මීයා එපා උනා.....

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    mm nam meee kathurak set karanna yanne ban set eka wire eka kala me yakku .wena monawa hari kanna kalin me thrastha wadinta moanawa hari kale naththan garage gane thapinna wenawa sure pau pin balala ba dan nam
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අපේ පූසට මීයෝ ඇලජික්ද කොහෙද බන්. :lol::lol:
    අපි අල්ලලා දුන්නත් ඌනම් මීයා දිහා බලන්නෙවත් ඈ බන්. අළුතෙන් පූසෙක් ගේන්නත් බෑ බන්. අපේ ගෙදර බල්ලෝ ඉන්න නිසා.. වෙන විකල්පයක් නැද්ද?????

    ඇත්ත කියපන් උඹේ ගෙදර ඉන්නේ ගාර්ෆිල්ඩ් වගේ පූසෙක් ද පාරේ අයිනක කන්න නැතිව ඇටසැකිල්ලක් වෙලා ඉන්න පූසෙක් අරන් වරෙන් ආසවට එක මීයෙක්:nerd: කැරපොත්තෙක්:nerd: අඩුම තරමේ ලේනෙක් වත්:growl::(:sorry: ඉතුරු වෙන එකක් නැහැ:baffled: