1. mmaxx

    The Daily Attendance

  2. mmaxx

    Linux කාරයො වරෙල්ලා.

    මම මේ දවස් වල lap එකට ubuntu dual boot වෙන්න දාල පොඩ්ඩක් use කරනවා. games එහෙම වැඩිය ගහන්න බැරි උනාට internet browsing හා අනෙක් සාමාන්‍ය දේවල් වල speed එක වැඩියි වගේ තේරෙනවා. අනික මේක free නෙ. ඒත් එච්චර popular නැත්තේ ඇයි කියල කල්පනා කලේ.:confused:
  3. mmaxx

    Linux කාරයො වරෙල්ලා.

    Linux කාරයො වරෙල්ලා. කවුද මෙතන linux based operating system එකක තමන්ගේ පරිඝනක පාවිච්චි කරන්නේ? මොනවද අත්දැකීමෙන් කියන්න පුළුවන් වාසි සහ අවාසි?
  4. mmaxx

    හු*තේ හු*තා..

    ඔය විදිහට තාලෙට බැන්නොත් අව්ලක් නැතුව අහන් ඉන්න පුළුවන් වෙයි.:rofl::rofl:
  5. mmaxx

    Romanian Music...!!~~ පට්ට පට පට

    Romanian ඒවානම් නෑ. ඒත් අනෙක් රටවල සිරා සින්දු ටිකක් තියනව. කැමතිනම් මෙතනට පොඩ්ඩක් ඔලුව දාගෙන යන්න. ♣♣♣Elakiri සංගීත ගවේෂණය.(Music Expedition)♣♣♣
  6. mmaxx

    හු*තේ හුපප්පා හු*තේ

    පට්ට සින්දුව හැබැය:):)
  7. mmaxx

    Game of Thrones Fans

    ඕකෙ පොත් සෙට් එක ඉස්සෙල්ල කියවල ඉඳපල්ලා. :growl: පොතෙන් 70% ක් විතර තමයි tv series එකේ පෙන්නන්නේ.:(
  8. mmaxx

    එළකිරියේ අනාගතය

    එළකිරි අලුත් පරපුරේ නැහැදිච්චකම් ඔය.:P:P:rofl::rofl:
  9. mmaxx

    Elakiri Casino Lessons

    :rofl::rofl: ඔය scurvyට උන දේ දන්නේ නෑ වගේ. ඌ උගේ රතු කොටු ගැන බොහොම ආඩම්බරයෙන් පුරාජේරු කියා කියා හිටියේ. කාටවත් ඌව නිල් කරන්න බෑ කියල තමයි කතාව තිබ්බේ. ඊට පස්සේ තමයි උගේ හුලන් බස්සන්න ඔක්කොම එකතු වෙලා ඌව එක නිල් කොටුවකට සිමා කරලා තියෙන්නේ. උඹ ඔච්චර රතු වෙලා තියෙන්නේ ඉතින් නිකන් ඉඳලත්...
  10. mmaxx

    Elakiri සංගීත ගවේෂණය.(Music Expedition)

    ela, danma rep denna baalu.:sorry:
  11. mmaxx

    මළවුන්ට පින් දීම .....

    මම දන්න විදිහට පිං නිකන් යන්නෙ නෑ. ඒ මැරිච්ච කෙනාට පිං ඕන වෙලා තියෙන්න ඕන. ඒ වගේම ඒ පිං ගැනීමේ හැකියාවක් තියෙන්නත් ඕන. ඒක හින්ද තමයි නිකන් වෙලාවට පින් දෙන කොට වටේටම ඉහින්නෙ ගන්න එකෙක් ගනින් කියල. අනික එහෙම ගත්තත් ගන්නෙ අපේ පින නෙමෙයි. මලගිය අය ඒක අනුමෝදම් කරගන්න ඔන තමන් විසින්ම. හරියට අපි කාමරේක...
  12. mmaxx

    lap ekayi desktop ekayi wireless router ekayi

    Teamviewer එක දා ගන්න. Local network විතරක් නෙමෙයි ඔන උනොත් internet එක හරහ උනත් connect වෙන්න පුලුවන්. http://www.teamviewer.com/en/index.aspx
  13. mmaxx

    WTF is this (Hambanthota)

    The terms twin towns and sister cities are used to describe a form of cooperative agreement made between towns, cities, counties, oblasts, prefectures, provinces, regions, states and even countries in geographically and politically distinct areas to promote cultural and commercial ties.[1] The...
  14. mmaxx

    හිගන_කොල්ලා

    :P:rofl::rofl:
  15. mmaxx

    kim kardashian 1st bikini pic since giving birth

    ගෑනිත් එකයි ගෑනිගේ මිනිහත් එකයි. ඔක්කොම එක ගාලේ ගොන්නු.:lol::lol::lol:
  16. mmaxx

    විසඳමුද බලන්න Ⅰ

    ගණන් වගයක් කර කර ඉන්නකොට මේක දැක්කේ. එක හින්ද ටක් ගාල හදල බලන්න හිතුන.:D අනුකලනයෙන් හරියටම ඔප්පු කරන්න පුළුවන් මේක. සාමාන්‍ය සමිකරනයකිනුත් පුළුවන්. නුල දිගට පිච්චෙන වේගෙ වෙනස් වෙන නිසා හරිම උත්තරයකට අනුකලනය පාවිච්චි කරන්න වෙනවා.:sorry:
  17. mmaxx

    විසඳමුද බලන්න Ⅱ

    ක්‍රමයක්නම් ඔලුවට ආව. ඒත් ඉතින් උත්තර මේකෙ comment කරන්න එපානම් thread එකෙන් වැඩක් නෑනේ.:confused: ඔයත් උත්තරේ දන්නවනේ. ඉතින් උත්තරේ pm කළා කියල වැඩක් නෑනේ? තෑග්ගක් හම්බවෙනවම් කමක්වත් නෑ.:rofl:

    No contents