මැක් එකට ඔෆිස් පැකේජ්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මැක් එකට ඔෆිස් පැකේජ්

    මචන්ලා
    මැක්බුක් එකට ඔෆිස් පැකේජ් එක ඉන්ස්ටෝල් කරන විදියක් දන්නවනම් කියපල්ල
    ඇප් ස්ටෝර් එකෙන් සල්ලි දීල ගන්න කියලනම් කියන්න එපා....
     
    • Like
    Reactions: RottenCOLT

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන්ලා
    මැක්බුක් එකට ඔෆිස් පැකේජ් එක ඉන්ස්ටෝල් කරන විදියක් දන්නවනම් කියපල්ල
    ඇප් ස්ටෝර් එකෙන් සල්ලි දීල ගන්න කියලනම් කියන්න එපා....

    Microsoft site eken salli deela ganna
     
    • Like
    Reactions: praskruz

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොකක්ද බන් මැක් එකක් ගන්න සල්ලි තියේ නම් ඔකට සල්ලි නැතෙයි. මාසෙට ගෙවන්න ගනින්.
     
    • Like
    Reactions: praskruz

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    https://thepiratebay.org/torrent/12332096/Microsoft_Office_for_Mac_2016_v15.13.3_Multi_[TechTools]

    ඩබල් කිල්ක් කරලා ඉන්ස්ටෝල් කරන්න විතරයිද කොහෙද තියෙන්නේ. ඔකේ කමෙන්ට් බලපන්.

    තැන්ක්ස් මචෝ සයිට් අන්ඩර් මෙන්ටෙනන්ස් කියල එනවා පස්සේ බලන්නම්
     
    • Like
    Reactions: kellsupun

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මොකක්ද බන් මැක් එකක් ගන්න සල්ලි තියේ නම් ඔකට සල්ලි නැතෙයි. මාසෙට ගෙවන්න ගනින්.

    නැ මචන් ගිෆ්ට් එකකට හම්බුනේ.ඔය කෙහෙල්මල් ප්‍රශ්න නිසා පරණ වින්ඩොව්ස් ලැප් එකම යුස් කර කර හිට.දැන් එකත් කැඩිලා වාත වෙලා ඉන්නේ.:rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    තැන්ක්ස් මචෝ සයිට් අන්ඩර් මෙන්ටෙනන්ස් කියල එනවා පස්සේ බලන්නම්
    ඔව් බන් ඒ මගුල මේ බලලා මේ බලනකොට ඔහොම තමයි :growl:
    ටිකකින් බලපන්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නැ මචන් ගිෆ්ට් එකකට හම්බුනේ.ඔය කෙහෙල්මල් ප්‍රශ්න නිසා පරණ වින්ඩොව්ස් ලැප් එකම යුස් කර කර හිට.දැන් එකත් කැඩිලා වාත වෙලා ඉන්නේ.:rolleyes:
    ඔපන් සොස් දාන්න බැරිද බන් ඔවට.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    නැ මචන් ගිෆ්ට් එකකට හම්බුනේ.ඔය කෙහෙල්මල් ප්‍රශ්න නිසා පරණ වින්ඩොව්ස් ලැප් එකම යුස් කර කර හිට.දැන් එකත් කැඩිලා වාත වෙලා ඉන්නේ.:rolleyes:
    පිස්සුද යකෝ.. ඕකම යුස් කරපන් අමාරුවෙන් හරි මුල් ටිකේ.. :P