පැටියා;19345759 said:වහලෙ ගැරඬි යන එක අසුභයි කියලා කතාවක් මම අහලා තියනවා.![]()

අපේ පූසට මීයෝ ඇලජික්ද කොහෙද බන්.
අපි අල්ලලා දුන්නත් ඌනම් මීයා දිහා බලන්නෙවත් ඈ බන්. අළුතෙන් පූසෙක් ගේන්නත් බෑ බන්. අපේ ගෙදර බල්ලෝ ඉන්න නිසා.. වෙන විකල්පයක් නැද්ද?????
කැරපොත්තෙක්
අඩුම තරමේ ලේනෙක් වත්

ඉතුරු වෙන එකක් නැහැ