මගේ අලුත්ම සින්දුව
නිකන් ඉන්න වෙලාවට hobby එකට keyboard එක play කර කර හිටියට, පිළිවෙලට එක සින්දුවක්වත් හදන්න ඕන කියල හිතල පහුගිය සති අන්තයේ වැඩට බැස්ස.
music එකෙන් පටන් අරගෙන සිංදුවකුත් ලියල, සින්දුව කියලත් නැවතුනේ අන්තිමට.
මට හොඳට සින්දු කියන්නනම් බෑ. ඒත් සින්දු කියන්න පුළුවන් එකෙක් අහල පහල හිටියේ නෑ.
අනික සින්දුව කිව්වට පස්සේ සින්දුව 100% මගේ වැඩක්නේ. ඒකත් ආතල් හින්ද පුළුවන් විදිහට ඒකත් කියා ගත්ත.
මේක මගේ පලවෙන english සින්දුව. සිංහල එකක් හදන්න හිතාගෙන තමයි පටන් ගත්තේ. පස්සේ english වලට පැන්න.
බලල අඩු පාඩු කියන්නකෝ.

ඒක සමාන කරලා වොයිස් එක ගදා ගනින්.
,ඒක විතරයි අවුල.
උඹේ කට හඬ ෆට්ට
උඹට හදවතින්ම සුභ පතනවා මචෝ