1. mmaxx

    අම්මෝ මෙහෙමත් ගැහිල්ලක් - Awesome Women

    චියෝයෝ හුවයිලා.....අයියෝ!
  2. mmaxx

    එදා මෙදාතුර බිහිවුන ලොව අංක එකේ සටන් කරුව&#353

    මෙන්න, ගහන්න රුදාව තියන එවුන්ට.:P:P සත්තු වගේ ගහගමු
  3. mmaxx

    research

    හරියටම දන්නේ නෑ මචන්. ඕකත් set උනේ, එක පාරක් BMICH එකේ ප්‍රදර්ශනයකට ගියාම උන්ගේ booth එකක් තිබ්බ.
  4. mmaxx

    ඔබ ජීවිතය ජයගත් හැටි අපට කියන්න

    මම කිව්වේ සැහෙන දෙනෙක්ට රිදෙයි කියල.:P:P:lol::lol: උඹලටත් ඉතින් කුනුහරුපයක් නැති joke එකක් තේරුම් ගන්න හැකියාවක් නෑ. ඒවා පණ්ඩිත talk වෙනවා. ඊටපස්සේ අනික් එවුන්ට පණ්ඩිතයි කියනවා.:lol::lol:
  5. mmaxx

    Women Dress 18+

    Israeli Jewish NORMAL Girls(Can't get anymore jewish than from israel all the muslims agree to that:lol:) Vatican Catholic NORMAL Girls And I will not post any pics from Muslim countries out of respect for your holy day.:P But my friend, you are definitely living in a delusion.:lol::lol:
  6. mmaxx

    Usa inna kenek Help Plzz ..

    verizon
  7. mmaxx

    ඔබ ජීවිතය ජයගත් හැටි අපට කියන්න

    මම හිතන්නේ නෑ මෙතන ජීවිතය ජයගත්තු එවුන් ගොඩක් ඉන්නවා කියල. සාමාන්‍යයෙන් ජීවිතය ජයගත්තු එවුන් එක්කෝ 1.මෙතනට එන්නේ නෑ( වෙලාව මදි) 2.හුඟක් වයසයි.(Internet පාවිච්චිය අඩු පරපුර) 3.මැරිලා(ජීවිතය ඇත්තට ජය අරගෙන) මේකට සෑහෙන දෙනෙක්ට රිදෙයි. :lol: මටත් රිදුන මේක තේරුම් ගියාම.:sorry:
  8. mmaxx

    දීපාවලී දාට අල්ලපු රටේ හැටි

    යකෝ ලංකාවටත් දිපවාලිද?:growl: දෙවෙනි එක exposure time එක වැඩියි.:nerd: අපේ එවුනුත් ඉන්දියාවේ ලණු කනවනේ ලුණුත් නොදා.:lol::lol::rofl:
  9. mmaxx

    +++++18

    සමාජයේ පිරිහීම බන්. ඉස්සර ගුරුවරයෙක් කිව්වම දෙවෙනි උනේ දෙමව්පියන්ට. මට මතක තරමට අපේ පන්ති වල එකෙක් ගුරුවරියක් දිහා ඔය විදිහට බලල නෑ.:no:
  10. mmaxx

    The World's Strictest Parents - Sri Lanka

    :lol::lol: you obviously didn't watch the thing.:lol::lol::lol:
  11. mmaxx

    research

    මම ඉස්සර පොඩි කාලේ ලංකා කුරුළු සංගමයට බැඳිලා හිටිය. උන් හිටපු ගමන් ඔය කැලෑ වල රිංගනවා කුරුල්ලෝ research කරන්න. එක පාරටම සිරාම research වලට යන්න බෑ. ඒත් එකේ active වෙලා ඉන්න එවුන්ට ටිකක් කල් යනකොට chance එක හම්බ උනා.මම ඒ කාලේ පොඩි නිසා ගෙදරින් යන්න දුන්නෙ නෑ.:(
  12. mmaxx

    did u c?

    ඒ මොකක්ද ඒ case එක? :shocked:
  13. mmaxx

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    ඕව උන්ට පල දෙනව මචන්. උඹේ හිත හොඳනම්, ඒ හිත හදාගත්ත දාට උඹේ හිත ඉස්සරට වැඩිය ශක්තිමත් වෙනව. ඒත් ඒකි මුළු ජීවිතේම යටි හිතින් දුක් විඳියි.:) මම දන්නව බන්, ඔය වෙලාවට තමයි නෑයෝ කන්න හිතෙන්නේ. උන් ඔක්කොම බලන් ඉන්නේ කොයි වෙලේද මූට කින්ඩිය දාන්නේ කියල.:growl: ඒත් උඹ ලොකු මාරක උගුලකින් බේරුනා කියල...
  14. mmaxx

    විනාශයට_පෙරසූදානම

    You must spread some Reputation around before giving it to B_i_n_g_o again.
  15. mmaxx

    You would be able to see angles if you recite/play-audio sura Al Baqara in mid-night

    කොයි අම්මත් අම්ම කෙනෙක් නිසා ඔයාගේ අම්ම ගැන මම මොනවත් කියන්නේ නෑ. අනික ඕව කිව්වා කියල මට රිදෙන්නෙත් නෑ මගේ අම්මට රිදෙනෙත් නෑ. ඒක නිසා වැදගත් විදිහට කතා කරමු.:) ඔයාට තියන අත්දැකීම් හොඳ ඒවා නොවුනට ඒ කෝනෙන් හැම කෙනාම දිහා බලන්න හොඳ නෑ මචන්. අනික 99% න් නොමැරී බෙරුනනම් ඒ 99% න් 49.99% ඔයාගෙත්...
  16. mmaxx

    You would be able to see angles if you recite/play-audio sura Al Baqara in mid-night

    මෙහෙමයි මචන්. අපි බෞද්ධ, කතෝලික, හින්දු හෝ මුස්ලිම් වෙන්න කලින් මිනිස්සු වෙන්න ඉගෙන ගන්න ඕන. ලංකාවේ හා ලෝකෙ පුරා තියන ඉස්ලාම් මුලධර්මවාදී ප්‍රශ්නය මම ඉතා හොඳට දන්නවා. කොන්ද පන ඇතුව නැගිටින්න ඕන තැනදී නැගිටින්නත් දන්නවා. බුද්ධාගම වෙනුවෙන් හා ලංකාව වෙනුවෙන් මම ඕන තරම් ඇත්ත ජීවිතේදී ඒ අයගේ ප්‍රදේශ...
  17. mmaxx

    හිනා වෙන්න හිනා ලෙඩ නැති කරගන්න සිතා

    වෛද්‍ය මදන් කැතරියා දොස්තරගේ වාසගමේ "ත" යන්න අයින් කරානම් මෙයාට සල්ලේ ගෙවන්නේ නැතුවම හැමෝම හිනා වෙලා යයි.:rofl::rofl:
  18. mmaxx

    You would be able to see angles if you recite/play-audio sura Al Baqara in mid-night

    මේක තනිකරම මේ අයගේ ආගමේ දෙයක්නේ. ඕන කෙනෙකුට තමන් අදහන ආගමේ කරුණු අනෙක් අයට හානියක් අපහාසයක් නොවෙන ආකාරයෙන් මෙතන පල කරනවානම් ඒකට අපි පොඩ්ඩක් ගරු කරන්න ඕන නේද? :yes: අපි එක විශ්වාස කරන්නේ නැත්නම් විශ්වාස කරන අයට අදහස් බෙදාගන්න පුළුවන් විදිහේ වතාවරණක් මෙතන ඉතුරු කරන්න ඕන. කවුරු හරි අපේ පිරිතක බලය...
  19. mmaxx

    පිරිසිදු බුදු බණ

    ඔය බණ set එක මම කාලයක් තිස්සේ ඉඳන් අහනව.:yes: මේකෙ වැඩි හරියක් ඉන්නේ ආගමේ නාමෙන් හරි කාටහරි බනින්න බලාගෙන ඉන්න අයනෙ. ඒක හින්ද මෙතන දාන්න හිතුනේ නෑ. ඒත් ඉන්න ටික දෙනා ගැන හරි හිතල ඔයා මේක දාපු එක වටිනවා.:yes: බොහොම හොඳ බණ ටිකක්. සම්ප්‍රධායික බණ වලදී කවදාවත් කතා නොවෙන ධර්මයේ ගැඹුරු තැන් ගැන...

    No contents