මටත් නිවරදිකිරීම් කීපයක් කරන්න ඉඩදෙන්න.
1 elephantiasis වලට හේතුව බරවාම නෙවෙයි.වසා නාල අවහිර වන ඕනෑම තත්වයක්. උද:බරවා,bacteria අසාදන,radiation ප්‍රතිකාර,පිළිකා,ඔපරේෂන්.සහ උපතින්ම- milroy syndrome
2 warewolf syndrome කියල ඇත්තම syndrome එකක් නැහැ.එකේ ඇත්ත නම ambras syndrome නැතිනම් congenital...