
  13. Nice_guy

    Canada Student VISA

    වැඩ තිබ්බ හන්ද reply කරන්න වෙලාවක් සෙට් වුනේ නැ. උඹ + 10000 පෙන්නන් ඕන කියල ගත්තෙ කොහෙන්ද කියල මට තේරෙන්නෙ නැ. උඹ අවුරැද්දකට studies වලට යනවනන් එක මාසෙකට CAD 833 ගානේ, මාස 12 ගණන් කරන්න ඕන. bank student file එකෙන් තමා උඹ රටට යවන්නේ course fee & estimated living fee (estimated by university)...
  14. Nice_guy

    Canada Student VISA

    මචන් උඹ අවුරැද්දකට ගනන් හදාගනින්. 16000CAD = 1,937,811.52LKR ok නෙ. ඊට පස්සේ ඕන 833CAD *12 = 9996 CAD = 1,210,647.75LKR. උඹට ජිවත් වෙන්න පුලුවන් කියන්න. ඒ කියන්නේ මේ දවස් වල rate එකේ හැටියට උඹ අවම 32 ක්වත් පෙන්නන්න ඕන. ඒක sponsor කරන අය ගාව දැනට තියෙනවනේ ඔයකියන විදිහට. ඒක ok. උඹට ඕනනන් කාව...
  15. Nice_guy

    the meme thread

    Lol බන් :lol::lol: ආයෙනන් මාට්ටු වෙන්නෙම නැ. :lol::lol:
  16. Nice_guy

    the meme thread

    ඇයි බන් තාම degree එක අමාරැවෙන් ඉවරකරන්න try කරන එවුන් මේව දැක්කම එපා උන්ට වෙනවනෙ :lol::lol:
  17. Nice_guy

    the meme thread

  18. Nice_guy

    AC_කරමු

    7FxltQ41bZc
  19. Nice_guy

    අනුරාධපුරේ කෙල්ල නේද මේ...?

    අනිවා මචන් ඇත්ත. මන් නොදන්නව නෙවෙයි. ඒත් මේ වගේ ප්‍රශ්නයක් වුනාම යන thread දැක්කම ඒක තමයි මට ඇත්තටම හිතුන දේ. මොකද මේක වෙනින් රටක වුනානන් මිනිස්සු පාරට බහිනව. ඔය මැරැණ කෙනාගේ ගෙදර අය කියන්නේ එයාලගේ ආරක්ෂාවට ඕක කරපු අය එළියට දාන්න එපා කියන එකනේ (ගහගත්තු අයගේ හරි වැරැද්ද කාගේ වුනත්). ඉතින් අපේ...

    No contents