මගේ අලුත්ම සින්දුව
නිකන් ඉන්න වෙලාවට hobby එකට keyboard එක play කර කර හිටියට, පිළිවෙලට එක සින්දුවක්වත් හදන්න ඕන කියල හිතල පහුගිය සති අන්තයේ වැඩට බැස්ස.
music එකෙන් පටන් අරගෙන සිංදුවකුත් ලියල, සින්දුව කියලත් නැවතුනේ අන්තිමට.:lol:
මට හොඳට සින්දු කියන්නනම් බෑ. ඒත් සින්දු කියන්න පුළුවන් එකෙක් අහල...